ඇයි ලංකාවේ job වලට CV එකක් ඉල්ලන්නේ? topjobs.lk එකේ ඔක්කොම CV තමයි
one page resume එක නෙමෙයිනේ මේ? CV එකේ in-depth විස්තර කරන්න ඕන නේද experience ගැන?
දැනට pro-bono 2ක් විතරයි කරලා තියෙන්නේ
Google, Bing, ChatGPT වලින් ලොකු උදව්වක් ගන්න බැහැ, US resume format එකත් එක්ක පටලගන්නවා
ලංකාවේ job වලට apply කරපු CV එකක් personal details ටික අයින් කරලා PM කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් idea එකක් ගන්න