GTRZ AYYE ADA MOKAKDA ? ELAKIRI.COM ekata une ?

Status
Not open for further replies.

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වලියක්ද?
    emot54.gif


    ලොක්ක වලියට බර නෑනේ.

    emot106.gif

     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    mun uslim agamatai allatai palu yanna bananinawa, unge nayakaya poli lamayek dushanaya kala blha blah kiyanwa, habai seewali hamuduruwo hinga kawa kiwwama eka makanakan iwasanna ba. Patta moda bawddayo. Agama thiyenen post eke, anik minissu kiyana dewala nemei, darshane igena ganin.

    Munuth ara antha wadee muslim ewaun wage. Kisi darshanayak na bawthika dewal walin thama agamika wenna yanne.

    oyata ehema hithenawanam oyata thibbe dekama delet karalaa daanna ban.aparade ehema nokare.ehema karanam ada apita gahamaraganna ona nee ne .........
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mun uslim agamatai allatai palu yanna bananinawa, unge nayakaya poli lamayek dushanaya kala blha blah kiyanwa, habai seewali hamuduruwo hinga kawa kiwwama eka makanakan iwasanna ba. Patta moda bawddayo. Agama thiyenen post eke, anik minissu kiyana dewala nemei, darshane igena ganin.

    Munuth ara antha wadee muslim ewaun wage. Kisi darshanayak na bawthika dewal walin thama agamika wenna yanne.
    machan me balapan ekek maru wikallen dodawana hati harakek wage. munwa thamai BAN karanna one. hitiyath ekai nethath ekai. community ekatath barak me yakku. patta chater :no:

    පිස්සු විකාර වෙනවා. මම දැන් අවේ. මේක මල විකාරයක්නෙ.:(:frown::frown:
    ඇඩ්මින් අයියා පව් නේද? අසරණ වෙලා ඇති. මොඩරේටර්ට අල්ලාගෙන ගහනවා ඇති දැන්.:lol::lol:
    කව්ද දන්නේ නෑ මේ වැඩේ කරපු භාණ්ඩේ.:):baffled::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ප්‍රශ්නේ මොකද්ද..?? චැට් එක කචල් වෙච්ච එකද නැත්නම් ගසාලිගෙ පෝස්ට් එකද..?? පරන කේස් ඔච්චර අදින්න දඟලන්නේ මොකද දන්නේ නෑ...
     

    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    parana hari aluth hari ewa delet kireema GTRZ,mod ge wagakeemak................... nethnam aagamata thamai agawurawa wenne.parana ewa ape EK kattiya kiyawanne nedda? GOOGLE eka pennanne nedda? ethakota agamata agawurawayak noweda?

    ow ban munta anith agam walata gawurawa karana hati ugannanna oni.nethnam ape seewali hamuduruwanta baniwi e ?

    hmmm machan.. scene eka wela thiyenne umbala anith peththata kiyana jaathi thiyenna ona... bawudhayek wela umbala mona tharam asikiththa basawen unta baninawada kiyala dekkama lejjai kiyanna.. buddagame ugannanne maithriya, iwaseema misak umbala wage redda ussagana anyagam winasha karapiyaw, arawai mewai nam neme ban... GT umbala dana ewa thiyanna ona arawa makanna ona ehema ne? :baffled:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගැසලි ගෙ පරන සෝ එකේ අලුත් වර්ශන් එක අවුට් වෙලා :D
    :lol::lol:
    මොන මගුලකටද බන් මේ ආගම් ප්‍රශ්න ඇදගෙන දන්ඟලන්නේ උඹලා
    තමන්ගේ ආගම හරියට අදහපන්
    එතකොට අනුන්ගේ ආගම් ගැන වැරදි හොයන්න ඕනේ වෙන්නේ නැහැ
    එන්සිනාලා වගේනේ උඹලා
    කවුරු මොනවා කිව්වහම මොකෝ තමන් හරියට ඉන්නවනම්,,
    ඒවට කර්මය උන්ට පඬිසන් දෙයි :angry:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ow ban munta anith agam walata gawurawa karana hati ugannanna oni.nethnam ape seewali hamuduruwanta baniwi e ?

    පිස්සු කෙලින්න එපා බං.ලොක්කට දෙන්න යනවා කියලවත්, බයේ කියලවත් හිතන්න එපා.:baffled::rofl:

    මාත් ත්‍රෙඩ් දාල ඇති ඔව්වට. වැරදි විදියටත් දාල ඇති. ඒත් අන්තිමට මම ගත්තු ත්‍රෙඩ් වල මුල කියවද්දී අපේ උන් අමු කුණුහරුපෙන් උන්ගේ ආගම වලටත් බැනල තියෙනවනේ.:nerd:

    අපේ උන් ෆේක් වලින් ඇවිත් බැනල යනවා. උන් ඔරිජිනල් එකෙන් බැනල යනවා.:lol:
    එතකොට දෙගොල්ලන්වම බෑන් කලත් කාටද අසාධාරණ.:eek::eek:


    මම උන්ගේ ආගමටනං බැනල නෑ කවදාවත්. බනින්න ඕනෙත් නෑ.
    මම කියල තියෙන්නේ උන්ගේ ආගම ගැන නෙමේ. සදාචාරය ගැන.
    ලංකාවටත් අරාබි සදාචාරය ගෙන්න හදන එක ගැන.
    එව්වා මම හිතන විදියට වැරදි. ලොක්කට කොහොමද කියලනං මම දන්නේ නෑ.
     
    • Like
    Reactions: malkavi

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැන් ප්‍රශ්නේ මොකද්ද..?? චැට් එක කචල් වෙච්ච එකද නැත්නම් ගසාලිගෙ පෝස්ට් එකද..?? පරන කේස් ඔච්චර අදින්න දඟලන්නේ මොකද දන්නේ නෑ...

    දැන් චැට් එක හරි, ටික දෙනෙක්ට ගැසලිගේ පෝස්ට් මකන ප්‍රශ්නයක් තියෙන්නේ...
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    mama denwath kiyanne GTRZ ta waradi hadaganna oya thama parakku ne.me agam walata benala thiyana siyaluma siyaluma kiyanne siyaluma dewal delet karanna oni.............................. ethakota me elakiri eka meeta wadaa sundara thenak wei ban
     
    Status
    Not open for further replies.