ඕනම කෙනෙක් ට තමන්ගේ ජාතිය ආගම ඉගෙනගත්ත ඉස්කෝලේ වටිනවා මචන්. ඒවායේ මොන මත තිබ්බත් අපිට ඒවා ට ගරහන්න බෑ. ඒවාට බනිනකොට ඕනම කෙනෙක් ට කේන්ති යනවා. ඕක පොඩ්ඩක් හිතපන්. 83 ත් වෙලා තියෙන්නේ ඕකනේ. අන්තිමට සිංහල දෙමල කීදෙනෙක් මැරුණද ඒවා නිසා. ආගම ජාතිය තියෙන්නේ ජීවත් වෙලා ඉන්න ටිකේ හොදින් ජීවත් වෙන්න. නැතුව ආගමයි ජාතියි ඉස්සරහට දාගෙන මිනිමරගන්න වත් අනිත් ආගම් වලට ගරහන්නවත් නෙවේ. උබ මේක දැම්ම ඒකෙන් උනේ ඔය කමෙන්ට් 1 දැකපු නැති අයත් ඒක දැක්ක 1 විතරයි. බුදුහාමුදුරුවන්ගේ කාලෙ බුදුහාමුදුරුවන් ව නැති කරන්නත් ගොඩක් අය උත්සහ කරා. අදත් ඒක තියෙනවා. අපිට කරන්න පුළුවන් බුදු හාමුදුරුවෝ පෙන්නපු පාරේ යන 1 විතරයි. ඊ පාරේ යන ගමන අල්ලපු පාරවල් වල දිග පළල මනින්න යන්න එපා මචන්. තමන් යන පාරේ පාඩුවේ පලයන්. හොද සිංහලයෙක් බෞද්දයෙක් විදියට කරන්න පුළුවන් ලොකුම දේ එකයි. 







)
i knww.. and me tread eke mecchara dagalanne kiyalath ae kiyala i knww