ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    251
  • Poll closed .

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    මේකේ මැරෙන්න හදනවනේ, චාන්ස් තිබිලත් මම ඉල්ලුවේ නැති එකට ඕකත් හේතුවක්...

    සිරාවට , දැං රනිල් උනත් ඔය සිරිකොතට වෙලා හිටියට ඉල්ලන්නේ නෑ නේ වැඩිය ඡන්දේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දවස් වල තිබුනූ සීතලත් එක්ක මොන ඌස්නද ? :P

    සීතල හුලං වැදිලා

    සීතලට පහු ගිය දවස් මතක් වෙන්ඩ ඇති .. පව් අසරණය ...:lol: