elakiri wedakarayek ...IncrediMail.

ebay0007

Member
Sep 18, 2009
615
19
0
kndy
යාලුවනේ කවුද IncrediMail. පාවිච්චි කරන නේ
මේකේ gmail connect වෙනවා
elakiri

නමුත් yahoo connect වෙන් නෙහෙ නේ
දන්නා කෙනෙක් ඉනවනනම් උදාවක් කරනවද ?
me soft 1 wage same 1k neda yahoo weda?



බුදු සරණයි
 

shiran987

Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    machan, one client ekakta yahoo wada karanda premium email account ekak one mama danna widihata... hethuwa, free users lata pop3 facility eka denne nah yahoo ekane...