එය කදුළින්ම නිමා විය.....
මචන්ලා ඔයාලට මතක ඇති මම ඉස්සෙල්ල ත්‍රෙඩ් එකක් දැම්මා කෙල්ලෙක් ගැන.

http://www.elakiri.com/forum/showthread.php?p=9189741#post9189741
එදා හැමෝම වගේ මට උදවු කලා.ඒත් කියන්න දුකයි ඒ කෙල්ලට වෙන කෙනෙක් ඉන්නව කියලා මට අද ආරන්චි උනා.

ඒත් මගෙ හොද යාළුවෙක්මයි.එයා ගොඩාක් කල් ඉදන් ඒක කරගෙන ගිහින් තියෙන්නේ.මට ඇත්තටම ගොඩාක් දුක හිතුනා.ඒ මට එයාව නැති වෙච්ච හින්දා නෙමෙයි.මට දුක හිතුනේ මගේ ගැනමයි.මම එයාට ඇත්තටම ආදරේ කලා.සමහරවිට මට වරදින්න ඇති.එයාගේ හැසිරීම මම වැරදියට තේරුම් ගන්න ඇති.ඒත් මට හිතාගන්න බැරි කෙල්ලෙක්ට ඔය විදිහට රගපාන්න පුළුවන්ද කියලා.ඇත්තටම එයා ඒ කලේ එයාගේ එක්කෙනාටත් වැරැද්දක් නේද?ඇත්තටම මට ගොඩාක් දුකයි.....

මට දැන් අවුරුදු 27ක් වෙනවා.මම මෙච්චර කල් බලාගෙන හිටියා මගේ සදවතී අද එයි හෙට එයි කියලා.ඒත් හ්ම්......... කවදාවත් එයා ආවේ නෑ.මම බලන් හිටියේ එයාට ගොඩාක් ආදරේ කරන්න.ඇත්තටම.ඒ කරලා බැදලා ගොඩාක් සතුටෙන් එයාව තියන්න.කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හැම සැපතක්ම එයාට දෙන්න.මට සල්ලි තියෙනවා එයාට ඕනි සැපතක් දෙන්න.(ලොකුකමකට කිව්වා නෙමෙයි හොදේ)සල්ලි වලින් ඇති වැඩක් නෑ.ඒත් හැමදාම මට ඉතුරු උනේ දුක විතරමයි.
මට දැනගන්න ඕනි මේකයි යාළුවනේ ඇත්තටම ආදරේ කරන්න බලාගෙන ඉන්න අයට හරියන්නෙම නැද්ද?හරියන්නෙම හැමදාම බොරු කරන අයට විතරමද?මම දැකලා තියෙනවා ඕනි තරම් කෙල්ලන්ව අමාරුවෙ දාලා යන අය.ඒ කෙල්ලො ඇත්තටම ආදරේ කරල අමාරුවෙ වැටිච්ච අය.ඒ වගේ ඇත්තටම ආදරේ කරන අය අපිට හම්බෙන්නෙම නැද්ද?සමහරුන්ට හතර පස්දෙනා ඉන්නවා.ඇත්තටම කෙල්ලො කැමති රවටන අයට විතරමද?පුළුවන්නම් මේ ප්‍රෂ්ණ ටිකට මට උත්තර දෙන්න.....
ඇත්තටම මං හිතුවේ මට මගේ සදවතී හම්බුනා කියලා.මට දැන් මේක එපා වෙලා.මම එයාව හොයන එක නවත්තනවා.මම මුළු ජීවිතේම තනියෙන් ඉන්න හිත හදාගන්නවා.මට උපදෙස් දුන්න මට උදවු කරපු එලකිරි යාළුවන්ට ගොඩාක් පිං.මේ වගේ දේවල් කිසිම කෙනෙක්ට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා........
ඔයාලට දළදා සමිදු පිහිටයි.........