Sri Lanka Army

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    uba kiyana ekath aththa.Training ekedi mita passe elawalu wikunnath igannuwanam hari.
    වෙලදාම පහත් ක්‍රියාවක් කියල හිතන් ඉන්න හීන මානයෙන් පෙලෙන අයට නම් training දෙන්න වෙයි.
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මේක දීර්ග කාලීනව කලාට ඇති වරදක් නෑ. ක්ලිනුත් හමුදා (තිවිධ හමුදා වලින්ම) වලින් 'welfare shops', ඉන්ධන පිරවුම් හල්, හොටල් (හමුදාවෙන් කරන හෝටලක් දැනටත් bristol street එකේ තියෙනව) කරගෙන ගියා. ඔය දැං කැගහ කට්ටියට ඒව මතක නැතිව ඇති.
    යුද්දෙ සැරට යනකොට ඒව වහල දැම්මෙ ජනතාවගේ ආරක්ෂාවත්, හමුදා වල පිරිස් යුධ බිමට අවෂ්‍ය උන නිසාත්.
    ඒ සේවාවන් අයෙත් පටන් ගන්න එක හොඳ වැඩක්.

    සිරා...දැනටත් යාපනය යනකොට හැම තැනම වගේ තියෙන්නේ හමුදාව කරන හෝටල් සහ කඩවල්....
     
    Jan 7, 2011
    32
    3
    0
    ටිකිරිමාරි ගොඩාක් කාළා වගේ....එළවලු විකුණන්න ට්‍රෙයින් කරන්න ඕනෙද මචං...:eek:

    hari widiyata karyakshamawa wadak karanawanam training ekak onee.oya elawalu kirana wadeta army eka lokuwelawak gaththoth minissunta epa wenawa.army ekata thama naraka name enne.
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    uba kiyana ekath aththa.Training ekedi mita passe elawalu wikunnath igannuwanam hari.
    machan colombo lassnata thiyan inne army eka,kunu kanu okkoma sudda karanne army eka,e wade elawalu wikunan ekata wada eka pahath wenna ona ubala kiyana widiyata,eth me loke thiyena ona deyak api balana widiya anuwa thama us pahath bawa thiranaya wenne,army eka karanne hoda wadak,army eka karana waden ridila thiyenne kalu kada karayanta,eth wena ewuntath e ridillama thiyenawa wage:P:P
     
    Jan 7, 2011
    32
    3
    0
    වෙලදාම පහත් ක්‍රියාවක් කියල හිතන් ඉන්න හීන මානයෙන් පෙලෙන අයට නම් training දෙන්න වෙයි.

    kawda kiwwe weladama pahath wadak kiyala.hariyata kiyana deyak kiyapan
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    hari widiyata karyakshamawa wadak karanawanam training ekak onee.oya elawalu kirana wadeta army eka lokuwelawak gaththoth minissunta epa wenawa.army ekata thama naraka name enne.

    හමුදාවට කවුරුත් වැරදි කියන්නැහැ....උඹලා තමයි රටට ඒවා වැරදියට පෙන්නන්නේ.....හමුදාවේ කාර්යකෂම තාවය නැත්තං අපි තාම කොටින්ට ගහනවා....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරා...දැනටත් යාපනය යනකොට හැම තැනම වගේ තියෙන්නේ හමුදාව කරන හෝටල් සහ කඩවල්....
    මම කිව්වෙ කොළඹ අවට තිබ්බ කඩ ගැන.
     
    Jan 7, 2011
    32
    3
    0
    machan colombo lassnata thiyan inne army eka,kunu kanu okkoma sudda karanne army eka,e wade elawalu wikunan ekata wada eka pahath wenna ona ubala kiyana widiyata,eth me loke thiyena ona deyak api balana widiya anuwa thama us pahath bawa thiranaya wenne,army eka karanne hoda wadak,army eka karana waden ridila thiyenne kalu kada karayanta,eth wena ewuntath e ridillama thiyenawa wage:P:P

    ape unuth pitara gihin toilet hodanne.kanu askaranne.habai army ekak owa karawanam wdimath puhunuwak yatathe karanam hodai.ethakota army ekata janatha prasadaya enawa.loke hodama kanu sudda karana army eka lankawe inne kiwahama katada adambara
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මෙතන මොකද්ද හෑල්ලු කිරීම ? කරන කාර්‍යයද ?
    එහෙම නම් මම මෙහෙම අහන්නම් : මොකක්ද වඩාත් වීරෝදාර ? කාටවත් හින්සාවක් නොකර එළවලු විකුනන එකද මිනී මරන එකද ?

    :lol::lol:

    ඔන්න උබලාගේ නියම අදහස් එලියට පනිනවා.....

    හමුදාව දැන් කොටි මරපු එක වැරදී... ත්‍රස්තවාදය නැති කරපු එක වැරදී...... :lol::lol: උබලාව අදහන්න ඕනේ බන් :growl:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...
    :yes::yes::yes::yes::yes::yes:
     
    Jan 7, 2011
    32
    3
    0
    හමුදාවට කවුරුත් වැරදි කියන්නැහැ....උඹලා තමයි රටට ඒවා වැරදියට පෙන්නන්නේ.....හමුදාවේ කාර්යකෂම තාවය නැත්තං අපි තාම කොටින්ට ගහනවා....

    ekane kiwwe widimath puhunuwak thiyena eke watinakama.training eka + SF uddayadi gaththa niwaradi thirana udde dinanan balapawane.so mama kiyanne hariyata wade karamu.uddeth nathi eke digatama army eka elawalu wikunanna damu.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:

    ඔන්න උබලාගේ නියම අදහස් එලියට පනිනවා.....

    හමුදාව දැන් කොටි මරපු එක වැරදී... ත්‍රස්තවාදය නැති කරපු එක වැරදී...... :lol::lol: උබලාව අදහන්න ඕනේ බන් :growl:
    මගේ නියම අදහසි නෙමෙයි, ඔය උඹෙ අදහස්. උඹටයි වෙලෙදාම පහත් ක්‍රියාවක් හැටියට පේන්නෙ.
    එලවලු විකුනන එක නින්දාවක් ? එතකොට වාහන වලට තෙල් ගහන එක, සිල්ලර කඩ කරන එක, හෝටල් කරන එක නින්දාවක් නෙමෙයි ද ? හමුදා වලින් ඒව කලේ යුද්දෙ පටන්ගන්නත් කලින් ඉදං.
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    ape unuth pitara gihin toilet hodanne.kanu askaranne.habai army ekak owa karawanam wdimath puhunuwak yatathe karanam hodai.ethakota army ekata janatha prasadaya enawa.loke hodama kanu sudda karana army eka lankawe inne kiwahama katada adambara

    ane ban ubalata owa pahath wada unata ewa thama ban hoda wada,army ekata dena puhunuwa hodatama athi wadak piliwelata karanna,loke thiyena hodama army eka nisa thama minissunta pihita wenne,loke hodama hamudawa kiyala mulu loketama gahala ratawal allana eka neme hodama wade,apita adambarai minissunge duka danna army ekak lankawe innawa kiwuwama
     
    මගේ නියම අදහසි නෙමෙයි, ඔය උඹෙ අදහස්. උඹටයි වෙලෙදාම පහත් ක්‍රියාවක් හැටියට පේන්නෙ.
    එලවලු විකුනන එක නින්දාවක් ? එතකොට වාහන වලට තෙල් ගහන එක, සිල්ලර කඩ කරන එක, හෝටල් කරන එක නින්දාවක් නෙමෙයි ද ? හමුදා වලින් ඒව කලේ යුද්දෙ පටන්ගන්නත් කලින් ඉදං.
    :yes::yes: ලාබෙට එලවලු කන කොට නම් නින්දාවක් නෑලු:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ekane kiwwe widimath puhunuwak thiyena eke watinakama.training eka + SF uddayadi gaththa niwaradi thirana udde dinanan balapawane.so mama kiyanne hariyata wade karamu.uddeth nathi eke digatama army eka elawalu wikunanna damu.
    ඔන්න බළළා පැන්න මල්ලෙන් එලියට :D
    SF යුද්දෙ කරද්දි නිවැරදි තීරන ගත්ත හින්දා තමයි අපේ හමුදාවෙ ගන්න පුලුවන් ඉහලම නිලය ලබාගත්තෙ.
    යුද්දෙ ඉවර උනාට පස්සෙ වැරදි තිරන ගත්ත හින්ද තමයි දැං කෙල වෙලා ඉන්නෙ.
    මූට තියෙන්නෙ හමුදාවත් එක්ක ප්‍රෂ්නයක් නෙමෙයි. SF තාමත් හමුදාවෙ හිටියනං මූ හැමදාම හමුදාවෙ එලවලු කඩෙන්ම එලවලු ගනී. :P
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    ekane kiwwe widimath puhunuwak thiyena eke watinakama.training eka + SF uddayadi gaththa niwaradi thirana udde dinanan balapawane.so mama kiyanne hariyata wade karamu.uddeth nathi eke digatama army eka elawalu wikunanna damu.

    lankawe thibuna yudda walin aduma haniyak yatathe predeshayak mudagaththe nagenahira palatha,eka kale SF ta bombeta ahuunata passe,ekata anadunne nanda mallaarachchi and parakrama pannipitiya,hamudawe hoda nayakayan hitiyath ekata ona deshpalana nayakathwayak thibbe naha,SF hoda hamuda nayakayek,eke katha dekak naha,eth yuda jayakgarahanayata balapawa karana goak thibba,eken eka witharai SF ge niwaradi nayakathwaya
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඔන්න බළළා පැන්න මල්ලෙන් එලියට :D
    SF යුද්දෙ කරද්දි නිවැරදි තීරන ගත්ත හින්දා තමයි අපේ හමුදාවෙ ගන්න පුලුවන් ඉහලම නිලය ලබාගත්තෙ.
    යුද්දෙ ඉවර උනාට පස්සෙ වැරදි තිරන ගත්ත හින්ද තමයි දැං කෙල වෙලා ඉන්නෙ.
    මූට තියෙන්නෙ හමුදාවත් එක්ක ප්‍රෂ්නයක් නෙමෙයි. SF තාමත් හමුදාවෙ හිටියනං මූ හැමදාම හමුදාවෙ එලවලු කඩෙන්ම එලවලු ගනී. :P

    :lol::lol::lol: