ශිරාවට.. දැන් ඇඩ්ඩින් එක්කන් එයි අපි ආත්මාර්ථකාමි කියලා
![]()
අනිවාම... දැනටම දුක කියලා ඇති... ඕ කේ තිලා... දැන්නේ ඒක දැක්කේ

මැතිවරණ ප්රචන්ඩ ක්රියා වලට වැට !
නීති තදින්ම ක්රියාත්මකයි![]()



ඇයි මේ තරහ ගිහිල්ලා... කොයි වගේ උන්ද බං ආත්මාර්ථකාමි උන් කියන්නේඅනේ බන්, facebook එකේ ෆේක් හැදුවට තොට කහනවද..?
තෝ වගේ වෙන එවුන්ට කඩේ යන්නේ නෑ යකෝ ආපු අතක් බලාගෙන පලයන්![]()





වෙන් උන් කියන්නේ කී දෙනෙක්ටද.. අපි දන්නවා කාටද කඩේ යන්නේ කියලා.. මොකද එදා එක පි.එම් එකෙන්ම මාව බ්ලොක් කලේ...


මැතිවරණ ප්රචන්ඩ ක්රියා වලට වැට !
නීති තදින්ම ක්රියාත්මකයි![]()
මේ පාර උඹද කොමා


ඉන්ඩෝ ඉන්ඩෝකෝ මේ රොවියා....
illuminati එකේන් උස්සලද?



ඇයි මේ තරහ ගිහිල්ලා... කොයි වගේ උන්ද බං ආත්මාර්ථකාමි උන් කියන්නේ
මටනම් කහන්නේ නෑ.. ඒත් කුජීතයි නේද
වෙන උන්ට නෑ මාමට විතරදවෙන් උන් කියන්නේ කී දෙනෙක්ටද.. අපි දන්නවා කාටද කඩේ යන්නේ කියලා.. මොකද එදා එක පි.එම් එකෙන්ම මාව බ්ලොක් කලේ...
මේක උඹේද. මම නෙට් අරන් තියෙන්නේ තෝ කියන සයිට් වලට යන්න්ද![]()


පොඩ්ඩක් කියපන් නැත්නම් කාටවත් ෆයිනල් යන්න බැරිවෙයි![]()
පට්ට theory එක , ඒක සිරා ද බං ? looks real
.. හැබයි Documentary ඒක හදපු උන්ට හීනේන් පේන එව්වාත්
,,, උඹ Interest නම් සිරාම ටිකක් හොද Documentary එකක් තිබ්බා මම හොයලා දෙන්නම්...
අනිවාම... දැනටම දුක කියලා ඇති...
ඔන්න ඕක අත ඇරලා දාපන් මචන්...![]()

ඔව් බන් ඕකත් එක්ක කියවලා වැඩක්ම නෑ