ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    251
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවසන් මොහොතේ මගේ චන්ද ව්‍යාපාරය අවුල්කරා මේ බලුවන්සයා .......... :sorry::angry::angry:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    අවාසනාවට ඇත්ත කතාවක් :(

    ඊයේ රාත්‍රියේ කොල්ලුපිටියේ පිහිටි සමාජශාලාවකදී අප වාර්තාකරුවන්ගේ කැමරා කාච්යට හසුවු මෙවර Mr Elakiri සදහා නම යොජනා වී ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ රුව ප්‍රසිද්ධ මාධ‍යට මුදා හැරීමත් සමග අලිවන්සලාගේ වෙල්මා සූටිකුමාරි (24) නම්වු තරුනිය ආ ගිය අතක් නොමැත. මේ සම්බන්ධයෙන් Tharinda76 නැමති පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රශ්ණ කිරීම් අරබා ඇති අතර ඔහුට රටින් පිට වීම මසක කාලයක් සදහා අත්හිටුවා ඇත.

    2aez0au.jpg

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    අනේ මොකට අත ඇරියාද මන්දා.:(:rolleyes::P
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    අවාසනාවට ඇත්ත කතාවක් :(

    ඊයේ රාත්‍රියේ කොල්ලුපිටියේ පිහිටි සමාජශාලාවකදී අප වාර්තාකරුවන්ගේ කැමරා කාච්යට හසුවු මෙවර Mr Elakiri සදහා නම යොජනා වී ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ රුව ප්‍රසිද්ධ මාධ‍යට මුදා හැරීමත් සමග අලිවන්සලාගේ වෙල්මා සූටිකුමාරි (24) නම්වු තරුනිය ආ ගිය අතක් නොමැත. මේ සම්බන්ධයෙන් Tharinda76 නැමති පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රශ්ණ කිරීම් අරබා ඇති අතර ඔහුට රටින් පිට වීම මසක කාලයක් සදහා අත්හිටුවා ඇත.

    2aez0au.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::(
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මල මගුලය්. අදුරන කට්ටිය ගොඩක් ඉන්නවා. කාට චන්දෙ පාවිච්චි කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ. ඔන්න ඔහේ තව හිතලම දානවා. දැන්ම දන්නේ නෑ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මලම මගුලක් තමයි .... හැම එකාම වගේ දන්න උන්
    ඒත් හිතල හිතල චාමිකයට දුන්නා අනිත් අය තරහ වෙන්න නං එපෝඕඕඕඕඕ