GTRZ AYYE ADA MOKAKDA ? ELAKIRI.COM ekata une ?

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සු කෙලින්න එපා බං.ලොක්කට දෙන්න යනවා කියලවත්, බයේ කියලවත් හිතන්න එපා.:baffled::rofl:

    මාත් ත්‍රෙඩ් දාල ඇති ඔව්වට. වැරදි විදියටත් දාල ඇති. ඒත් අන්තිමට මම ගත්තු ත්‍රෙඩ් වල මුල කියවද්දී අපේ උන් අමු කුණුහරුපෙන් උන්ගේ ආගම වලටත් බැනල තියෙනවනේ.:nerd:

    .[/COLOR][/SIZE][/B]

    සම්පූර්ණ ඇත්ත කතාව.... ඕක ගොඩක් උන් තේරුම් ගන්නේ නෑ...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :eek: siraawata? ubata saneepa nadda :D lol
    saneepa nathi wenawa mevva balanakota
    trd eka vena ekak baninne thava ekekuta:nerd::nerd:
    ah ubala denna adath awada moda athal ekak ganna :P ela ela.okata tamai kiyanne uuro arawa thalanakota walikukulanta raja magul kiyala :D:D
    ethakota uura kavda umbada,, ane mea nikan wali adaganne nathuwa indapan
    methana trd ekata adala post daanne nathi unahama ekath nikan film ekak wage thama
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    machan me balapan ekek maru wikallen dodawana hati harakek wage. munwa thamai BAN karanna one. hitiyath ekai nethath ekai. community ekatath barak me yakku. patta chater :no:

    එක්කෝ උඹට සිංහල සහ විහිලු කියන එව්වා තේරෙන්නේ නෑ.:eek::eek:
    මම එළකිරි එකට ආපු ගමන් මුළු මැෂින් ඒකම ස්ටක්‌ උනා. :nerd::(
    එතකොට සාමාන්‍ය මිනිහෙක් විදියට මටත් තද උනා.:dull:
    ඒ වුනාට ඇඩ්මින්ට බැන්නේ නෑනේ.මොකෝ ඒක එයාගේ වරදක් නෙමේ කියල ඕන කෙනෙක් දන්නවනේ.:nerd::nerd:
    උඹට මා එක්ක වෙන තරහක් තියෙනවනං කෙලින් කියපන්. දොඩවන්නේ නැතුව.:frown:
    ඇයි මාව බෑන් කරන්න ඕනේ. එළකිරි එකේ විහිලු කරන එක තහනම්ද?:frown::frown:
    නිකන් ගොන් කතා කියන්න එපා ඊළඟ පාරවත්.
    :frown::frown:
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,503
    5,914
    113
    සම්පූර්ණ ඇත්ත කතාව.... ඕක ගොඩක් උන් තේරුම් ගන්නේ නෑ...

    mekane ..ape sermallatama amuthu agam pissuwak gahala eka para... godak un bawda, muslim , katholika namata.... .. agamata mara ladiy kiyala pennana anek agam walata garahanwa...

    oya eka ballek wath danne nah oya 3 kiyala denne ekama dey.. hondin jeewath wenna kiyana eka witharai..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සර්වර් එකේ අවුලක් ආවම ඒකටත් හේතුව ගැසලිය වෙලානේ...

    දැන් චැට් එක හරි, ටික දෙනෙක්ට ගැසලිගේ පෝස්ට් මකන ප්‍රශ්නයක් තියෙන්නේ...

    දැන් ප්‍රශ්නේ මොකද්ද..?? චැට් එක කචල් වෙච්ච එකද නැත්නම් ගසාලිගෙ පෝස්ට් එකද..?? පරන කේස් ඔච්චර අදින්න දඟලන්නේ මොකද දන්නේ නෑ...

    යකෝ සරවර් එකට මේක අදාලද ? :lol:මම දැක්ක මොල්ලි දෙකේ එකෙක් මේ ලඟදි ඉඳල අපහු ආගම ප්‍රශ්න ඇදල ගන්න දඟලනවා .... :frown:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    machan adala nathi unath uttharayak dennada? u witharak newai meke inna godak kattiya agam gana waada yanakota hasirena widiha anthimai.thamanta banum ahanna barinam anik ayage agam walata banala wadak na.ubalath ehemai.weeduru gewal wala idagena apita gal gahanna ba neda?
    meya koi deesen ena kenekda danne na ne ban :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mama denwath kiyanne GTRZ ta waradi hadaganna oya thama parakku ne.me agam walata benala thiyana siyaluma siyaluma kiyanne siyaluma dewal delet karanna oni.............................. ethakota me elakiri eka meeta wadaa sundara thenak wei ban

    පරණ පෝස්ට් ඇදගෙන එළකිරි එක අසුන්දර කරන එක නවත්වන්නත් වෙනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් චැට් එක හරි, ටික දෙනෙක්ට ගැසලිගේ පෝස්ට් මකන ප්‍රශ්නයක් තියෙන්නේ...

    ඒක තමයි වැඩේ... ගසාලිගෙ වැරදි හදන්න ඉස්සෙල්ල අපේ මිනිස්සු තමන්ගෙ වැරදි හදාගත්තොත් හොදයි...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    එක්කෝ උඹට සිංහල සහ විහිලු කියන එව්වා තේරෙන්නේ නෑ.:eek::eek:
    මම එළකිරි එකට ආපු ගමන් මුළු මැෂින් ඒකම ස්ටක්‌ උනා. :nerd::(
    උඹට මා එක්ක වෙන තරහක් තියෙනවනං කෙලින් කියපන්. දොඩවන්නේ නැතුව.ඔ:frown:
    ඇයි මාව බෑන් කරන්න ඕනේ. එළකිරි එකේ විහිලු කරන එක තහනම්ද?:frown::frown:
    නිකන් ගොන් කතා කියන්න එපා ඊළඟ පාරවත්.
    :frown::frown:
    mamada ban gon katha kiyewwe :P uba maru kiyonawa wage pissuwen dodawanawane adminlawai modlawai allagena :lol: mata penne ubata site eka gena prashnayak thiyenawa wage :D ea wage eun ekka mata prashnayak thiyenawa thama :D onna kelinma kiwwa :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    එක්කෝ උඹට සිංහල සහ විහිලු කියන එව්වා තේරෙන්නේ නෑ.:eek::eek:
    මම එළකිරි එකට ආපු ගමන් මුළු මැෂින් ඒකම ස්ටක්‌ උනා. :nerd::(
    එතකොට සාමාන්‍ය මිනිහෙක් විදියට මටත් තද උනා.:dull:
    ඒ වුනාට ඇඩ්මින්ට බැන්නේ නෑනේ.මොකෝ ඒක එයාගේ වරදක් නෙමේ කියල ඕන කෙනෙක් දන්නවනේ.:nerd::nerd:
    උඹට මා එක්ක වෙන තරහක් තියෙනවනං කෙලින් කියපන්. දොඩවන්නේ නැතුව.:frown:
    ඇයි මාව බෑන් කරන්න ඕනේ. එළකිරි එකේ විහිලු කරන එක තහනම්ද?:frown::frown:
    නිකන් ගොන් කතා කියන්න එපා ඊළඟ පාරවත්.
    :frown::frown:
    mamada ban gon katha kiyewwe :P uba maru kiyonawa wage pissuwen dodawanawane adminlawai modlawai allagena :lol: mata penne ubata site eka gena prashnayak thiyenawa wage :D ea wage eun ekka mata prashnayak thiyenawa thama :D onna kelinma kiwwa :D

    Edit:

    uba joke ekakda ea kale? ehenam eka gong ekak :D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒක තමයි වැඩේ... ගසාලිගෙ වැරදි හදන්න ඉස්සෙල්ල අපේ මිනිස්සු තමන්ගෙ වැරදි හදාගත්තොත් හොදයි...

    සමහරු ඒ අස්සේ ආතල් ගන්නවා මේවා බලාගෙන,
    මාර ලෙඩ්ඩු ඉන්නේ:baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    mamada ban gon katha kiyewwe :P uba maru kiyonawa wage pissuwen dodawanawane adminlawai modlawai allagena :lol: mata penne ubata site eka gena prashnayak thiyenawa wage :D ea wage eun ekka mata prashnayak thiyenawa thama :D onna kelinma kiwwa :D

    මට සයිට් එක ගැන කිසි අවුලක් නෑ. මම ඉන්නේ 2006 ඉඳල.
    2006 ඉඳල අද වෙනවකන් කිසිම වෙන සයිට් එකකට මාරු වෙලාවත් නෑ.
    මට හිතෙන්නේ උඹට වලියක් අදින්න ඕනේ වෙලා වගේ.:lol::lol:
    විහිළුවක් නොතේරෙන ඔයත් එක්ක කුමන කතාද?:lol::lol::frown:

    එඩිට්
    Edit:

    uba joke ekakda ea kale? ehenam eka gong ekak :D
    උඹ මුල වාක්‍ය කියවන්නේ රිප්ලයි කලාට පස්සෙද?:lol::lol: ඔයා තව සිමිලීස් ස්ටඩී කොරන්න වෙයි මට පෙන්නේ. විහිලු තේරෙන්න. කෙනෙකුට ගොන් ජෝක් වෙන එව්වා තවත් අයට හොඳ ජෝක්. ලෝකේ සේරම මිනිස්සුන්ගේ රසාස්වාදය එකක් නෙමේනේ.

    ප.ලි.
    මේ වෙලාවට කොටන්න වෙන්නේ ගොන් ජෝක් තමයි.
    :lol::lol:
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    චැට් බාර් එකට දාපු ත්‍රෙඩ් ඒක.දාපු ඒකාම වෙන වෙන මගුලුත් දාගේන.:baffled::baffled::rofl:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,892
    1,393
    113
    Live in EARTH
    අපි ආතල් එකක් හරි මොකක් හරි කැකුන තැලුවත් උබට මොකද බන්? :oo:

    Matanam awulak na ban. balana anik ewunta hithenawa uba patta pal modayek wenna athi kiyala ekai :P

    පිස්සු කෙලින්න එපා බං.ලොක්කට දෙන්න යනවා කියලවත්, බයේ කියලවත් හිතන්න එපා.:baffled::rofl:

    මාත් ත්‍රෙඩ් දාල ඇති ඔව්වට. වැරදි විදියටත් දාල ඇති. ඒත් අන්තිමට මම ගත්තු ත්‍රෙඩ් වල මුල කියවද්දී අපේ උන් අමු කුණුහරුපෙන් උන්ගේ ආගම වලටත් බැනල තියෙනවනේ.:nerd:

    අපේ උන් ෆේක් වලින් ඇවිත් බැනල යනවා. උන් ඔරිජිනල් එකෙන් බැනල යනවා.:lol:
    එතකොට දෙගොල්ලන්වම බෑන් කලත් කාටද අසාධාරණ.:eek::eek:

    මම උන්ගේ ආගමටනං බැනල නෑ කවදාවත්. බනින්න ඕනෙත් නෑ.
    මම කියල තියෙන්නේ උන්ගේ ආගම ගැන නෙමේ. සදාචාරය ගැන.
    ලංකාවටත් අරාබි සදාචාරය ගෙන්න හදන එක ගැන.
    එව්වා මම හිතන විදියට වැරදි. ලොක්කට කොහොමද කියලනං මම දන්නේ නෑ.

    eka hari machan.uba ubage adahasa dakwanawa wage tamai anik ayath tamange adahas dakwanna ona. but eka karanna ona sadachaarathmaka widihata. uba bawuddayaknam dannawaneeda budu haamuduruwontath chinchi manawikawa apahaasa kala.but unwahanse eka eda hitapu raja thuma gawatawath wena kohetawath gihin anik aagam walata apahaasa kalee na needa? hama deema iwasuwa.

    api boruwata kaagahuwata wadak na. and unuth. thamn darshanee hariyata adahanawanam eccharai. tawa deyak ubata kiyannada awurudu 2500kata nathi karanna bari una budda darshanaya oya mona deekalath nathi karanna ba.ubala anda bakthiyen kaagahuwata eka wadak na ban.poddak nagitala katha karapan.

    anyway thread eka off topics yanawa.(patan gattheth ehemma tamai) :P

    GT machan problem eka slow wela nisa thread eka close kaloth hodai needa?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    saneepa nathi wenawa mevva balanakota
    trd eka vena ekak baninne thava ekekuta:nerd::nerd:
    aaah eekada. eka film ekak nemei ban :lol: danne nadda ithin offtopic pappala inne. awlak na. ara ekek site eke adminlawai modlawai bite ekata aragena gong joke ekakuth daala :rofl: eka thamai man dakapu patta cn eka meke :rofl: :P
     
    Status
    Not open for further replies.