LOVE - ආදරේ

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    168256_142217442502783_100001435832002_248349_674149_n.jpg

    කොහොමද මේක ලියපු කෙනා ආදරේ දැක්ක හැටි ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැක්සා මචන්.. උපරිමයි..

    ඒ තුන් වෑදැරුම් ආදරයෙන් මම නම් බොහොමයක් කැමැත්ත තියෙන්නේ..
    අම්මාගේ ආදරයයි.
    ඒකට හේතුව.. අම්මාගේ ආදරය හේතුවෙන් තමයි අපිව ජිවත් කලේ ඒ වගේම ඒ ලැබුනා වු ආදරය හේතුවෙන් තමයි. .අපිට ආදරය කියන දේ වල අර්ථය අපිට තේරුම් ගියේ..
    දෙවනුව.. තාත්තා.. ඒ තාත්තාගේ රෑකවරණය හේතුවෙන් තමයි..
    අපිටම කියා ජිව්තයක් ගත කරන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ.
    අවසානයෙන් තමයි.. මට තොර ගන්න තියෙන්නේ.. ඇය...
    ඇය ගැන වචනයක් කියන්න මම උත්සහ ගන්නේ නෑ.