යාලුවනේ කවුද IncrediMail. පාවිච්චි කරන නේ මේකේ gmail connect වෙනවා elakiri නමුත් yahoo connect වෙන් නෙහෙ නේ දන්නා කෙනෙක් ඉනවනනම් උදාවක් කරනවද ? me soft 1 wage same 1k neda yahoo weda? බුදු සරණයි