Ammmoo sirawata ban mamath me 1st time sithalata adina ekak adagena inne patta sithalai me colobo kittuwath

Ada ude mama tap eka ariyama wathura awe ne. Tank eke baluwama wathura tiyenawa. apahu awith tap eke ariyama "tok" gala ice katayak bucket ekata watuna..... Ganemulla.

සීතල වැඩීනේ මූන හෝදන්නත් කම්මැලි බං![]()

Mata nam meka epa wela tiyenne,
Ada dawasama andata wela inna kiyala hitiye ekatath kela wuna.


හිම වත් වැටෙයි ද බංow ban muna thiya athawath hodanna ba..patta seethalai.ice aturen hodanawa wage heri watenawa.![]()

බලපංකෝ බං අව්ව අන්තිමේට වැටුනේ ගිය සතියේ.
හරි නම් මේ දවස් වල ගින්දර වගේ අව්ව තියෙන්න ඕනිනේ.![]()

මචං මාත් ඉන්නේ මහනුවර
තවම ඇඳෙන් බස්සෙවත් නෑ මං
මේ වගේ සිතලක්නම් මිට කලින් කවදාවත් තිබිලා නෑ
ඊයේ හවස පටන් ගත්ත වැස්ස තවමත් ඉවර නෑ
