free free free

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    කිව්වට තරහ වෙන්න එපා.ඔය වැඩේ මන් පටන් ගත්තේ ඔය සයිට් එක පටන් ගත්ත කාලේ...නමුත් මටනම් ඔය කිසිම තෑග්ගක් ලැබුනේ නෑ..z-ලිස්ට් ටී-ෂර්ට් එක නම් ලැබුනා.
    ඔය තෑගි දෙන්නේ මාසේකට එක දවසයි.එදාට ඒ වෙලාවට ඔය සයිට එකට යන්නවත් බෑ...ඉතින් මොන කථාද??
    ඕක් මහ බොරු වැඩක් බන්.නිකන් වෙලාව කන එක විතරයි....:no::no:
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    මේකේ භාණ්ඩෙ ගෙන්නන කොට State එකටයි Country එකටයි දාන්නේ මොනවද? මෙතන අපේ රට නෑ..
    00020461.gif