TIENS pyramid scam ජාවාරමි ?

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ටියන්ස් ලංකා පිරමිඩ ජාවාරම නතර වෙයි!

    logo.jpg

    මෙතෙක් කල් ලංකාව පුර ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වූ පිරමිඩ ජාවාරම් ක්‍රමයක් වූ ටියන්ස් ලංකා ආයතනයට ශ්‍රීලංකාව තුල ව්‍යාපාර කටයුතු නතර කරන ලෙස මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝග කර ඇත.

    චීනයේ නිෂ්පාදිත උපකරණ හා අහාර වර්ග නෙට්වර්ක් මාර්කටින් ආකාරයට විකිණීමෙන් මුදල් ඉපයිය හැකි බව කියමින් මෙම ආයතනය දහස් ගණනින් ජනතාව මුලා කොට ඔවුන්ට නොවටිනා භාණ්ඩයක් ඉතා ඉහල මිලකට ගැනීමෙන් එම ජාලයේ සාමාජිකත්වය ලබා දී ඇත.

    මෙම ආයතනයේ සාමාජිකත්වය ලබා ගත් පසු ලකුණු ලැබෙන ක්‍රමයක් තිබේ.එක ලකුනක වටිනාකම 11000 කි.ලකුණු අනුව තරු හිමි වේ.

    ලකුණු 100ක් ලැබූ විට දෙවැනි තරුව හිමි වේ.එවිට මිලදී ගන්න සෑම භාණ්ඩයකින්ම 5% කොමිස් මුදලක් ලැබේ.මේ අනුව 20% කොමිස් මුදලක් ලැබීමට නම් ලකුණු 300 ක් (මුදලින් රු. 33 000 00 ) ලබා ගත යුතු වේ.

    මෙහි උපරිම මට්ටම තරු 8 කි.තරු 8 මට්ටම් වලින් පසු රිදී,රන්,දියමන්ති යනුවෙන් මට්ටම් ඇත. රිදී තරු ලබාගන්න අයට ලක්ෂ 35 ක කාරයක් ලැබෙන අතර ඔවුන්ට ලොව පුරා සිදුවන ටියෑන්ස් අලෙවියන්ගෙන් 1% කොමිස් මුදලක් හිමි වන බවද කියයි.

    මොවුන්ගේ ජනප්‍රිය අලෙවි උපාංගය වී තිබුනේ කැල්සියම් පෙත්තයි.මෙරට කැල්සියම් ඌනතාවයක් ඇති බවට මතයක් පතුරා වෙලදපොලේ ඉතා සුළු මුදලකට මිලදී ගත හැකි කැල්සියම් පෙති මොවුන් විකුනන්නේ රුපියල් 242 ක් වැනි විශාල අගයකටයි.

    තවද අධි රුධිර පීඩනය සුව කිරීම සදහා නොයෙකුත් උපකරණ වැනි නොයෙකුත් රෝග වලට ප්‍රතිකාර කරන උපකරණ විකුණා ඇත.

    products.jpg

    ටියෑන්ස් අලෙවි කල බෙහෙත් වර්ග වල වැඩි විසතර සදහා

    මේ පිළිබද මාධ්‍ය මගින් දිගින් දිගට දැනුම් දීම් කලත් ටියෑන්ස් ව්‍යාපාරයට බැදී සිටි බොහෝ දෙන ඒවා බැහැර කලා.

    ඒ "වෙන ඒවා වගේ නෙවෙයි.ටියෑන්ස් කියන්නේ පිරමිඩ ජාවාරම් ක්‍රමයක් නෙවෙයි.අනික මහා බැංකුවේ අනුමැතියත් මේකට තියනවා, අජිත් කබ්රාලුත් මේකට සපෝට්" වැනි කතා කියමිනුයි.

    නමුත් 1988 අංක 30 දරන බැංකු පනත යටතේ සාමාජිකයන් බදවගනිමින් පිරමිඩකාරයට ප්‍රතිලාභ ලබාදෙන ව්‍යාපාර කිරීම ලංකාව තුල තහනම් වේ.

    නමුත් මෙම ව්‍යාපාරයේ ප්‍රධානින් දිගින් දිගටම පවසන්නේ ටියෑන්ස් යනු පිරමිඩ ක්‍රමයක් නොව පුද්ගලයන් හරහා අලෙවි කිරීමේ ක්‍රමයක් බවයි.මෙහි සාමාජිකයන් තවමත් බලාපොරත්තු වන්නේ මෙම සමාගම නැවත ලංකාවේ සිය කටයුතු ආරම්භ කරනු ඇත කියායි.

    TIENSMAIN.jpg

    ටියැන්ස් ව්‍යාපාරයේ සභාපති ලංකාවට පැමිණි අවස්ථාව

    ටියන්ස් සාමාජිකයන් විසින් ආරම්භ කරන බ්ලොග් අඩවියක මේ පිළිබද දක්වා ඇති අයුරු

    ARTICLE.jpg

    Source
     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    ටියෑන්ස් ලංකා කූට පිරමීඩ ජාවාරමට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ සටන් වැද ... ජනතාව දැනුවත් කිරීමේ මහඟු මෙහෙවර ඉටු කළ සියළුම EK සාමාජිකයින් හට මාගේ හද පිරි ස්තුතිය.

    :lol::lol::lol: කොහොමද මගෙ Talks ටික :nerd:
     
    කෝබන් අර කෑගහපු එවුන්..... ඔරිෆ්ලෙම් පිරමිඩ් මේක පිරමිඩ් නෙමෙ කියල මුන් කිවුවනේ බත් කන කටෙන්
     
    • Like
    Reactions: nadun07

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    නතර වෙලා නේද? :nerd: මම මේකෙ meeting එකකටත් ගියා.. තව පොඩ්ඩෙන් ඉවරයි
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    කෝබන් අර කෑගහපු එවුන්..... ඔරිෆ්ලෙම් පිරමිඩ් මේක පිරමිඩ් නෙමෙ කියල මුන් කිවුවනේ බත් කන කටෙන්

    :lol::lol::lol:

    උන්ටිකට විතරක් ... එක දවසකට විතර මහ බැංකුවෙ අවසරත් හම්බෙලා තිබ්බනෙ බන් ... මම හිතන්නෙ දැන් Abroad ගිහිල්ලද දන්නෑ (වැලිකඩ) :rofl::rofl:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ටියන්ස් ලංකා පිරමිඩ ජාවාරම නතර වෙයි!

    logo.jpg

    මෙතෙක් කල් ලංකාව පුර ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වූ පිරමිඩ ජාවාරම් ක්‍රමයක් වූ ටියන්ස් ලංකා ආයතනයට ශ්‍රීලංකාව තුල ව්‍යාපාර කටයුතු නතර කරන ලෙස මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝග කර ඇත.

    චීනයේ නිෂ්පාදිත උපකරණ හා අහාර වර්ග නෙට්වර්ක් මාර්කටින් ආකාරයට විකිණීමෙන් මුදල් ඉපයිය හැකි බව කියමින් මෙම ආයතනය දහස් ගණනින් ජනතාව මුලා කොට ඔවුන්ට නොවටිනා භාණ්ඩයක් ඉතා ඉහල මිලකට ගැනීමෙන් එම ජාලයේ සාමාජිකත්වය ලබා දී ඇත.

    මෙම ආයතනයේ සාමාජිකත්වය ලබා ගත් පසු ලකුණු ලැබෙන ක්‍රමයක් තිබේ.එක ලකුනක වටිනාකම 11000 කි.ලකුණු අනුව තරු හිමි වේ.

    ලකුණු 100ක් ලැබූ විට දෙවැනි තරුව හිමි වේ.එවිට මිලදී ගන්න සෑම භාණ්ඩයකින්ම 5% කොමිස් මුදලක් ලැබේ.මේ අනුව 20% කොමිස් මුදලක් ලැබීමට නම් ලකුණු 300 ක් (මුදලින් රු. 33 000 00 ) ලබා ගත යුතු වේ.

    මෙහි උපරිම මට්ටම තරු 8 කි.තරු 8 මට්ටම් වලින් පසු රිදී,රන්,දියමන්ති යනුවෙන් මට්ටම් ඇත. රිදී තරු ලබාගන්න අයට ලක්ෂ 35 ක කාරයක් ලැබෙන අතර ඔවුන්ට ලොව පුරා සිදුවන ටියෑන්ස් අලෙවියන්ගෙන් 1% කොමිස් මුදලක් හිමි වන බවද කියයි.

    මොවුන්ගේ ජනප්‍රිය අලෙවි උපාංගය වී තිබුනේ කැල්සියම් පෙත්තයි.මෙරට කැල්සියම් ඌනතාවයක් ඇති බවට මතයක් පතුරා වෙලදපොලේ ඉතා සුළු මුදලකට මිලදී ගත හැකි කැල්සියම් පෙති මොවුන් විකුනන්නේ රුපියල් 242 ක් වැනි විශාල අගයකටයි.

    තවද අධි රුධිර පීඩනය සුව කිරීම සදහා නොයෙකුත් උපකරණ වැනි නොයෙකුත් රෝග වලට ප්‍රතිකාර කරන උපකරණ විකුණා ඇත.

    products.jpg

    ටියෑන්ස් අලෙවි කල බෙහෙත් වර්ග වල වැඩි විසතර සදහා

    මේ පිළිබද මාධ්‍ය මගින් දිගින් දිගට දැනුම් දීම් කලත් ටියෑන්ස් ව්‍යාපාරයට බැදී සිටි බොහෝ දෙන ඒවා බැහැර කලා.

    ඒ "වෙන ඒවා වගේ නෙවෙයි.ටියෑන්ස් කියන්නේ පිරමිඩ ජාවාරම් ක්‍රමයක් නෙවෙයි.අනික මහා බැංකුවේ අනුමැතියත් මේකට තියනවා, අජිත් කබ්රාලුත් මේකට සපෝට්" වැනි කතා කියමිනුයි.

    නමුත් 1988 අංක 30 දරන බැංකු පනත යටතේ සාමාජිකයන් බදවගනිමින් පිරමිඩකාරයට ප්‍රතිලාභ ලබාදෙන ව්‍යාපාර කිරීම ලංකාව තුල තහනම් වේ.

    නමුත් මෙම ව්‍යාපාරයේ ප්‍රධානින් දිගින් දිගටම පවසන්නේ ටියෑන්ස් යනු පිරමිඩ ක්‍රමයක් නොව පුද්ගලයන් හරහා අලෙවි කිරීමේ ක්‍රමයක් බවයි.මෙහි සාමාජිකයන් තවමත් බලාපොරත්තු වන්නේ මෙම සමාගම නැවත ලංකාවේ සිය කටයුතු ආරම්භ කරනු ඇත කියායි.

    TIENSMAIN.jpg

    ටියැන්ස් ව්‍යාපාරයේ සභාපති ලංකාවට පැමිණි අවස්ථාව

    ටියන්ස් සාමාජිකයන් විසින් ආරම්භ කරන බ්ලොග් අඩවියක මේ පිළිබද දක්වා ඇති අයුරු

    ARTICLE.jpg

    Source
    :shocked::shocked:
     
    geethanjan123

    Junior member
  • Sep 27, 2007
    284
    8
    18
    Ratmalana
    ටියෑන්ස් ලංකා කූට පිරමීඩ ජාවාරමට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ සටන් වැද ... ජනතාව දැනුවත් කිරීමේ මහඟු මෙහෙවර ඉටු කළ සියළුම EK සාමාජිකයින් හට මාගේ හද පිරි ස්තුතිය.

    :lol::lol::lol: කොහොමද මගෙ Talks ටික :nerd:

    නියමයි සහො උඹ සැහෙන වැඩ කොටසක් කලා. එකට ස්තුති
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    නියමයි සහො උඹ සැහෙන වැඩ කොටසක් කලා. එකට ස්තුති

    Hats off brother ... ඔයගොල්ලන්ගෙ සහයෝගය නොතිබෙන්න මේක තවත් එක් කූට ව්‍යාපාරයක් වෙන්න තිබ්බ

    hatsoff.png

    • Like
    Reactions: mldarshana

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ටියෑන්ස් ලංකා කූට පිරමීඩ ජාවාරමට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ සටන් වැද ... ජනතාව දැනුවත් කිරීමේ මහඟු මෙහෙවර ඉටු කළ සියළුම EK සාමාජිකයින් හට මාගේ හද පිරි ස්තුතිය.

    :lol::lol::lol: කොහොමද මගෙ Talks ටික :nerd:

    he he...dakka neda machan ape games ;) :):):):):):):):)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    කියල වැඩක් නෑ බන් ... පුදුම සතුටක් තියෙන්නෙ ... ආයෙ ඉතින් ඕන සීන් එකකට ... ගින්දර :):)

    mama nam anthima hariyedi joint une
    ubalane ithin mekata baehala wada kare:P
    elakiri samajikayo/kavikawa kiyak hire yaida danne na:rofl:
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    mageth yaluwek maawa adagena giyaaa meeting ekakata. mama uta kiwwa mata baama kiyala. mama nam okata join wune naa.mama hithuwa oke mokak hari awulak thiyenawa kiyala
     
    • Like
    Reactions: mldarshana

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    මුන් සැට් එක ඉහේ ඉඳන් ගූ ගා ගන්නව :lol::lol:
    යස අපූරුවට මේ අපි අපේ වැඩ කටයුත් කරගෙන යන්නෙ... :lol::lol:
    අද නම් පෝය නිසා වහල. ඒත් හෙට ගිහින් ඇස් දෙකටම බලල ආවොත් නරකද සේල්ස් ක්ලෝස් කරලද කියල :lol::lol: ඕක රියල් පිරමීඩයක්. නැතුව අපි නෙමෙයි. මට නම් දිවැස් නෑ ටියෑන්ස් කියල නම ගෑවිලා වත් නැති ආටිකල් එකක් ටියෑන්ස් වලට කියල කියන්න.
    අනේ මෙහෙමත් හරක් සැට් එකක් :lol::lol::lol::lol: සජීව තමන්ගෙ ජන්මෙ බේර ගන්නද කොහෙද වෙන වෙන ඒවත් ලියනව දැන්. මූ පිරමීඩ අධ්‍යක්‍ෂක කෙනෙක්ද කොහෙද. යකෝ මේක වහල දැම්ම නම් ඇයි නම කියල කියන්න බැරි. තොපිත් ඔවට අහු වෙනවනෙ. අනේ හපොයි... :rofl::rofl::rofl: