Mawa Black List karala SLT UN

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
una FUP eka legalize kaloth api nawaththnawa
eka wenama kathawak machan
eth un ehema legalize karala nane..un thama promote karanne unliited ADSL kiyalane..
machan owata action ganna puluwan consumers la hariyata innawanam...
mama tikak law karala thiyenawa machan.. service provider kenekta ba kawasawath regulation ekak kadanna consumer ta danum nodee :nerd:
'unlimited' kiwwata FUP danawa :oo:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    @Pawsi

    අපිත් එක්ක තරහකට නෙවෙයි ? වෙන්න ඇති

    පොඩ්ඩක් ආයෙ උඹේ Post එක කියවල බලපං මචං

    උඹ නිකං කතා කරල තියෙන්නෙ Unlimited කියල දුන්න connection එකෙන් Unlimited බාපු අපි වැරදියි

    Unlimited එක Limit කරපු SLT කාරයො හරි වගෙ

    Customer care එකේ ඉන්න සූකිරි අක්කලට කියන්න ලොවෙත් නැති excuses කියල දෙන්න් උඹද ?

    උඹෙ අම්මයි තාත්තයි ගැන දුක හිතෙනව බං
    එච්චරයි කියන්න තියෙන්නෙ

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,845
    113
    Delaware
    SLT porawal gam niyam gam walata gihilla ADSL promote karala dan unge bandwidth eka madi. dan userla wadi unata SLT bandwidth eka lanka bell ekata wada adue. magenam dan firefox eken page ekak load wenda hena welawak yanwa godak welawata bagayak load wela nawathinawa.opera eka tikak shape.

    google elata ping katath timeout yanwa. mun speed eka adu karanda gihin wena mokak da magulak wela sure ekata. ara 1MB connection eke DNS seen eka hadandath SLT unta 1 year withara giya ne.


    kattiyata sure na wage nam me speed slow wena seen eka,normal user kenegge ADSL login ekak use karala balanda. ethakota parana speed ekatama wada.

    PS: dan SLT home eke connection speed eka wadi karala parana 512/128 to 576/192 slow eka thama seen eka :(
     
    Last edited:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    2na2ybp.png


    ko mun koheda FUP kiyala thiyenne
    mata nam ubalata kiyanna thiyenne BL kaloth banahan nathi wenna
    eta passe TRC ekei SLT ekei site wala ewa kiyapan
    unge ref no ekai operator ge namai ahagena TRC complain karapalla :angry:
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    me kisi deyak na hariyata 1 isp kenek sl wala hityanam kattiyak fup danva,kattiyak fup natuwa limited connection denva anith un unlimited kiyala fup danava:dull::dull:epa wela thiyenne okkoma yakku:growl::growl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    Adoo maath ehenam black list wela. man giya mase 90GB download kala ban 24/7 on eke thiyala.

    me dawas tikakta 15GB. ita passe slow una. dan ambanakata slow.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    Ai ban api gannakota mewa dunne unlimited kiyala ne.

    mun dan me magulak katha karanawa..

    mama heta SLT lokkekta call karala kiyanawa unlimited speed drop karanne nathuwa denna.. nathinam disconnect karala daanna kiyala

    mona h*** de me.. :growl::growl::growl:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    @Pawsi

    අපිත් එක්ක තරහකට නෙවෙයි ? වෙන්න ඇති

    පොඩ්ඩක් ආයෙ උඹේ Post එක කියවල බලපං මචං

    උඹ නිකං කතා කරල තියෙන්නෙ Unlimited කියල දුන්න connection එකෙන් Unlimited බාපු අපි වැරදියි

    Unlimited එක Limit කරපු SLT කාරයො හරි වගෙ

    Customer care එකේ ඉන්න සූකිරි අක්කලට කියන්න ලොවෙත් නැති excuses කියල දෙන්න් උඹද ?

    උඹෙ අම්මයි තාත්තයි ගැන දුක හිතෙනව බං
    එච්චරයි කියන්න තියෙන්නෙ



    උඹ මගෙ අම්මවයි තාත්තවයි මේකට ඇදගත්තු එක ගැන මට කණගාටුයි.මේකයි වැඩක් නෑ කතා කරල මේ ගැන.මම උඹලට එක චැලේන්ජ් එකක් කරනව පුලුවන් නම් බාර ගනින්.ගිහින් ටෙලිකොම් එකේ යූසර් පැකේජස් සම්බන්ධව ඉන්න ඉංජිනියර් කෙනෙක් එක්ක අන්ලිමිටඩ් සීන් එක ඇදගෙන කතා කරපන්.උඹට ඉස්සෙල්ල ඉගෙන ගෙන එන්ඩ කියයි.පුලුවන්නම් ටී ආර් සී එකට ගිහින් කේස් එක ඇද ගනින්.ගිය සතියෙ ටී ආර් සී එක ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොව්යිඩර්ස් ලට තව චාන්ස් එකක් දුන්න ලිමිට් රේන්ජ් එකේදි.ඔක්කොම අපිට බඩු පැකට් වෙන ඒව තමයි .වැරදියට යූස් කලොත් උන් ටී ආර් සී රේන්ජ් එකට මුවා වෙනව.ඕව උඹලගෙ මොල වලට තේරෙන්නේ නැත්තන් ටෙලිකොම් එකට ගිහින් ඉංජිනේරුවෙක් ගෙන්ම අහගනින්.උඹල හිතන් ඉන්න ඩවුන්ලෝඩ් වචනේ තේරුමයි ටෙලිකොම් ඩවුන්ලෝඩ් තේරුමයි.
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Machan api dennatama enne eka line eka ne.....eth mata ohoma awlak ne....
    mamath ithin oya wagema dl karanawa speed nam awlak ne...:no:
    moko me ube net con ekata une....:eek:


    ow ne ban ubai mai eka pattene...eth machan mage dawalta nam 30-40 Speed eka... 12PM -9AM wage 60-70 Speed eka. SLT un kiwa Blacklist group eke mama innawa kiyala..onna okai case eka machan....

    ubalath ekka share wela enne mama hitana widihata
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    me kisi deyak na hariyata 1 isp kenek sl wala hityanam kattiyak fup danva,kattiyak fup natuwa limited connection denva anith un unlimited kiyala fup danava:dull::dull:epa wela thiyenne okkoma yakku:growl::growl:
    Time for the government to open up Sri lanka & encourage investment

    SLT don't want anybody else coming in :lol:

    Things like 'unlimited calls' will come to Sri Lanka

    People will enjoy :lol: