Ela.....ela......Nice Thread....And Thankz for Inf.

දැන් බස් නවත්තන තැන තියෙන්නේ ඉස්ටේසමට උඩහින්, අන්න ඔය හරියෙත් තමා ගිහිල්ලා තියෙන්නේ. නානුඔය හරියේ නැත්තත් රාගල පැත්තට වෙන්න හරි මොකක් හරි සලකුණු කිහිපයක් තියෙන්නම ඕනා. කොහොම හරි හොයාගෙන තමා එන්නේ. ඔය ත්රෙඩ් එකේ එක එක ඒවා කීවාට අපේ සැට් එක මම කිව්වොත් ලෝකාන්තෙන් පැනලා වැටෙන ගමන් පොටෝ ගමු කියලා මුන් ටික මාත් එක්ක ඒකටත් එනවා. අපි යාළුවෝ නෙමෙයි. සහෝදරයොත් නෙමෙයි. අපි 8 දෙනාගේ බැදීම ඒ දෙකටම වඩා වැඩියි.
ඔය කඩියා ත්රෙඩ් එකේ කෑ ගැහුවාට ඕකා ඕන කැළයක් අස්සේ රිංගයි මාත් එක්ක. මම දන්නවානේ උගේ හැටි.
මනමාල මහත්මයා. උදේම ඇහැරිලා මොකෝ. ඇත්ත කියහන්. උඹව අක්කා උදේම ඇහැරෙවුවා නේද රෙදි හෝදවන්න?

බැන්දට පස්සේ ඉතිං උඹටත් ඔය සෙතම තමා..අපේ ගිෆ්ට් එක හොදද දන්නේ නෑ![]()
දැන් බස් නවත්තන තැන තියෙන්නේ ඉස්ටේසමට උඩහින්, අන්න ඔය හරියෙත් තමා ගිහිල්ලා තියෙන්නේ. නානුඔය හරියේ නැත්තත් රාගල පැත්තට වෙන්න හරි මොකක් හරි සලකුණු කිහිපයක් තියෙන්නම ඕනා. කොහොම හරි හොයාගෙන තමා එන්නේ. ඔය ත්රෙඩ් එකේ එක එක ඒවා කීවාට අපේ සැට් එක මම කිව්වොත් ලෝකාන්තෙන් පැනලා වැටෙන ගමන් පොටෝ ගමු කියලා මුන් ටික මාත් එක්ක ඒකටත් එනවා. අපි යාළුවෝ නෙමෙයි. සහෝදරයොත් නෙමෙයි. අපි 8 දෙනාගේ බැදීම ඒ දෙකටම වඩා වැඩියි.
ඔය කඩියා ත්රෙඩ් එකේ කෑ ගැහුවාට ඕකා ඕන කැළයක් අස්සේ රිංගයි මාත් එක්ක. මම දන්නවානේ උගේ හැටි.

no words to say......![]()
no words to say......![]()
Train Perera gen thawath Train Thread ekak....![]()
![]()

මේං අනිත් එකා. අර දම් පාට මල්ලත් කරේ දාගෙන එයි ඕන දිල්ලියක යන්න.

දැන් බස් නවත්තන තැන තියෙන්නේ ඉස්ටේසමට උඩහින්, අන්න ඔය හරියෙත් තමා ගිහිල්ලා තියෙන්නේ. නානුඔය හරියේ නැත්තත් රාගල පැත්තට වෙන්න හරි මොකක් හරි සලකුණු කිහිපයක් තියෙන්නම ඕනා. කොහොම හරි හොයාගෙන තමා එන්නේ. ඔය ත්රෙඩ් එකේ එක එක ඒවා කීවාට අපේ සැට් එක මම කිව්වොත් ලෝකාන්තෙන් පැනලා වැටෙන ගමන් පොටෝ ගමු කියලා මුන් ටික මාත් එක්ක ඒකටත් එනවා. අපි යාළුවෝ නෙමෙයි. සහෝදරයොත් නෙමෙයි. අපි 8 දෙනාගේ බැදීම ඒ දෙකටම වඩා වැඩියි.
ඔය කඩියා ත්රෙඩ් එකේ කෑ ගැහුවාට ඕකා ඕන කැළයක් අස්සේ රිංගයි මාත් එක්ක. මම දන්නවානේ උගේ හැටි.
මම මේ දවස් වල අලුත් bag එකක් ගන්න ප්රතිපාදන සකස් කරමින් ඉන්නවා.![]()
ah Uraj aiye........kohomei me dawas wala jeewithe???![]()
Pettah වරෙන් උඹට පුළුවන් වෙලාවක. හොඳ samsonite එකක් මම අරගෙන දෙන්නම් 1000-1200 කට වගේ. පට්ට ගහන්න පුළුවන් එකක්. මම පාවිච්චි කරන එක වගේ එකක්.

මොකෝ එක නිකන් නක්කලේට වගේ ඇහුවේ?

අන්න එල. මම ඒ වගේ එකක් තමය් හොයා හොයා හිටියේ. කොටුව පැත්තේ යන්නේ කවදද?![]()
මං වගේ හූ කියපන්..
හූ..................................