ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
IveyStyle ගිය අවුරුද්දෙ Elakiri Mr තරගය ගියෙන කාලෙ පෝස්ට් 100ක්වත් දාලා තිබ්බෙ නෑ...ඒ නිසා එයා EK Mr 2010 contest එකේ මට වෝට් කරාම හැමෝම හිතුවේ ඌ මගේ ෆේක් අයි.ඩී එකක් තියලා..:lol:

ඒ නිසා ඒකාලේ Elakiri Mr තරගය සංවිධානය කරපු
KrAzY_iN_LuV අන්තිම වටයේ නීතිත් ගොඩක් තද කරා..:sorry: රෙප් නැති නිල් පාට කොටු තියෙන අයට වෝටින් රයිට් දුන්නෙ නෑ..:growl:
එතකොට මම තමයි IveyStyleට රෙප් දීලා මිනිහව මට කඩේ යවා ගත්තෙ...ඉහි ඉහි;)

එහෙම හිටපු මේ යකා EK Mr 2011 තරගෙ මටත් වඩා වෝට් අරන්..ඒ කිව්වේ වෝට්
87 ක්ම..:shocked::shocked::shocked: (මේකට 20-25ක් වගේ නොසැළකිය හැකි ප්‍රමාණයක් හොර ඡන්ද ඇතුළත්..:P:P)අපි එයාගේ මේ ප්‍රගතිය වෙනුවෙන් සුභපතමු...ජයවේවා!!!:D:D:D

congrats_2.gif
 
  • Like
Reactions: BLACK MONEY

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
15000 k ma kotala :shocked:
owagen keeyen keeyak mada parawalda ban:baffled::lol::P
me sandhana gahanna be me paara hode:oo:
:lol::lol::lol:

මම ෆයිනල් රවුන්ඩ් එකේ උඹත් එක්ක සංධානයක් ගහන්න තමයි ප්ලෑන් කරන් ඉන්නෙ...උඹ ඡන්දෙන් ඉල්ලා අස්වෙලා මාත් එක්ක මගේ නම යටතේ ෆයිනල් එකට එන්න ඕනි..:yes::yes::yes:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මම ෆයිනල් රවුන්ඩ් එකේ උඹත් එක්ක සංධානයක් ගහන්න තමයි ප්ලෑන් කරන් ඉන්නෙ...උඹ ඡන්දෙන් ඉල්ලා අස්වෙලා මාත් එක්ක මගේ නම යටතේ ෆයිනල් එකට එන්න ඕනි..:yes::yes::yes:
:lol:
moko votes aduda ubata:nerd:
ne ne votes adu nam pattha palathe enna epa:rofl::lol:

:P
;)
gahamu gahamu bahu parshwika shandhanayak gahamu
3.gif