මේකෙන් පස්සෙ මිස්ට උදැල්ල තෝරමු![]()
උදැල්ල ඉන්නවා ලගපාතම....



නිතරගයෙන් එකෙක් දිනනවා![]()

මචන් පොඩ්ඩක් වට පිට බලපන්උදැල්ල ඉන්නවා ලගපාතම....
කාලෙකින් සෙට් උනේ උඹව..![]()

ගිහිල්ලා සතියක් ගියේ නැ.. ගන් වතුරට අහු උනානේ..![]()
![]()
ඔව් බන් කාලෙකින් ... උඹේ ට්‍රිප් එක ගිහින් ආවද ...![]()
![]()
මඩ නැති අපේ පෝස්ටර් කළාව




ගිහිල්ලා සතියක් ගියේ නැ.. ගන් වතුරට අහු උනානේ..
කන්නත් නැ බොන්නත් නැ ඒ පාර.. ඉතින් මම ආවා.![]()

උබේ අපලෙ ඒ මිනිස්සුන්ට සෙට් උනා අන්තිමට 
බ්ලැක්කා මචන් මගෙන් සුභ පැතුම්...
පැය 24 කට පස්සේ.. එක ඡන්දයකින් හරි.. ඉදිරියට ගියාට..![]()

පල පල යන්න....උබේ අපලෙ ඒ මිනිස්සුන්ට සෙට් උනා අන්තිමට
![]()

මගේ වාසනවා නිසා තම එහෙම වැස්සේ..