අපේ එලකිරි කොල්ලො ගොඩ දෙනෙක් දැන් Jobs හොයනවනේ ඉතින් රස්සාවකට Apply කරනකොට Internet ඔස්සේ වෙවා වෙනයම් ක්රමයකින් හරි රස්සාවකට තමන්ගේ විස්තර And තමන් සතුව තිබෙන ඉල්ලුම් කරන රැකියාව හා සැසදෙන සුදුසුකම් (Qualifications) සදහන් කරන විස්තර පත්රිකාවක් හෙවත් Bio Data එකක් අදාල සමාගමට හරි පාර්ශවයට හරි ලැබෙන්න සලස්වන එක අනිවාර්යයි නේ.
මෙන්න මේ විදිය එකක් අලුත් පරම්පරාවෙ අපිට ලේසියෙන් හදාගන්න විදියක් තමයි මේ කියන්න යන්නෙ.අන්තර්ජාලය ඔස්සෙ ලේසියෙන්ම CV එකක් හදාගන්න තැනක් හා කරන විදිය තමයි කියන්න යන්නෙ.
මෙන්න ප්ලේස් එක
ලේසියෙන් අපේ තොරතුරු ඇතුලත් කරල ලස්සන CV එකක් මේ වෙබ් අඩවියේ තියෙන එක එක Templates භාවිත කරල නිවැරදිව සාදාගන්න පුලුවන්
Site එක ගැන පොඩි Gossip ටිකක්
CeeVee was founded in June 2008 in Bucharest, Romania. At the start of a hot hot summer, we set out building an online tool that simplified the building and maintaining a CV/Resume online.
In September 2008, CeeVee opened its door in private beta, with its initial 600 providing valued feedback and helping us understand the needs of the user.
මෙන්න මේ පල්ලෙහා තියෙන්නෙ ඔගොල්ලො මේ අඩවියේ Register උනහම ඔගොල්ලන්ගෙ තොරතුරු ඇතුලත් කරන්න තියෙන ප්ලේස් එක
මේක පුරවල Preview Cee Vee එක Click කරපුවහම අපි ඇතුලත් කරපු විස්තර වලින් හැදුන අයදුම් පත්රය අෆිට බලාගන්න පුලුවන්.ඒ වගේම මෙතනින්ම අපිට යවන්න ඕන කෙනාට e-mail පණිවිඩයක් විදියටත් යවන්න පුලුවන්.ඕනෙම නම් අපේ Computer එකේ Save කරගන්නත් පුලුවන්.
Site Register Link
See How Fast & Easy It Is To Build Your Resume With CeeVee
දැන් ඉතින් අතින් ලියල නැත්නම් Word වල කොටල කොටල ඒක Mail එකට Upload කරල Send කරපු කලේ ගියා මේක New පරම්පරාව නිසා අලුත් විදියට ලේසියෙන් නිවරදිව Cee Vee එකක් උනත් හදාගන්න පුලුවන් වෙයි කියල මේ ලිපියෙන් හිතනවා.
_____________________________________________________
_____________________________________________________




