IveyStyle ගිය අවුරුද්දෙ Elakiri Mr තරගය ගියෙන කාලෙ පෝස්ට් 100ක්වත් දාලා තිබ්බෙ නෑ...ඒ නිසා එයා EK Mr 2010 contest එකේ මට වෝට් කරාම හැමෝම හිතුවේ ඌ මගේ ෆේක් අයි.ඩී එකක් තියලා..
ඒ නිසා ඒකාලේ Elakiri Mr තරගය සංවිධානය කරපු KrAzY_iN_LuV අන්තිම වටයේ නීතිත් ගොඩක් තද කරා..
රෙප් නැති නිල් පාට කොටු තියෙන අයට වෝටින් රයිට් දුන්නෙ නෑ..
එතකොට මම තමයි IveyStyleට රෙප් දීලා මිනිහව මට කඩේ යවා ගත්තෙ...ඉහි ඉහි
එහෙම හිටපු මේ යකා EK Mr 2011 තරගෙ මටත් වඩා වෝට් අරන්..ඒ කිව්වේ වෝට් 87 ක්ම..

(මේකට 20-25ක් වගේ නොසැළකිය හැකි ප්රමාණයක් හොර ඡන්ද ඇතුළත්..
)අපි එයාගේ මේ ප්රගතිය වෙනුවෙන් සුභපතමු...ජයවේවා!!!