GTRZ WETHA LIYAMI !

Status
Not open for further replies.

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    "del wela natthe reason ekka athi" kiyala oya ahala thiyanawa.apith ahanne e hethuwa thamai

    delet karanna ho nokaranna ehema dana eka sudusuda?

    12.gif

    :P apooo ae ithn mee auruddak parana tread ekka allan dagalanne :D
    nd meka religion eka gena ekak... kocchara tread thiyenwada meeta wada katha karanna one :P
    mata penne methana samaHarak ayata one wela thiyenne wena deyakk
    issara wagema:rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන් මිගාර මම ගසාලිගෙ යාලුවෙක්. මාත් ගසාලි එක්ක කාලයක් වැඩ කරල තියෙනවා.

    මට ගසාලි එලකිරි එකෙ වෙන ගොඩක් දේවල් කියල තියෙනවා..
    උඹ හිතන විදියේ එකෙක් නෙවේ ගසාලි කියන්නේ. පොඩ්ඩක් හොඳින් ආශ්‍රය කරල බලපන් ඌ කොහොම එකෙක්ද කියල උඹට එතකොට තේරෙයි.

    මචන් මම මේ ගසාලි දාපු පොස්ට් එක තියෙන ත්‍රේඩ් එක මුලුමනින්ම කියෙව්වා.
    මෙතන ගසාලිගෙ කටින් සමහරු බුද්ධාගමට බැනවගෙන ගසාලි කියපු දෙයක් out of contex දාලා ගසාලිව ban කරවගන්න හදපු thread එකක්. මම දන්න තරමින් ඇඩ්මින් ගසාලිව මේ දාපු පොස්ට් එකට කාලයක් ban කරලත් තිබුනා.

    උඹ නොදන්න දෙයක් කියන්න කමතියි මම මම දන්න තරමින් ගසාලි බුද්ධ අයට ගොඩක් උදව් කරපු එකෙක්. ගසාලිව මේ තත්වෙට එලකිරියේ සමහරු පත් කලා..
    ගසාලි මට උඹල වගෙ හොඳ උන් ගැන ගොඩක් වර්නනා කරා මතකයි... දවසක් ගසාලි මට කිව්වා එලකිරියේ මිගාර, තව එකෙක් කුගෙ නමකුත් කිව්ව "ක"නෙන් පටන් ගන්න නමක්. මුන් වගෙ හොඳ උන් නිසයි එයා එලකිරියෙ ඉන්නේ කියලා..
    :dull:

    මේ සයිට් එකේ සමහරු නිකරුනේ ප්‍රශ්න ඇති කරනවා.. හොඳම දේ නොදැක්ක ගානට ඉන්න එකයි.

    ගැසලිව මම ගොඩක් කල් ඉඳන් දන්නවා, මේ කේස් වලදී අනන්තව මම කියලා තියෙනවා උඹ ඕවට යන්න එපා නිකන් වලි වලට පැටලෙනවා කියලා..

    මෙතනත් මම ගැසලිට බනින්නේ නෑ, ඌ වැරදි පෝස්ට් එකක් දැම්මනම් ඒකට විපාකේ ලැබුනා.., ගැසලි බෑන් වුනා ටික කාලයක්.
    දැන් මෙතනත් ලොකු අකුරින් පෝස්ට් දාලා බොරුවට කරන්නේත් ඉස්ලාම් ආගමට මඩ ගහන එක.
     
    downloaded

    Member
    Nov 28, 2009
    132
    11
    0
    [/SIZE]
    ගොනා කියල මරන්නයැ.:frown::eek:

    මුස්ලිම් කියල කිසි අවුලක් නෑ.
    මම කියන්නේ ඔයා බොරුවට සිංහලයෙක් වගේ රඟපාන්න එපා කියල.
    ජාතිය වැදගත් වෙන්නේ අපේ ජාතිය නමින් බොරුවට ඉන්න, එහෙම ඉඳල අපේ ජාතියට ගරහන, වෙන ජාතිකයෝ ඉන්න නිසා.

    කොහොමත් හැම ජාතියකම ඔය වගේ අය ඉන්නවා. දුකයි ඒ ගැන.

    බුදුහාමුදුරුවන්ට ගරහන එකෙකුට උදව් කරන ඔබතුමාට බුදුරජාණන්වහන්සේ ගැන කතා කරන්න අයිතියක් නෑ කියලත් මම කිව්වා කියල නෙමේ මෙතන ඉන්න අනික් උනුත් එක්ක එකතු වෙලා කිව්වා කියල හිතේ තියාගන්න. (ඔයාගේ සගයෝ හැර)
    ජාති වාදියෝ කව්ද කියල ඔයා කියන්න ඕනේ නෑ බලන් ඉන්න බහුතරයට හොඳට පේනවා එක.

    අනිවා අපිත් ඉන්නව. ඒත් ලේසියෙන් තෙරුම් කරන්න පුළුවන් ගෙනෙක් නෙමේ ඒ හරකා.......
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    http://www.google.com/search?q=unsu...Q&q=unusual+jihad&spell=1&fp=9bef8cda26d1a6ec

    3rd result.

    infact it should be deleted cause that insult still exist in THIS FORUM.!!

    why do you keep searching for such then? feel like finding out the truth? :rofl:
    its not very common ; 3rd google search result coming from EK is proof for that :yes:

    to the OP : gazaly got what he deserved for the things he did! I guess you should let this go.. creating pandemonium for things happened in the past is not really good,especially when it comes to religions! :nerd:

    btw, if you read carefully you can see members like sri_lion have replied really well to the extremists anyway ;)
    so chill..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිපෝට් කළ ගමන් ම මකන්න හෝ ඒකට ආදාල පියවරක් ගන්න නොහැකි වෙන්න පුළුවන්නෙ කාර්ය බහුල අවස්ථාවක සිටිනවනම් නිසි බලධාරීන්. අනිත් දේ තමයි ඒක පරණ ත්‍රේඩ් එකක්. ඒකට අදාල දඩුවම් ලැබිලත් තියනව ඒ පෝස්ට් එක දාපු කෙනාට.

    අනිත් දේ තමයි ඒ ත්‍රේඩ් එකේ බුදුදහමට පමණක් නෙමෙයි අපහස වෙලා තියෙන්නෙ. අනිත් ආගම්වලට අපහස වුණ පෝස්ට් තියනවනෙ එතන. ඒ වගේ අපහස කරපු හැම දෙනාටම නිසි දඩුවම් ලාබාදීල තියනව මං හිතන්නෙ. හැබැයි එතන ‍ගොඩක් කරුණු සාකච්ඡා වෙලා තියනව ඒ කියන දේවල් ගැන. එක එක පාර්ශවයන්ගෙ අදහස් තියනව. ත්‍රේඩ් එක පිටින් ම ඩිලීට් කලානම් ඒ සේරම දේවල් නැති වෙනව. ‍පෝස්ට් එඩිට් කළානම් අති විශාල ප්‍රමාණයක් පෝස්ට් එඩිට් කරන්න වෙනව මං හිතන්නෙ. මොකෝ ආගමික කරුණු අතර ගොඩක් ‍වෙනත් දේවල් තියන නිසා. එළකිරි කියන්නෙ එක ආගමකට විතරක් අයි‍ති සයිට් එකක් නෙමෙයි. ඒක නිසා හැමෝටම සාධාරණයක් වෙන්න ඒ දේවල් කරන්න වෙනව. ඒ දේවල් ඇඩ්මින් හෝ මොඩ් කෙනෙකුට රිපෝට් කළාද කියලත් අපි දන්නෙ නැහැනෙ හරියට. ඔයා රිපෝට් කළෙත් ඊයෙනෙ.

    දැන් මෙතන මේ පෝස්ට් එක ඔයා දැම්මට ඒක ඩිලීට් කරන්න එපා කියල තියනවනෙ. එතකොට ඔය පෝස්ට් එකත් අනිත් අය දකිනව. ඒකෙන් ඔයා අර කියන විදියෙ ප්‍රශ්නයක් එන්නෙ නැද්ද? දැන් මේ පෝස්ට් එක දැක්ක අය මෙතන විවිද ආගම්වලට හා පුද්ගලයන්ට විවිධාකර වචන වලින් බැණ වැද තියනව. ඒව එතකොට ගැටලුවක් වෙන්නෙ නැද්ද?

    එක්කෙනෙක් වැරැද්දක් කළා කියල එයාගෙ ආගම හෝ ජාතිය ඒකට පළි නෑ. ඒක නිසා අනිත් ආගම් හා ජාතීන්ට අගරු වෙන වැඩ කරන්න එපා කවුරුත්. මෙතන දැන් ගොඩක් අය එක එක දේවල් කියල තියනව. විශේෂයෙන් තර්කාණුකූලව හා සාධක සහිතව පෝස්ට් කරන්න. කුණුහරුප කියුව කියල තමන්ගෙ ආගම සුරැකෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තමන්ගෙ ආගම හෝ ජාතිය ගැන අනිත් අය තුළ තියන පැහැදීමත් නැතිවෙන එක.

    කවුරුත් මේ වගේ ත්‍රේඩ් දාද්දි හා ඒවට රිප්ලයි කරද්දි මීට වඩා සැලකිලිමත් වෙනවනම් හොඳයි.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනේ පකෝ තොට වැඩ පක්කු එක්ක මම හැප්පිලා තියනවා.කියපන්කො තැනක් මම
    ඇවිත් උබේ මූණටම කියල යන්න..
    :)

    ae uba kala balawelaa??? ubaninne waynin ekekuta???
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    patta talk 1

    aniwa machan

    ela talk eka ban.uba digatama elakiri talk thamai denne.ohoma yan
    11.gif

    kohomada meyage talk eka????????????

    patta talk eka
    කැරි බල්ලෝ තොට වචන නැද්ද?අනික් උන්ව උසි ගැන්ව ගැන්ව ඉන්නේ වේස ගැනියෙක් වගේ?
    මට කෙලින් බැනපන් පකෝ අනික් උන්ව උසි ගන්නන්නේ නැතුව පොන්න හරක..
     
    • Like
    Reactions: 4keven4

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Mechchara kal kata wahagena hitiya dan athi.
    Umbala wage Gon Harak Ralak mama adamai dakke.2008 idan site eke hitiya me wage Bath kana Harak site eke inne kiyala danui danne.
    @shenal
    Yako Thread eka Delete Karath nathath Parana magul ayeth adala ganna umbata isellama gahanna one, Gahalath madi.
    Oya wage scene nisa EK eka anatha wela tibbe.dan umba ayeth adala gaththada kohewath nathi magulak ayeth waliyak adinna ? gazaly ta ban warning Hambuna ekata.
    Umbata hethuwa ahanna onenam ai PM nokare ?
    Ban karanna bari/thread delete karanna bari ape inna maha loku buddagame kakkuma thiyena "ayyala" tika Anik agam walatath umbala dan banala thiyena widihatama baninakota un kata wahan inneth na. ape un karanne adagena naana ekane hamadama..dan naapalla adagena neme badagena.

    @silentsahan,windows7,downloaded,EXE,crazymalinda
    Yako U Bannai araka kiuwai mekai kiuwa kiyala umbala kunuharupen bannama e gaanata umbalath watenawa neda ? mole pawichchi karapiyawu
    arun araka kiwuwai mekai kiuwai kiyala umbala untath eka eka ewa kiyanna giyahama umbalage tharamath eliyata enawa.unge tharama danagena kata wahagena inne nathuwa.

    Gazalyge ප*** මම වැඩ්ය මෙතන වැරදි වචන යොදන්න යන්නේ නෑ උබ මම ඉස්සරහ ඔය කතාව කිව්වනම් මම තෝ මරනව :growl:

    Read Your Own Post Numbskull

    dan itin -rep kapapalla lol oya kotu walin kehel gediyakwath ganna ba yako lol

    Last edited:
    • Like
    Reactions: Rovin

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කැරි බල්ලෝ තොට වචන නැද්ද?අනික් උන්ව උසි ගැන්ව ගැන්ව ඉන්නේ වේස ගැනියෙක් වගේ?
    මට කෙලින් බැනපන් පකෝ අනික් උන්ව උසි ගන්නන්නේ නැතුව පොන්න හරක..

    මචං මට උඹත් එක්ක රන්ඩු වෙන්න ඕන නැ ...... ඒත් කියන්න ඕන දෙ තමයි ඔයාගෙ වචන පාවිච්චිය නං අන්තිමයි ..... කුනුහර්ප කියන දේවල් කියන්න ඕන තැනක් තියනවා .....සමහර විට ඒ කොහේහරි වෙන්න පුලුවං ඒත් එතැන මෙතන නෙවෙයි ..... මෙතන ගොඩක් අයගෙ මත ගැටෙන තැනක්...ඒවගේ මත ගැටෙන තැනක ඇවිල්ලා කුනුහර්ප කියලා තමන්ගෙ මතය උඩ දාන්න හදන එක හරියට සිංහ හම දාගත්තු නරියෙක් කැලේකට ගිහිල්ලා රජ වෙන්න හදනවා වගේ වැඩක්.පස්සෙ කැලෙ ඉන්න අනිත් අය ඒක දැන ගත්තම ඌට බඩු පැකට්
    12.gif
    .....අනික කොහෙවත් තියන කුනුහර්ප ගාව ගන්න එකෙන් වෙන්නෙ තියන ප්‍රශ්න තව තව වැඩි වෙන එක .... උඹම පොඩ්ඩක් හිතලා බලන්න හොඳ ගානට ශොට් එකක් දාලා ඉන්න මිනිහෙකුට මොකක් හරි කිව්වම එයා පටන් ගන්නෙ කුනුහර්පයකින් නේ?.....කරුනාකරලා ඒ තත්වෙට වැටෙන්න එපා :no::no::oo:
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3
    කැරි බල්ලෝ තොට වචන නැද්ද?අනික් උන්ව උසි ගැන්ව ගැන්ව ඉන්නේ වේස ගැනියෙක් වගේ?
    මට කෙලින් බැනපන් පකෝ අනික් උන්ව උසි ගන්නන්නේ නැතුව පොන්න හරක..

    Machan mind the language please :no::no:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං මට උඹත් එක්ක රන්ඩු වෙන්න ඕන නැ ...... ඒත් කියන්න ඕන දෙ තමයි ඔයාගෙ වචන පාවිච්චිය නං අන්තිමයි ..... කුනුහර්ප කියන දේවල් කියන්න ඕන තැනක් තියනවා .....සමහර විට ඒ කොහේහරි වෙන්න පුලුවං ඒත් එතැන මෙතන නෙවෙයි ..... මෙතන ගොඩක් අයගෙ මත ගැටෙන තැනක්...ඒවගේ මත ගැටෙන තැනක ඇවිල්ලා කුනුහර්ප කියලා තමන්ගෙ මතය උඩ දාන්න හදන එක හරියට සිංහ හම දාගත්තු නරියෙක් කැලේකට ගිහිල්ලා රජ වෙන්න හදනවා වගේ වැඩක්.පස්සෙ කැලෙ ඉන්න අනිත් අය ඒක දැන ගත්තම ඌට බඩු පැකට්
    12.gif
    .....අනික කොහෙවත් තියන කුනුහර්ප ගාව ගන්න එකෙන් වෙන්නෙ තියන ප්‍රශ්න තව තව වැඩි වෙන එක .... උඹම පොඩ්ඩක් හිතලා බලන්න හොඳ ගානට ශොට් එකක් දාලා ඉන්න මිනිහෙකුට මොකක් හරි කිව්වම එයා පටන් ගන්නෙ කුනුහර්පයකින් නේ?.....කරුනාකරලා ඒ තත්වෙට වැටෙන්න එපා :no::no::oo:

    aniwa machng elakiri kiyanne loku podi hamakenekma enathanak... ethanata mewa oone naaa
     
    downloaded

    Member
    Nov 28, 2009
    132
    11
    0
    රිපෝට් කළ ගමන් ම මකන්න හෝ ඒකට ආදාල පියවරක් ගන්න නොහැකි වෙන්න පුළුවන්නෙ කාර්ය බහුල අවස්ථාවක සිටිනවනම් නිසි බලධාරීන්. අනිත් දේ තමයි ඒක පරණ ත්‍රේඩ් එකක්. ඒකට අදාල දඩුවම් ලැබිලත් තියනව ඒ පෝස්ට් එක දාපු කෙනාට.

    අනිත් දේ තමයි ඒ ත්‍රේඩ් එකේ බුදුදහමට පමණක් නෙමෙයි අපහස වෙලා තියෙන්නෙ. අනිත් ආගම්වලට අපහස වුණ පෝස්ට් තියනවනෙ එතන. ඒ වගේ අපහස කරපු හැම දෙනාටම නිසි දඩුවම් ලාබාදීල තියනව මං හිතන්නෙ. හැබැයි එතන ‍ගොඩක් කරුණු සාකච්ඡා වෙලා තියනව ඒ කියන දේවල් ගැන. එක එක පාර්ශවයන්ගෙ අදහස් තියනව. ත්‍රේඩ් එක පිටින් ම ඩිලීට් කලානම් ඒ සේරම දේවල් නැති වෙනව. ‍පෝස්ට් එඩිට් කළානම් අති විශාල ප්‍රමාණයක් පෝස්ට් එඩිට් කරන්න වෙනව මං හිතන්නෙ. මොකෝ ආගමික කරුණු අතර ගොඩක් ‍වෙනත් දේවල් තියන නිසා. එළකිරි කියන්නෙ එක ආගමකට විතරක් අයි‍ති සයිට් එකක් නෙමෙයි. ඒක නිසා හැමෝටම සාධාරණයක් වෙන්න ඒ දේවල් කරන්න වෙනව.

    දැන් මෙතන මේ පෝස්ට් එක ඔයා දැම්මට ඒක ඩිලීට් කරන්න එපා කියල තියනවනෙ. එතකොට ඔය පෝස්ට් එකත් අනිත් අය දකිනව. ඒකෙන් ඔයා අර කියන විදියෙ ප්‍රශ්නයක් එන්නෙ නැද්ද? දැන් මේ පෝස්ට් එක දැක්ක අය මෙතන විවිද ආගම්වලට හා පුද්ගලයන්ට විවිධාකර වචන වලින් බැණ වැද තියනව. ඒව එතකොට ගැටලුවක් වෙන්නෙ නැද්ද?

    එක්කෙනෙක් වැරැද්දක් කළා කියල එයාගෙ ආගම හෝ ජාතිය ඒකට පළි නෑ. ඒක නිසා අනිත් ආගම් හා ජාතීන්ට අගරු වෙන වැඩ කරන්න එපා කවුරුත්. මෙතන දැන් ගොඩක් අය එක එක දේවල් කියල තියනව. විශේෂයෙන් තර්කාණුකූලව හා සාධක සහිතව පෝස්ට් කරන්න. කුණුහරුප කියුව කියල තමන්ගෙ ආගම සුරැකෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තමන්ගෙ ආගම හෝ ජාතිය ගැන අනිත් අය තුළ තියන පැහැදීමත් නැතිවෙන එක.

    කවුරුත් මේ වගේ ත්‍රේඩ් දාද්දි හා ඒවට රිප්ලයි කරද්දි මීට වඩා සැලකිලිමත් වෙනවනම් හොඳයි.

    මම මේ කතාව තරයේ පිලිගන්නව. මම උනත් කතා කරන විදිහ හරි කියල මම සුද්ද වෙන්න යන්නෙ නැහැ. ඒත් අර සයිලන්ශාන් කතාකරල තියන එකට රිප්ලයි එකක් ඒ විදිහටම දුන්නෙ නැත්තම් ඌ කවදාවත් හැදෙන්නෙ නැහැ. හැම එකක් අස්සෙම රිංගල මෙතන පොර ටෝක්ස් දෙන්නෙ. ටික දවසක ඉඳන් මම හොඳට ‍‍‍නෝට් කලා. මෙතන ඉන්න හොඳ වැදගත් මෙම්බර්ස්ලාගෙ ත්‍රීඩ්ස් වල පොර ටෝක්ස් දෙනව. මොනා උනත් මෙතන seniority එකට තැනක් තියෙන්න ඕන. නැත්තම් මෙතන පැවැත්මක් නැහැ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මුලින්ම කියන්න ඕනා මේ පොස්ට් එක කියවලා -රෙප් දන අයට
    මම රෙප් එකතු කරන සිගන්නෙකු නොවෙමි.
    එක නිසා ඔබගේ -රෙප් වෙනුවට ඔබේ උසස් මනසින් හිතලා මේකට උත්තරයක්‌ දාල යන්න

    :yes::yes::yes:
    මචන් මේ ත්‍රෙඩ් එක දාපු උබ එතකොට වෙන ආගම් ගැන නරක විදියට කතාකරේ නැද්ද?
    මචන් අපි අනුන්ගේ ඇස් වල පොල්කුඩ්ඩ අයින් කරන්න ඉස්සල්ලා අපේ ඇහේ පොල්පරෙලේ අයින් කරගන්න ඕනා.
    මන් කියන්නේ නැහැ මේගොල්ලන් කරලා තියෙන්නේ හරි දෙයක් කියලා.
    ඒත් මචන් එළකිරි එකේ හිටපු ඇතැම්අය, තමන්ගේ ආගමට අපමන හිතකාමී ශුද්දවන්ත අතිපන්දිත උසස් මානසිකත්වයකින් සිටින සමහරු නත්තල් දවසේ කතෝලික ආගමට එක එක දේවල් කියලා ත්‍රෙඩ් දැම්මා හැමෝටම මතක ඇතිනෙ?
    එතකොට මචන් ඒවා හරිද?
    එතකොට මුස්ලිම් ආගමට නරක විදියට අපහස කරලා දාලා තිබ්බ ත්‍රෙඩ් හරිද?
    තමන්ගේ ආගමට තව කෙනෙක් මොන හරි කියුවම ඕනෑම කෙනෙක්ට තරහා යනවා තමයි එක මට වඩා ඔය උසස් මනසවල් තියන ආගම හිතකාමී අය දන්නවා ඇතිනේ

    මචන් අපි අපේ ආගම මොකක් උනත් ඒ ආගම හරියට අදහනවානම් ඔය වගේ වෙනත් ආගම් වලට අපහස කරන්නේ නැහැ.
    ඔය උබලා කරන්නේ බුදුරජාණන් වහන්සේටත් අපහාසයක් බන්
    :no::no::no:
    ප්ලීස් ඔය ආගම් ප්‍රශ්න අද ඉඩන්වත් නවත්පන් ප්ලීස්

    Well Said :yeS:
     
    downloaded

    Member
    Nov 28, 2009
    132
    11
    0
    කැරි බල්ලෝ තොට වචන නැද්ද?අනික් උන්ව උසි ගැන්ව ගැන්ව ඉන්නේ වේස ගැනියෙක් වගේ?
    මට කෙලින් බැනපන් පකෝ අනික් උන්ව උසි ගන්නන්නේ නැතුව පොන්න හරක..

    කෙලින් බනින මට මොනා හරි කියපන්කො පකෝ...... ගෑනි කවුද කියල පේනවා කාටත්...........
     
    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25
    0
    කැරි බල්ලෝ තොට වචන නැද්ද?අනික් උන්ව උසි ගැන්ව ගැන්ව ඉන්නේ වේස ගැනියෙක් වගේ?
    මට කෙලින් බැනපන් පකෝ අනික් උන්ව උසි ගන්නන්නේ නැතුව පොන්න හරක..

    මචන් උඹ කැගහන්න එපා මුන්ට. මොකද මුන් අනිත් උන්ව උසිගන්වන එක ගොඩක් අයට තේරෙනවා.උන් හිටියත් නැතත් එලකිරියේ උඹ වගේ හොඳ උන් අපිට හැමදාමත් අවශ්‍යයි..
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    කැරි බල්ලෝ තොට වචන නැද්ද?අනික් උන්ව උසි ගැන්ව ගැන්ව ඉන්නේ වේස ගැනියෙක් වගේ?
    මට කෙලින් බැනපන් පකෝ අනික් උන්ව උසි ගන්නන්නේ නැතුව පොන්න හරක..

    මචන් උබ කුනුහරුප දන්නවා කියල අපි දන්නවා...:growl::growl::growl:
    අපිත් උබට වඩා කුනුහරුප දන්නව...:P:P
    ELAKIRI.COM කියන්නෙ අවුරුදු 12 ,13 වයසෙ ඉදන් පොඩි ළමයි එන තැනක්..:eek:
    සින්දු DOWNLOAD කරගන්න..:shocked::shocked:
    අන්න ඒක නිසා උබේ මවු බාසාව උබම තියගනින් මචන්..:baffled::baffled:
    මුස්ලිම් වේවා.. මරක්කල වේවා..මොන ආගමක හරි වේවා..
    වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගනින් මචන්...
    :):)
     
    Status
    Not open for further replies.