ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    251
  • Poll closed .

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කට්ටියට් මර ගන්න එපා කියල වැඩේ පටං ගත්තට මෙන්න කට්ටිය මරාගන්නවා...
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol: ශිරාවට.. දැන් ඇඩ්ඩින් එක්කන් එයි අපි ආත්මාර්ථකාමි කියලා:lol::lol:
    :rofl:අනිවාම... දැනටම දුක කියලා ඇති...
    ඔන්න ඕක අත ඇරලා දාපන් මචන්...
    3.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් ඔක්කොමලටම ගුඩ් නයිට්... උදව් කරපු හැමෝටම.... පී.එම් කරපු, චැට් එකෙන් සනසපු හැමෝටම ස්තුතියි.. කිරි පොවා හදන නයා ගැන පරිස්සමෙන් අවදානයෙන් ඉන්න ... සියල්ලන්ට සෑම දෙයක්ම පසුව හෝ වැටහේවා !!
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ බන්, facebook එකේ ෆේක් හැදුවට තොට කහනවද..?
    තෝ වගේ වෙන එවුන්ට කඩේ යන්නේ නෑ යකෝ ආපු අතක් බලාගෙන පලයන් :lol:
    ඇයි මේ තරහ ගිහිල්ලා... කොයි වගේ උන්ද බං ආත්මාර්ථකාමි උන් කියන්නේ:lol::lol:
    මටනම් කහන්නේ නෑ.. ඒත් කුජීතයි නේද:lol::lol:
    වෙන උන්ට නෑ මාමට විතරද:lol::lol: වෙන් උන් කියන්නේ කී දෙනෙක්ටද.. අපි දන්නවා කාටද කඩේ යන්නේ කියලා.. මොකද එදා එක පි.එම් එකෙන්ම මාව බ්ලොක් කලේ...:rofl::P
    මේක උඹේද. මම නෙට් අරන් තියෙන්නේ තෝ කියන සයිට් වලට යන්න්ද:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලට වැට !

    නීති තදින්ම ක්‍රියාත්මකයි :P
    :shocked: මේ පාර උඹද කොමා:lol::lol:

    පොඩ්ඩක් ප්‍රචන්ඩ ක්‍රියා කරමුකෝ..ආයේ පිස්සුවක් ඇතැයි:rofl:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇයි මේ තරහ ගිහිල්ලා... කොයි වගේ උන්ද බං ආත්මාර්ථකාමි උන් කියන්නේ:lol::lol:
    මටනම් කහන්නේ නෑ.. ඒත් කුජීතයි නේද:lol::lol:
    වෙන උන්ට නෑ මාමට විතරද:lol::lol: වෙන් උන් කියන්නේ කී දෙනෙක්ටද.. අපි දන්නවා කාටද කඩේ යන්නේ කියලා.. මොකද එදා එක පි.එම් එකෙන්ම මාව බ්ලොක් කලේ...:rofl::P
    මේක උඹේද. මම නෙට් අරන් තියෙන්නේ තෝ කියන සයිට් වලට යන්න්ද:P

    මට තරහ යන්නේ නෑ බන්, දුකයි උඹලා ගැන:lol:
    තෝවගේ එවුන් කව්ද කියලා දන්නවා මේකේ එවුන්, පුළුවන් නම් ඔය නාකියව ෆයිනල් යවපන්
    ඒ වගේ දෙයක් කරපන් :P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,444
    5,773
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol:
    පොඩ්ඩක් කියපන් නැත්නම් කාටවත් ෆයිනල් යන්න බැරිවෙයි:lol::lol:

    ගින්නක් නෑ බං :lol:

    මෙව්වා ෆන් , ෆයිනල් නාවත් සැපයි මෙව්වා දැක්කහම

    ඇගේ ලේ පිරිසිදු වෙනවා
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol: පට්ට theory එක , ඒක සිරා ද බං ? looks real

    ඔව් බන් අන්දොස්:P.. හැබයි Documentary ඒක හදපු උන්ට හීනේන් පේන එව්වාත්
    ටිකක් තියෙනවා වගේ:rofl:,,, උඹ Interest නම් සිරාම ටිකක් හොද Documentary එකක් තිබ්බා මම හොයලා දෙන්නම්...
    3.gif