ජීවීන් ඇති පෘතුවියට වඩා ලොකු ග්‍රහ ලෝකයක&#3530

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ජීවීන් ඇති පෘතුවියට වඩා ලොකු ග්‍රහ ලෝකයක&#3530

1846akeplar.jpg



සූර්ය ග්‍රහ මණ්ඩලයට පිටතින් මෙතෙක් දුටු කුඩාම ග්‍රහ ලෝකය නාසා අභ්‍යවකාශ යානයක් විසින් නිරීක්ෂණය කළ බවත් එය පෘතුවිය මෙන් පාෂාණ වලින් සැදුම් ලත් එකක් බවත් වාර්තාවේ.

මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ නාසා ආයතනය මේ පිළිබඳව නිවේදනය කර තිබෙන බවයි.
Kepler-10b නමින් නම්කර තිබෙන මෙම ග්‍රහ ලෝකය පෘතුවිය මෙන් 1.4 ගුණයක් විශාල බවත් ප්‍රමාණයෙන් සූර්යාට සමාන බවත් පෘතුවියේ සිට ආලෝක වර්ෂ 560 ක් එපිටින් පිහිටා තිබෙන බවත් සඳහන්ය.

නාසා ආයතනයේ Kepler අභ්‍යාවකාශ යානය විසින් මාස අටක දත්ත එකතු කිරීමක් මගින් මෙම ග්‍රහ ලෝකය සොයාගෙන ඇති අතර ගණන් බලා තිබෙන්නේ මෙම ග්‍රහ ලෝකය වසර බිලියන 11.9 ක් පමණ පැරණි බවයි. මෙම ග්‍රහ ලෝකයේ තිබෙන පාෂාණමය ස්වභාවය හා ප්‍රමාණය නිසා එහි ජලය හෝ යම් ජීවයක් පවතිනවාද කියා සැකයක් මතුව තිබෙන බවද නාසා ආයතනය සඳහන් කර තිබේ.
 
Last edited: