Elakiri Kollo tika poddak enna kooo...

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මම මේ කියන්න යන්නේ, අද මට එළකිරි එකේ ඉන්න කොට වුන කරදරයක් ගැන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1050888
    (
    ඔය තියෙන්නේ ඒ ට්‍රේඩ් එක )

    අද මේ post එකේ තිබ්බ විදියට සොෆ්ට්වෙර් එක download කර


    පස්සේ තමයි මම දැක්කේ මේ comment එක
    14mrke9.png


    නමුත් PC
    එකේ
    සොෆ්ට්වෙර් එක open කරන්න බැහැ කිව්වා මගේ වින්ඩොව්ස් 7 64BIt නිසා දැන් මේ කියන විදියට
    hack කරයි ද මව ??
     
    Last edited:

    Ish@n

    Banned
    Jan 19, 2011
    102
    18
    0
    මේකට අවශ්‍ය වෙන්නෙ ගෑණු ලමයගෙයි, පිරිමි ළමයාගෙයි උපන් දින/ උපන් වෙලාවල් සහ ඉපදුන නගර විතරයි... පිළිවලට පුරවලා රිසාල්ට් එක ගන්න පුලුවන්.... බලන්න පුළුවන් සියළුම විස්තර පැහැදිලිව එනවා. මම මේක මගේ කෙල්ල එක්ක ට්‍රයි කලා... අපි සල්ලි දීලා බලපු තැනින් ලියලා දුන්න එකමයි සොෆ්ට්වෙයා එකෙන් ආවෙත්


    http://www.fileserve. com/file/xqAPUP9

    ලින්ක් එකේ මැද තියෙන හිස් තැන අයින් කරන්න.. මම අළුත් නිසා ලින්ක් දාන්න බැහැලු


    සමහර අය මේක බොරු ලු.. මෙන්න තියෙනවා ස්ක්‍රීන්ස්

    68858963.jpg

    77875564.jpg

    :):):)
     

    Ish@n

    Banned
    Jan 19, 2011
    102
    18
    0
    ඕක ඩොස් වලින් හදලා තියෙන්නෙ.. වින්ඩෝස් 7 වල ඩොස් නැහැ.. ඉතින් වින්ඩෝස් 7 තියෙන අයට වැඩ කරන්නෙ නැහැ.. අනික ඕක ට්‍රයි කරපු අය දාපු කොමෙන්ට්ස් කියවන්න.. ස්ක්‍රීන්ස් බලන්න
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    ඕක ඩොස් වලින් හදලා තියෙන්නෙ.. වින්ඩෝස් 7 වල ඩොස් නැහැ.. ඉතින් වින්ඩෝස් 7 තියෙන අයට වැඩ කරන්නෙ නැහැ.. අනික ඕක ට්‍රයි කරපු අය දාපු කොමෙන්ට්ස් කියවන්න.. ස්ක්‍රීන්ස් බලන්න
    windows wala mokada bolan dos naththe.. pissu kelinna epa.. oka win 7 wala run wenne naththe security mokak hari hinda.. eka poddak eha meha kalama weda karanna ona
     

    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    Sorry

    ඕක ඩොස් වලින් හදලා තියෙන්නෙ.. වින්ඩෝස් 7 වල ඩොස් නැහැ.. ඉතින් වින්ඩෝස් 7 තියෙන අයට වැඩ කරන්නෙ නැහැ.. අනික ඕක ට්‍රයි කරපු අය දාපු කොමෙන්ට්ස් කියවන්න.. ස්ක්‍රීන්ස් බලන්න


    Sorry වෙන්න ඕන කොල්ල මම සිද්දිය දන්නේ නැතුව කිව්වේ, ඔකේ එහෙම අවුලක් නැහැ මගේ යාලුවෙක් ටෙස්ට් කරලා බැලුව
    Sorry කොල්ල නිස්කාරනේ සැක කරාට Sorry



    විශේෂ ස්තුතිය අපේ MAL BABA ට
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    නැ බං ඔක මිට කලින් මා ලග තිබුනා
    මම හිතුවේ මේක අලුත් එකක් කියලා
    වයිරස් එකක්නම් මගේ ESET නිකන් ඉන්නේ නෑ
    ESET එකේ උන්ට වඩා වැඩ්ඩේක් වෙන්න බැ මු :P
     

    Ish@n

    Banned
    Jan 19, 2011
    102
    18
    0
    නැ බං ඔක මිට කලින් මා ලග තිබුනා
    මම හිතුවේ මේක අලුත් එකක් කියලා
    වයිරස් එකක්නම් මගේ ESET නිකන් ඉන්නේ නෑ
    ESET එකේ උන්ට වඩා වැඩ්ඩේක් වෙන්න බැ මු :P

    New version thama machan
     
    • Like
    Reactions: Chooty malli