utath na ubatath na
![]()
![]()
මේකේ මැරෙන්න හදනවනේ, චාන්ස් තිබිලත් මම ඉල්ලුවේ නැති එකට ඕකත් හේතුවක්...

Admin nam nemei...ushne gahapu ekek
![]()
එලකිරියට වැඩක් කරන එකම මිනිහ ....![]()

සිරාවට , දැං රනිල් උනත් ඔය සිරිකොතට වෙලා හිටියට ඉල්ලන්නේ නෑ නේ වැඩිය ඡන්දේ![]()


ඒකත් හරියන්නේ නෑ නේ ? never ending loop එකක් වෙනවා
ඇයි ඉතිං ඌ ඌට එකක් හොයන්න එපෑ ආයෙ![]()

මේ දවස් වල තිබුනූ සීතලත් එක්ක මොන ඌස්නද ?![]()
සීතල හුලං වැදිලා

රවුං ගල් දෙකක් සෙට් කරගන්න තියෙන්නෙඒක තමා , ඒ plan එක හරියන්නේ නෑ , any suggestions ?


සිරාවට , දැං රනිල් උනත් ඔය සිරිකොතට වෙලා හිටියට ඉල්ලන්නේ නෑ නේ වැඩිය ඡන්දේ![]()

ඒක තමා , ඒ plan එක හරියන්නේ නෑ , any suggestions ?

toy ekak gennamu 