SLT 8mpbs ganna gihilla mata sidda wechcha de

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    aluth ekata maru unata passe machn wenas una mage attainable eka,issara tibbe 12Mbps dan 22Mbps wage tiyenwa,mage ADSL connection eka 5yrs wage paranai,man hithanne un maru karala wage line eka aluth ekakta,attainable eka wenas une,machn mage router eka hadda parana 24Mbps ekak,umbe router eka ita wada speed wage neda,
    mage prolink ekk thiyenne machan
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    පොඩ්ඩා;11866026 said:
    mage prolink ekk thiyenne machan

    ah ehenm aluth ewa speed wadi athi,e kale wadima tibbe 24Mbps router ekath patta ganak una bn :( man ithn mokatada mechhra speed kiya kiya tama gatte,eth dan watinwa e gatta eka,mage tiyenne US Robotics ekak :yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ahhh ehema balanne nathuwa bane bn,unma mata kiwa dura wadi nm dena speed eka adu wenwa kiyala,man issella pora wage kiwa 700m tiyenne kiyala un balala kiwa 1000m kiyala :P iye hawasa 4ta wage apply kare,ada udema active wela tibba.habai man teleshop newe bn gye telecom office ekatamai,e nisa da danna mehema
    mamath telecom office1ta giye bn... mun machan web family package1ta minimum 2mbps denawa nm dura kohoma unath un denna epai.. denna puluwan nisane un daala thiyenne...:baffled::baffled:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mamath telecom office1ta giye bn... mun machan web family package1ta minimum 2mbps denawa nm dura kohoma unath un denna epai.. denna puluwan nisane un daala thiyenne...:baffled::baffled:

    ah 2Mbps wath enne nathi ekatanm unta katha kapran,smahra wita line eke aulk athi,wire wala ehema
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෝඩ කමට බෙහෙත් නෑ ඔය පෙන්නන පැකේජ් නෙවෙයි ඇතුලතින් තියෙන්නෙ මෙවට අහුවෙන අය මෝඩයෝ ලෙසයි සලකන්න වෙන්නෙ
    මාස භාගයක් යනකොට ඩයල් අප් වෙන ලයින්ස් අපිට එපා
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මෙච්චර දවසක් දවසට calls පහ, හය ගානේ දීලා අද යන්තම් මගේ speed එක වෙනස් කෙරුවා. මුලින්ම 4 Mbps දීලා පස්සේ 6 Mbps වෙනකම් වෙනස් කරලා බැලුවා. එතකොට නිකන් speed එක අඩුයි වගේ තේරුන නිසා ආපහු කියලා 4 Mbps වලට වෙනස් කර ගත්තා. මෙන්න මෙහෙමයි දැන් මගේ Speed එක එන්නේ.



    මේ මගේ Router එකේ පෙන්වන හැටි.

    capturefuz.jpg


    මේ දෙක අතර වෙනසක් තියෙන්නේ ඇයි කියලා කවුරු හරි දන්නවාද ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෝඩ කමට බෙහෙත් නෑ ඔය පෙන්නන පැකේජ් නෙවෙයි ඇතුලතින් තියෙන්නෙ මෙවට අහුවෙන අය මෝඩයෝ ලෙසයි සලකන්න වෙන්නෙ
    මාස භාගයක් යනකොට ඩයල් අප් වෙන ලයින්ස් අපිට එපා

    :lol::lol::yes:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මෝඩ කමට බෙහෙත් නෑ ඔය පෙන්නන පැකේජ් නෙවෙයි ඇතුලතින් තියෙන්නෙ මෙවට අහුවෙන අය මෝඩයෝ ලෙසයි සලකන්න වෙන්නෙ
    මාස භාගයක් යනකොට ඩයල් අප් වෙන ලයින්ස් අපිට එපා

    hehe machn thamnge awshyathawayata thama tiyenna one nathuwa nikan kiya kiya inna unlimited newe, :D