පරණ පෝස්ට් ඇදගෙන එළකිරි එක අසුන්දර කරන එක නවත්වන්නත් වෙනවා
parana ketha post edaganne ketha post thiyana hinda neda ba? ketha ewa delet karanam mewa hari neda?
පරණ පෝස්ට් ඇදගෙන එළකිරි එක අසුන්දර කරන එක නවත්වන්නත් වෙනවා
මට සයිට් එක ගැන කිසි අවුලක් නෑ. මම ඉන්නේ 2006 ඉඳල.
2006 ඉඳල අද වෙනවකන් කිසිම වෙන සයිට් එකකට මාරු වෙලාවත් නෑ.
මට හිතෙන්නේ උඹට වලියක් අදින්න ඕනේ වෙලා වගේ.
විහිළුවක් නොතේරෙන ඔයත් එක්ක කුමන කතාද?![]()
ඇඩ්මින් අයියා පව් නේද? අසරණ වෙලා ඇති. මොඩරේටර්ට අල්ලාගෙන ගහනවා ඇති දැන්.
කව්ද දන්නේ නෑ මේ වැඩේ කරපු භාණ්ඩේ.![]()
shape itin
oyawage aya ona tharam awa noweeee 
mekane ..ape sermallatama amuthu agam pissuwak gahala eka para... godak un bawda, muslim , katholika namata.... .. agamata mara ladiy kiyala pennana anek agam walata garahanwa...
oya eka ballek wath danne nah oya 3 kiyala denne ekama dey.. hondin jeewath wenna kiyana eka witharai..
Matanam awulak na ban. balana anik ewunta hithenawa uba patta pal modayek wenna athi kiyala ekai
eka hari machan.uba ubage adahasa dakwanawa wage tamai anik ayath tamange adahas dakwanna ona. but eka karanna ona sadachaarathmaka widihata. uba bawuddayaknam dannawaneeda budu haamuduruwontath chinchi manawikawa apahaasa kala.but unwahanse eka eda hitapu raja thuma gawatawath wena kohetawath gihin anik aagam walata apahaasa kalee na needa? hama deema iwasuwa.
api boruwata kaagahuwata wadak na. and unuth. thamn darshanee hariyata adahanawanam eccharai. tawa deyak ubata kiyannada awurudu 2500kata nathi karanna bari una budda darshanaya oya mona deekalath nathi karanna ba.ubala anda bakthiyen kaagahuwata eka wadak na ban.poddak nagitala katha karapan.
anyway thread eka off topics yanawa.(patan gattheth ehemma tamai)
GT machan problem eka slow wela nisa thread eka close kaloth hodai needa?
LOL mata machan hama welama PM check kara kara thread maka maka inna ba. Moderators lata report karapan. mama puluawan welawata thama PM check karanne.
Mekata oya kiyana thread eka adala wenne kohomda? haha mama bawdda namuth umba wage moda anda bawdayek nemei.
Api oka makanna ona api wisin wenna ona yuthu kama nisa nathuwa modayek wage kale naththan apita wipaka labei kiyala nemei.
පිස්සු කෙලින්න එපා බං.ලොක්කට දෙන්න යනවා කියලවත්, බයේ කියලවත් හිතන්න එපා.
මාත් ත්‍රෙඩ් දාල ඇති ඔව්වට. වැරදි විදියටත් දාල ඇති. ඒත් අන්තිමට මම ගත්තු ත්‍රෙඩ් වල මුල කියවද්දී අපේ උන් අමු කුණුහරුපෙන් උන්ගේ ආගම වලටත් බැනල තියෙනවනේ.
අපේ උන් ෆේක් වලින් ඇවිත් බැනල යනවා. උන් ඔරිජිනල් එකෙන් බැනල යනවා.
එතකොට දෙගොල්ලන්වම බෑන් කලත් කාටද අසාධාරණ.
මම උන්ගේ ආගමටනං බැනල නෑ කවදාවත්. බනින්න ඕනෙත් නෑ.
මම කියල තියෙන්නේ උන්ගේ ආගම ගැන නෙමේ. සදාචාරය ගැන.
ලංකාවටත් අරාබි සදාචාරය ගෙන්න හදන එක ගැන.
එව්වා මම හිතන විදියට වැරදි. ලොක්කට කොහොමද කියලනං මම දන්නේ නෑ.
parana ketha post edaganne ketha post thiyana hinda neda ba? ketha ewa delet karanam mewa hari neda?
hehe gong gongමට සයිට් එක ගැන කිසි අවුලක් නෑ. මම ඉන්නේ 2006 ඉඳල.
2006 ඉඳල අද වෙනවකන් කිසිම වෙන සයිට් එකකට මාරු වෙලාවත් නෑ.
මට හිතෙන්නේ උඹට වලියක් අදින්න ඕනේ වෙලා වගේ.
විහිළුවක් නොතේරෙන ඔයත් එක්ක කුමන කතාද?
එඩිට්
උඹ මුල වාක්‍ය කියවන්නේ රිප්ලයි කලාට පස්සෙද?ඔයා තව සිමිලීස් ස්ටඩී කොරන්න වෙයි මට පෙන්නේ. විහිලු තේරෙන්න. කෙනෙකුට ගොන් ජෝක් වෙන එව්වා තවත් අයට හොඳ ජෝක්. ලෝකේ සේරම මිනිස්සුන්ගේ රසාස්වාදය එකක් නෙමේනේ.
ප.ලි.
මේ වෙලාවට කොටන්න වෙන්නේ ගොන් ජෝක් තමයි.![]()
echcharai kiyanna thiyenne
mata wali adinna echchara uwamanawak naa kammalie. wedak balagaththama eken wadeth thiyenawa kaaleth ithurui. community eke eun ekka wali daaganna one na matath
site ekata adare karana bokka thiyena dial balan innawa un okkotama mala paninawa ube ea kathawata ekai 
mamath meke cht issue ekata trd ekak dammaaaah eekada. eka film ekak nemei bandanne nadda ithin offtopic pappala inne. awlak na. ara ekek site eke adminlawai modlawai bite ekata aragena gong joke ekakuth daala
eka thamai man dakapu patta cn eka meke
![]()
![]()



aaah eekada. eka film ekak nemei bandanne nadda ithin offtopic pappala inne. awlak na. ara ekek site eke adminlawai modlawai bite ekata aragena gong joke ekakuth daala
eka thamai man dakapu patta cn eka meke
![]()
![]()



ඒක තමයි මචං... මුන්ට මේ ආගම මතක් වෙන්නේ වෙන එකක්ට ගහන්න ඕන වුනහම... තමන් හොන්දින් ඉන්නවනම් ඔය එක ආගමකවත් දේවල් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. තමන්ගේ ආගමට තර්ජනයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන එක වෙනම දෙයක්... එහෙම නැතුව මේ හිතින් මවාගත්ත හේතු නිසා එක එක ආගම වලට ගරහලා ඊට පස්සේ දඟලන එක තේරුමක් නැති වැඩක්... අනිත් එක අපිට මොකද අනිත් ආගම් වල මොනවා තිබ්බත්... ඒක ඒ අයට හොද නිසානේ එයාල අදහන්නේ... අනුන්ගේ ආගම වල වැරදි හොයන්නේ නැතුව තමන්ගේ ආගම අදහන් ජීවත් වුනහම ඉවරයි... බුදුහාමුදුරුවෝ කවදාවත් අන් ආගම පහත් කරලා කතා කරලා නෑ.. ඒ වගේම ඒවා විවේචනය කරලත් නෑ..
ඒ ඔක්කොම ත්‍රෙඩ් මකලා දාලා ඒව ලියන ඔක්කොමත් බෑන් කරලම දාමුද ප්‍රශ්නෙ ඉවර වෙලා යන්නම ?mama denwath kiyanne GTRZ ta waradi hadaganna oya thama parakku ne.me agam walata benala thiyana siyaluma siyaluma kiyanne siyaluma dewal delet karanna oni.............................. ethakota me elakiri eka meeta wadaa sundara thenak wei ban

ehenam admin mahaththayo oya buddimath bawuddayek wage oka ayin karannako.. matanam therenne nehe oyata mokada ganak neththe kiyala ewage buddagamata karala thiyena apahasayak dekalath,oyalage gedara wedihitiyekuta oka pennanna,eya kiwwoth ane e thambi putha karala thiyenne shok wedakne kiyala oya eka makanna ona nehe,frame karala hodata pena thenakin gaha ganna
thamun kocchara weradi bennath awulak naa wena ekek mokak hari kiyapau gaman thada wela redda ussagana natanna hadanawa
ane manda 
mamath meke cht issue ekata trd ekak damma
dan eka del karala
meke GT reply karala thiyanawa dakke hindai mama mekata awe
mekata awahama meke wenamama deyak
ekai mama ehema deyak kivve
meke samaharun innawa balen apiwa wali walata ada ganna dangalanawa![]()
na ban GT ekata one karana de gahala thibba ban. echcharai. kattiya adagena thibbe adaala nathi ewwane.. Pas paw akusal arawa mewa okkoma adagena methana chora karagena natalamamath meke cht issue ekata trd ekak damma
dan eka del karala
meke GT reply karala thiyanawa dakke hindai mama mekata awe
mekata awahama meke wenamama deyak
ekai mama ehema deyak kivve
meke samaharun innawa balen apiwa wali walata ada ganna dangalanawa![]()
anyway dan okkoma problems hari. chat eka ayeth hadai ikmanta ara set eka

වඳින්න යන දේවාලෙ නෙමෙයි මේ අහක තියෙන දේවාල උස්සන් ඇවිල්ල ඔලුව උඩට අතඅරින තත්වයක් මෙතන තියෙන්නෙමම නම් යනව මෙතනින්, වදින්න යන දේවාලෙ ඔලුවට පාත් වෙන තත්වයක් තියෙන්නෙ
![]()
