18°C-19°C Moratuwa.
Udith9 Junior member Oct 4, 2008 640 13 18 Jan 13, 2011 #62 පට්ට සීතලක් බං තියෙන්නේ.ඉන්න බැහැ. වතුර ටිකක් ඇගට වැටෙනකොට පිච්චෙනවා වගේ තේරෙන්නේ. ඒ තරමට සීතල යි.
kick ass Member May 22, 2010 1,249 56 0 ASS Jan 13, 2011 #63 බුදු අම්මෝ මාර සීතලයිනෙ මොකද මේ වෙන්න යන්නේ.............
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Jan 13, 2011 #64 මේ ටිකේ පාන්දරට පට්ට හීතලයි බන්.රෑට නින්ද යන්නෙත් නෑ බන් රෙදි 2ක් පොරවලත්.ඇහැ ඇරෙනවා හැම වෙලේම.... මේ දවස් වල නානවා කියන්නේ මරන්න වගේ බන්.වතුර ටික ඔලුවට වැටෙද්දි... මං පැයක් විතර ඔළුව තෙමලා තමයි නාන්නේ.වතුර නිකන් අයිස් වගේ.... මොනවා වෙන්න යනවද මංදා....
මේ ටිකේ පාන්දරට පට්ට හීතලයි බන්.රෑට නින්ද යන්නෙත් නෑ බන් රෙදි 2ක් පොරවලත්.ඇහැ ඇරෙනවා හැම වෙලේම.... මේ දවස් වල නානවා කියන්නේ මරන්න වගේ බන්.වතුර ටික ඔලුවට වැටෙද්දි... මං පැයක් විතර ඔළුව තෙමලා තමයි නාන්නේ.වතුර නිකන් අයිස් වගේ.... මොනවා වෙන්න යනවද මංදා....
c lahiru Well-known member Oct 2, 2010 1,071 62 48 Jan 13, 2011 #65 unicornx said: Colombo=Nuwaraeliya but nuwaraeliya=?????? Click to expand... ice lanthe wela athi aniwa
unicornx said: Colombo=Nuwaraeliya but nuwaraeliya=?????? Click to expand... ice lanthe wela athi aniwa
Crazyeranga Well-known member Jun 3, 2010 6,076 754 113 Paris Jan 13, 2011 #66 maharagamata patta hitalai ban z
chathuvv Well-known member Jun 28, 2008 3,305 642 113 Jan 13, 2011 #67 Pepiliyaanatath patta ceethalai... ,
Crazyeranga Well-known member Jun 3, 2010 6,076 754 113 Paris Jan 13, 2011 #68 lankawe kalaguna ratawa wenas welada? :O
rowithmicro Well-known member Mar 9, 2007 4,864 409 83 Ja-Ela Jan 13, 2011 #69 ja elath e wagema thama banzzzzzzzzzzzzzzz thama gahenawaaaaaaaaaaa
070348K Member Jan 1, 2008 1,094 26 0 Sri Lanka Jan 13, 2011 #70 mama elephant house eke (-18) C wala indala thiyenawa, mechchara amaru une nae .... dan kottawe thamath 18 C PC eke mawussekath plastic wunata danenne metal wage
mama elephant house eke (-18) C wala indala thiyenawa, mechchara amaru une nae .... dan kottawe thamath 18 C PC eke mawussekath plastic wunata danenne metal wage
chamira.ala Active member Mar 17, 2010 718 30 28 Kandy Jan 13, 2011 #71 ඔව් බන් නුවර දවල් 12 ට ත් ගැහෙනවා Last edited: Jan 13, 2011
TaurusRX Member Jan 12, 2011 357 56 0 Home Jan 13, 2011 #72 sithalata atha hiri watila bn................ type karannath amarui.............
shiyan_786 Member Mar 22, 2009 9,033 553 0 ~~Old Trafford~~ Jan 13, 2011 #73 මේ දවස්වල නියම climate එක....නැත්තන් කොළඹ ඉන්න එපා වෙනවා.....
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Jan 13, 2011 #74 හම්මො මම ගම්පහ පට්ට සිතලයි මෙහාටත් උදෙ ඔෆිස් එන්න ඔනෙ හින්දම නෑගිට්ටා මාර සිතලයි අමරුම වෑඩෙ තම අදො මුකය පෑත්ත හොදගන්න එක එත් නොකර බෑරි හින්දා අමාරුවෙන් හොද ගත්තා වතුර ගෑවුනු ගමන්ම සෙට් එකත් හිරිවෑටුනා
හම්මො මම ගම්පහ පට්ට සිතලයි මෙහාටත් උදෙ ඔෆිස් එන්න ඔනෙ හින්දම නෑගිට්ටා මාර සිතලයි අමරුම වෑඩෙ තම අදො මුකය පෑත්ත හොදගන්න එක එත් නොකර බෑරි හින්දා අමාරුවෙන් හොද ගත්තා වතුර ගෑවුනු ගමන්ම සෙට් එකත් හිරිවෑටුනා
chamira.ala Active member Mar 17, 2010 718 30 28 Kandy Jan 13, 2011 #75 Nuwaraeliye kawruth nadda??????????
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Jan 13, 2011 #76 me colomba kawada thibba seethalakda ban..inna ba patta seethai
BRAINY Active member Dec 30, 2007 2,899 24 38 හරියටම දන්නෙ නෑ... Jan 13, 2011 #77 urajdrlk said: Biyagamath patta sithalai........!! Click to expand... ithin hondayi ne ! Happy wedded life machan
urajdrlk said: Biyagamath patta sithalai........!! Click to expand... ithin hondayi ne ! Happy wedded life machan
XpAkila Well-known member May 22, 2009 4,125 610 113 හැමතැනම Jan 13, 2011 #79 Loka winase....Globe eka kerakila.....2012 api iwaroooooo