යාලුවනේ.... you tube එකෙන් Video එකක් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් ක්‍රම තියනවනේ ඒ ගැන ඔයාලා දන්නවා ඇතිනේ.....
කොහොම උනත් මම මේ කියල දෙන්න හදන්නේ අපි කවුරුත් පාවිච්චිකරන Firefox Browser එක හරහා කොහොමද Video එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා.
සමහරවිට ඔයාලා මේ ක්‍රමය දන්නවත් ඇති ඒත් නොදන්න අයට වැදගත් වේවි කියල හිතලයි මම මේක දාන්න හිතුවේ.
ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු.....
මේ වැඩේට අපිට Firefox Add on එකක් Install කරගන්න වෙනවා.
ඒ Add on එක ඔයාලා මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න කෝ....
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.
Add on එක Install කරල ඉවර උනාම ඔයාලට ඔයාලාගේ Firefox Browser එකේ address bar එක ඉස්සරහින් මෙන්න මේ වගේ පොඩි Icon එකක් පෙනේවි
ඒත්, එක ක්‍රියාකාරී තත්වයේ නෙමෙයි තියෙන්නේ...
ඒකියන්නේ Deactivate වෙලායි තියෙන්නේ.
(ඒක එහෙම තිබුනයි කියල අපේ වැඩේට ගැටලුවක් වෙන්නේ නැ)
දැන් ඉතින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යය Video එක තියන You tube පිටුවට යන්න.
එතකොට අර මම මුලින් කියූ Icon එක මෙන්න මේ පහත අයුරින් ඔයාලට පෙනේවි.
ඒ කියන්නේ දැන් Video එක ඩවුන්ලෝඩ් කරගන්න අපි Install කරගත්ත Add on එක සුදානම් වෙලා ඉන්නේ...
ඒ වගේම මේ Icon එක ලග තියන පොඩි ඊතලය Click කලොත් ඔයාලට පෙනේවි දැනට ඔයාලට මේ වෙබ් පිටුවේ තියන Video කියක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්ද කියලා....
එතනින් ඔයාලට ඕන Video එකේ නම උඩ Click කරන්න එතකොට Video එක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනිවි....
බලන්න කොච්චර පහසුද වැඩේ කියල..........
මේක පාවිචිචි කරල ඔයාලගේ අදහසුත් කියන්නකෝ.................