මුලින්ම නම් දාලා දාපු ත්රෙඩ් එකේ තුන්වන පිටුව බලන්නමේ මම අහන්න හිටියෙ උබ කෝ මේ ලිස්ට් එකේ...??


මම හිතන්නේ Cool & Ruzza තමයි එන්න ඕනේ




කවදාත් අන් අයගේ නිරෝකම ගැන හිතන
ඒ වගේම
අන් අයගේ දුකේදි ඒවාට පිහිට වෙන්න උත්සහ කරන..
කුල්LifeSටයිල්4U වෙනුවෙන් ඔයාලගේ සහයෝගය දෙන්න..

මම හිතන්නේ Cool & Ruzza තමයි එන්න ඕනේ

ස්තුතියි ඒ වගේ හරි අදහසක් දැරුවාට..
ඒත් ඔයාල වුනත් උත්සහය අත හරින්න එපා..![]()


RuZZa හා Coollifestyle4u මිගාර සමඟ පෙරට


අපොයි..... උන්ටත් පුන්නක්කු දෙන්න යන්නේ මූ

