මචන් මිගාර මම ගසාලිගෙ යාලුවෙක්. මාත් ගසාලි එක්ක කාලයක් වැඩ කරල තියෙනවා.
මට ගසාලි එලකිරි එකෙ වෙන ගොඩක් දේවල් කියල තියෙනවා..
උඹ හිතන විදියේ එකෙක් නෙවේ ගසාලි කියන්නේ. පොඩ්ඩක් හොඳින් ආශ්රය කරල බලපන් ඌ කොහොම එකෙක්ද කියල උඹට එතකොට තේරෙයි.
මචන් මම මේ ගසාලි දාපු පොස්ට් එක තියෙන ත්රේඩ් එක මුලුමනින්ම කියෙව්වා.
මෙතන ගසාලිගෙ කටින් සමහරු බුද්ධාගමට බැනවගෙන ගසාලි කියපු දෙයක් out of contex දාලා ගසාලිව ban කරවගන්න හදපු thread එකක්. මම දන්න තරමින් ඇඩ්මින් ගසාලිව මේ දාපු පොස්ට් එකට කාලයක් ban කරලත් තිබුනා.
උඹ නොදන්න දෙයක් කියන්න කමතියි මම මම දන්න තරමින් ගසාලි බුද්ධ අයට ගොඩක් උදව් කරපු එකෙක්. ගසාලිව මේ තත්වෙට එලකිරියේ සමහරු පත් කලා..
ගසාලි මට උඹල වගෙ හොඳ උන් ගැන ගොඩක් වර්නනා කරා මතකයි... දවසක් ගසාලි මට කිව්වා එලකිරියේ මිගාර, තව එකෙක් කුගෙ නමකුත් කිව්ව "ක"නෙන් පටන් ගන්න නමක්. මුන් වගෙ හොඳ උන් නිසයි එයා එලකිරියෙ ඉන්නේ කියලා..
මේ සයිට් එකේ සමහරු නිකරුනේ ප්රශ්න ඇති කරනවා.. හොඳම දේ නොදැක්ක ගානට ඉන්න එකයි.