සත්‍යය......
නිවටයන් ලෙස පිටරටට දත නියවා පිනට කන්න බාලා ඉන්න මීහරක් ජාතියක් බටට පත්වූ පෞඩ ජාතියක අවසානය කෙසේ වේද?
පාට පාට පිල් වලට බෙදී පරයන්ගේ අරමුණු මුදුන් පමුනුවා ගන්නට වෙරදන යුගයක අවසානය කෙසේවිය හැකිද?
අපගේ මුතුන් මිත්තන් සෑදු වැව් අමුණු නොවෙන්නට අපට මේ වන විට කුමක් සිදුවී ඇත්ද?
ඔබ මේ ගැන තත්පරයකට හෝ සිතුවාද?
අපේ අතීත මුතුන් මිත්තන් අපගෙ මාතෘ භුමිය දිවි හිමියෙන් රැකදුන්නේ අපට නිවටයන් ලෙස පරගැත්තගේ කුණු ලෙවකන්නද?
මතක තබාගන්න....?
අප මහා ලොව්තුරු බුදුපියණන් වහන්සේ වදාලවූ අති උතුම් ශ්‍රි සද්ධර්මය රැකෙනුයෙ මෙ පිං බිමේ වග...
ඔබට මට මිට වඩා කලයුතු යමක් වගකිමක් ඇතිබව සිහියේ රදවාගන්න.
"අපිට කාල බීලා නටලා වැටිලා ඉන්න තියෙනවනම් ඇති"
"තොපි ජාතිවාදේ අවුස්සන පර බල්ලො,අපි ලග නෑ එවා...ඔක්කොම එකයි"
"අපි දකුනේ.." "අපි කොලඹ.." "අපි උඩරට.."
"අපි නිල්..අපි කැපුවත් කොල"..."සාදුකින් පෙලන වුන් දැන් ඉතින් නැගිටියව්!!!"
ඔබෙ මුවෙන් පිටවෙන්නෙත් මේ වචන ටිකද?
කලයුත්තේ කුමක්ද?
එකම ජාතියේවුන් පිල් බෙදී මරාගැනීමද?
ඡන්ද කලෙට පමනක් දේශානුරගය පහල වල පදඩ දේශපලුවෝ සමග මේ පිං පිම කෙලෙසන්න ඔබත් උඩ ගෙඩි දුන්නානම්.....
ඔබත් මේ විනසේ හව්ල් කරුවෙකු බව මතක තබා ගන්න
ඔබට උපතින් මොළයක් ලැබී ඇතිබව සිතන්නෙමි
තීරණය ඔබ සතුයි!!!
පහත දැක්වෙන්නේ අප රත්තරං මෙ මව් බිමෙ ඉරණම කල්තියා දුටු ජාතියෙ පිනට උපත් හෙළ වීර සොයුරකු අප වෙනුවෙන් නිර්මණය කල රූප පෙලකි.

ඔබත් නරඹා අන් අයට නරඹීමට අවස්ථාව ලබා දෙන්න...

සබඳ අවසන් වශයෙන් අනගාරික ධර්මපාලතුමගේ මේ ශ්‍රේෂ්ඨ උදාන වාක්‍ය සිහියේ රදවාගන්න

ඔබේ අවදානය පිණිස පලකල බව කරුණවෙන් සලකන්න..
වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය අය ඇත්නම් මුරගල හෙළ වීර මිතුරන් ඔබව දැනුවත් කරණු ඇත.
අනාගතය අද දිනම දුටු "මුරගල හෙළ වීර මිතුරනි" ඔබට අපගේ හෘදයංගම ප්‍රණාමය.
http://dharmadveepayeiranama.blogspot.com/p/heart-breaking-sinhala-videos-of-muslim.html

ඔබ සැමට තෙරුවණ් සරණයි!!!
Last edited: