ගොඩක් අය එක එක දේවල් ඡන්ද පොරොන්දු විදියට දාලා තිබුනා මම දැක්කා.
මගේ නම් එකම එක ඡන්ද පොරොන්දුවයි තියෙන්නේ.
![]()
මෙන්න මේවා ජනතාවට ලබා ගන්න පුළුවන් පහසු මිලකට වෙළඳ පොලට නිකුත් කරනවා.
Mr. Perera
ගල් බෝතලෙන් Barcardiයට



ගොඩක් අය එක එක දේවල් ඡන්ද පොරොන්දු විදියට දාලා තිබුනා මම දැක්කා.
මගේ නම් එකම එක ඡන්ද පොරොන්දුවයි තියෙන්නේ.
![]()
මෙන්න මේවා ජනතාවට ලබා ගන්න පුළුවන් පහසු මිලකට වෙළඳ පොලට නිකුත් කරනවා.
Mr. Perera
ගල් බෝතලෙන් Barcardiයට


fake walinda malli DJSPK dinawanne ?![]()


අපිට ෆේක් ඕනා නෑ, ෆේක් කාරයෝ ඔය ඕනා තරම් ඉන්නේ
අපි උදව් කරපු අය ඕනා තරම් ඉන්නවා තාම කිව්වේ කාලකට විතරයි![]()

ammapa ?
Votes of DJSPK
DJSPK
mohamedh :- http://www.elakiri.com/forum/member.php?u=239600 ( posts 5)
Kasunrock619 :- http://www.elakiri.com/forum/member.php?u=203792 (posts 83)
sesara: - http://www.elakiri.com/forum/member.php?u=46642 (posts 56)
thilinaroxstar :- http://www.elakiri.com/forum/member.php?u=95258 (posts 71)


දැන් ඔය මගේ ෆේක්ද..?
reported to admins..
අයියට ඕනම නම් ෆයිනල් යවන්නම්,![]()

විදෙස් පුවත් ...
Elakiri යට සමගාමීව චීනයේ ආතර් පටුමගේ පැවති මැතිවරන උද්ගෝෂනයයි මේ ...
![]()
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් බව කරුනාවේ සලකන්න.....
umba kiyana widhata elakiriye fake na ban mewamata final epoo ... mama kenekta porondu wela thiyenne nage votes add karala denna
![]()


එකෙංම කොහුවල චූටි පුතාට ජය වේවා.

මෙන්න නියම මිනිස්සු .Mr perera ta ජය වේවා....![]()
perera kiyanne honda kenek... wiwadayak naa 
Beer තහනම් කරනවා.![]()


mala magulai... ehenum man Thrindrayata sup eka denawa...