ahaa Niyamai niyamaii![]()

ela ela![]()

මම මේක ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරනවා, නියම addon එකක් තමයි..
youtube videos එක එක quality එකෙන් බාන්න පුළුවන්,
ඇත්ත මිගා...

elakiri maxxa mama nam use karanne IDM
මේකත් පාවිච්චි කරල බලන්න. වැඩේ ගොඩක් පහසු වෙයි.

Thankz Ayya
Meken Different Format Walin DL Karanna Hekiya
ස්තුතියි..මල්ලියා
ඔව් පුලුවන්.....

good post godage ayye. thanx for sharing
reps nam denna bailu
ස්තුතියි..මල්ලියා
rep නැතුවට කමක් නැ

ela thx

