machan mata umbath ekka prblm ekak nabalen wali walata ganna babalane elakiri eke inne.
so meka methanin nawathwamu
meke adminla wenna dangalana ewungen thama aula
machan mata umbath ekka prblm ekak nabalen wali walata ganna babalane elakiri eke inne.
aye kumatada katha![]()
thamun kocchara weradi bennath awulak naa wena ekek mokak hari kiyapau gaman thada wela redda ussagana natanna hadanawa
ane manda
![]()
apith kiyamu dan mehema 





aaah eekada. eka film ekak nemei bandanne nadda ithin offtopic pappala inne. awlak na. ara ekek site eke adminlawai modlawai bite ekata aragena gong joke ekakuth daala
eka thamai man dakapu patta cn eka meke
![]()
![]()





eya keyboard weerayekapith kiyamu dan mehema
nidahas ratee ekeeya bawaya saha saamaya winasha kereemata LTTE wesin paminena adirajya wadee kumantranayak
hahaha patta neee![]()
hahah lol yako mun keyboard forum heroes laaa
ape forum heroes laaa

machan mata umbath ekka prblm ekak na
so meka methanin nawathwamu
meke adminla wenna dangalana ewungen thama aula
කරුණාවෙන් සවන්දෙන්න!
නූලේ නිර්මාතෘ විසින් සාමිචි බාරය පිළිබඳව
නූල අරඹා එතුමා විසින්ම මගදී මාතෘකාව වෙනස් අතකට
යොමු කොට ඇත.
විහිලු නොතේරෙන අය සඳහා - මෙය විහිළුවකි.

Sundara siribarini surandi athi sobamaana lankaa wage thiyey neda?mama denwath kiyanne GTRZ ta waradi hadaganna oya thama parakku ne.me agam walata benala thiyana siyaluma siyaluma kiyanne siyaluma dewal delet karanna oni.............................. ethakota me elakiri eka meeta wadaa sundara thenak wei ban

habai ubata padi denne na 

meka internet eke hati machan oka therum ganna 
uba kiyanna kalin indan. ekiyanne 2006 indan.

මල පනින්නම ඕනේ නං මෙව්වට නෙමේ මල පනින්න ඕනේ. ඇඩ්මින් අර වගේ ත්‍රෙඩ් එහෙම පිටින්ම අයින් කරලා දාන්නේ නැති එව්වට මල පන්නගන්න.hehe gong gongechcharai kiyanna thiyenne
mata wali adinna echchara uwamanawak naa kammalie. wedak balagaththama eken wadeth thiyenawa kaaleth ithurui. community eke eun ekka wali daaganna one na matath
site ekata adare karana bokka thiyena dial balan innawa un okkotama mala paninawa ube ea kathawata ekai
![]()
aaaaaaaa aththada ethakota ubata penne nedda un eda kochchara kunuharapen bennada kiyala.mama mathak karala denna methana dannada ara SAHAN kiyana gothaya dapu ketha wachana tika....................................... uwanam den ban wela eth seewali hamuduruwanta benapu ekanam thamath ennawa....................
වඳින්න යන දේවාලෙ නෙමෙයි මේ අහක තියෙන දේවාල උස්සන් ඇවිල්ල ඔලුව උඩට අතඅරින තත්වයක් මෙතන තියෙන්නෙ![]()
මෙන්න රැවුල ගිනිගනිද්දි සුරුට්ටු පත්තුකරන්නත් එනව.අපි මෙකේ ඇන කොටා ගන්න ඔනෙ නැහැ.....
මේක බොරු ආගමයි දේශපාලනෙයි අල්ලන් කියවනවා....
අපිට එම කලා කිල අපිට ලැබෙන දෙයක් නැහැ ඔන්න කියක් හරි
ලැබෙනවානම් කමක් නැහැ ඔවා කලා එත් හොද දෙවල් කරලා
කියක් හරි ලැබෙනවානම් හොදයි.....
දැන මටත් පෙන විදිහට මෙක්කේ දේශපාලනය ආගම් වලට ගැරහිලි
ඒ වාගේම අසභ්‍ය පින්තුර ව්ඩියෝ සැහෙන්න තියනවා....
මේකත් දැන අර ඉන්දියාවේ තියන සමහර ෆොරම් වගේ වෙන්න
යන්නේ....
අපේ දෙයක් මේක් අපි රැක ගැනිම අපේ සැමගේම් වැඩක් එහෙව්
එක්කෙ මේතන විකාර පොස්ට් දාගේන් පිස්සු කෙලිනවා.....
සමහරු මෙකේ ඉමෙල් වලට එන පින්තුර දාගෙන මන් අච්චර
ගැහුව මෙච්චර ගැහුව කිනවා.....
මාත් අපු කාලේ එලකිරි එක්ක ගැන හිතුවේ මහ කැත විදිහට ඇයි
මෙකේ තියෙන්නේ එක්කො... අසභ්‍ය පින්තුරයි විඩ්යොයි අසභ්‍ය
කතායි....
ඉතින් මන් එවා කියවන්නයි සින්දු ඩව්න්ලෝඩ් කරන්නයි එන්නේ
පස්සෙ තමා මෙකෙ හොද අයගේ ත්‍රේඩ් දැක්කේ... එද ඉදලා තමා
මාත් මෙකට හොද දෙයක් දෙනවා කිලා හිතාගත්තේ.....
අවුරුද්දට එක්ක ත්‍රෙඩ් එක්කක් දැම්මත් ඇති හොද ත්‍රෙඩ්
එක්කක්.....
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙනගෙන්![]()
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412
![]()
![]()
![]()
![]()
![]()
![]()

aaameke innawa marunath Elakiri eka dala yanne nahe kiyala hithagena inna bahirawayo tika denek.ungen apu dosha thama mewa. eka hinda bahirawa pujawak thiyala GTRZ arakshaka nulak dagaththanam hari.
oya awilla inne bahirawayek aluth id ekak hadagena.. Marunath mun yana ekak na ek atha arala 
මල පනින්නම ඕනේ නං මෙව්වට නෙමේ මල පනින්න ඕනේ. ඇඩ්මින් අර වගේ ත්‍රෙඩ් එහෙම පිටින්ම අයින් කරලා දාන්නේ නැති එව්වට මල පන්නගන්න.
bayawenna epa thawama eka hadanawa testingOnna ayeth cht eka pissu kelinawo![]()

ow ow pul pangකොහේද යන්නේ
මල්ලේ මැගි පිටි කල පොල් කිරි කිව්වාලු
මොකද්ද බන් මෙතන වෙන්නේ
මට පේන්නේ කස්ටිය හොද ෆන් එකක් ගන්නවා වගේ![]()
ඉතිං උඹමනෙ වයර් මාරු කලේ මේ ආගම් කේස් එකක් මේකට ඇදල අරං.ow ban meke unta pissuda koheda? mama kiyanna giye wena deyak methana wenne wena deyak. kattiya kotanne wena deyak. ketila anthimata eliyata yanne wena deyak. e gihilla adahas wenne wena deyak. e adahas wela kriyaa wenne wena deyak
ow ban meke unta pissuda koheda? mama kiyanna giye wena deyak methana wenne wena deyak. kattiya kotanne wena deyak. ketila anthimata eliyata yanne wena deyak. e gihilla adahas wenne wena deyak. e adahas wela kriyaa wenne wena deyak