සීතලෝ

buddhikarr

Junior member
  • Feb 12, 2009
    214
    4
    18
    47
    Gampaha
    Ada ude mama tap eka ariyama wathura awe ne. Tank eke baluwama wathura tiyenawa. apahu awith tap eke ariyama "tok" gala ice katayak bucket ekata watuna..... Ganemulla.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    බලපංකෝ බං අව්ව අන්තිමේට වැටුනේ ගිය සතියේ.:eek:
    හරි නම් මේ දවස් වල ගින්දර වගේ අව්ව තියෙන්න ඕනිනේ.
    :nerd:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බලපංකෝ බං අව්ව අන්තිමේට වැටුනේ ගිය සතියේ.:eek:
    හරි නම් මේ දවස් වල ගින්දර වගේ අව්ව තියෙන්න ඕනිනේ.
    :nerd:

    ඔව් බන්.ඉර එලිය දැක්ක කාලයක් මතක නෑ :no:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචං මාත් ඉන්නේ මහනුවර

    තවම ඇඳෙන් බස්සෙවත් නෑ මං

    මේ වගේ සිතලක්නම් මිට කලින් කවදාවත් තිබිලා නෑ

    ඊයේ හවස පටන් ගත්ත වැස්ස තවමත් ඉවර නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මචං මාත් ඉන්නේ මහනුවර

    තවම ඇඳෙන් බස්සෙවත් නෑ මං

    මේ වගේ සිතලක්නම් මිට කලින් කවදාවත් තිබිලා නෑ

    ඊයේ හවස පටන් ගත්ත වැස්ස තවමත් ඉවර නෑ
    :shocked: