ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    251
  • Poll closed .

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    14vigiw.jpg

    :P:P:P:P
    gal epa wena monawa hari ona
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔහු කවදත් අපේ දුක හදුනා ගත්තා

    . කවදත් එළකිරි අඩවියේ වැදගත් thread දැම්ම....
    Summary Of Ceylon Government Railway
    Elakiri Jobs Thread. (Job Seekers Place in EK)
    අපේ~බුදු~හාමුදුරුවෝ
    Department Of Motor Traffic (Part II)
    Light House Galle
    Light Houses of Sri Lanka (Mega Tread)
    Pure Ceylon Tea~නොදන්නා~පැත්ත
    කොත්මලේ​

    163979_130075343721240_100001563261148_221672_3268955_n.jpghttp:



    අසාධාරණයට එරෙහිව සිය රට දේට මුල් තැන දෙන අපේ එකෙක්.
    ඔබේ වටිනා මනාපය Mr .පෙරේරා වෙනුවෙන් වෙන්කරන්න.
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    තිරය පිටුපස

    11hxf6p.jpg


    ඔබේ වටිනා ජන්දය නියම මිනිහෙකුට දෙන්න .:P
    මෙය වෙනත් පුද්ගලයෙකු විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් බව කරුනාවේ සලකන්න :P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අපේ ආදරණිය​
    Mr .පෙරේරා
    කොච්චි පෙරේරා
    train පෙරේරා
    පියුම් පෙරේරා
    ගස් පෙරේරා
    රා පෙරේරා
    බඩජාරි පෙරේරා
    වල් පෙරේරා
    :rofl:
    දිනවමු​
    .


    istockphoto_6343454-red-cross-mark.jpghttp:



    74348_122140371181404_100001563261148_172635_7564691_n.jpghttp:
     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ලංකාවේ උතුරේ සිට දකුණටත්,
    බටහිරින් නැගෙනහිරටත්
    දේශිය දේ අපට පෙන්වමින් අපදේ අගය කල
    එලකිරිය වෙනම මගකට ගෙන ගිය දිරිය මිනිසාට
    ඔබේ උපහාරය පුදන මොහෝතයි මේ.......
    .
    .
    .
    .

    65470_130076557054452_100001563261148_221732_1209328_n.jpg




    අසාධාරණයට එරෙහිව සිය රට දේට මුල් තැන දෙන අපේ එකෙක්.
    ඔබේ වටිනා මනාපය
    Mr.Perera
    වෙනුවෙන් වෙන්කරන්න.

    අනුග්‍රහය:දකුණු පුරවරයෙන් මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ජන්ද පොරොන්දුව.

    ගොඩක් අය එක එක දේවල් ඡන්ද පොරොන්දු විදියට දාලා තිබුනා මම දැක්කා.

    මගේ නම් එකම එක ඡන්ද පොරොන්දුවයි තියෙන්නේ.

    242_173.jpg


    මෙන්න මේවා ජනතාවට ලබා ගන්න පුළුවන් පහසු මිලකට වෙළඳ පොලට නිකුත් කරනවා.


    Mr. Perera


    ගල් බෝතලෙන් Barcardiයට


     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොඩක් අය එක එක දේවල් ඡන්ද පොරොන්දු විදියට දාලා තිබුනා මම දැක්කා.

    මගේ නම් එකම එක ඡන්ද පොරොන්දුවයි තියෙන්නේ.

    242_173.jpg


    මෙන්න මේවා ජනතාවට ලබා ගන්න පුළුවන් පහසු මිලකට වෙළඳ පොලට නිකුත් කරනවා.


    Mr. Perera


    ගල් බෝතලෙන් Barcardiයට



    :lol::lol::lol::rofl: