ඔන්න තවත් කථාවක් මතක් උනා......
...මේක හනුමට වෙච්ච වැඩක්....
ඔන්න එක දවසක් උදේ පාන්දරම හරමානිස් දඩි බිඩියෙ යනවා නිමිත්තක් බලන්න යකදුරෙක් ලගට......
( නිමිත්තක් කියන්නේ... මොකක් හරි දෙයක් ගැන හෝඩුවාවක් දෙනවා.. හැබැයි මේ හෝඩුවාව දෙන්නේ... යකෙක්ව හරි ප්‍රේතයෙක්ව හරි...... යවලා යි..)
ඔන්න යකදුරා හා හරමානිස් අතර ඇතිඋන දෙබස.....
යකදුරා :- " ආහ්... හරමානිස්..... මොකද මේ පැත්තෙ....? "
හරමානිස් :- " මම මේ නිමිත්තක් බලන්න කියලා ගුරුන්නාන්සෙ ..... "
යකදුරා :- " එහෙමද.... එහෙනං..... දේවාලෙ ඇතුලට ආවනං...... "
..................................................................................
ඔන්න යකදුරා වැඩේ පටං ගන්නවා.....
යකදුරා :- " ඕං....... වරවර හනුමන්තා........ අහස ගුගුරුවාගෙන... පොළව පලාගෙන වරවර...?!^$%&()((*&%$^$!$$%&... කළුවර අදුනට වරවර...... ෆුහ්... "
යකදුරා :- " මොකක් හරි නැතිවෙච්ච දෙයක් ගැන දැනගන්නයි මේ ඇවිත් තියෙන්නේ.. "
හරමානිස් :- " එහෙයි "
යකදුරා :- " පන තියන දෙයක් තමයි පෙන්නුම් කරන්නේ.. "
හරමානිස් :- " එහෙයි "
යකදුරා :- " කකුල් හතරක් තියන දෙයක් "
හරමානිස් :- " එහෙයි "
යකදුරා :- " ඊයෙ රෑ තමයි මේදේ වෙලාතියෙන්නේ "
හරමානිස් :- " එහෙයි "
යකදුරා :- " හරකෙක් කියලායි පෙන්නුම් කරන්නේ "
හරමානිස් :- " එහෙයි "
යකදුරා :- " හනුමන්තා.......ඕං............ මොනවද දැනගන්න ඕනේ.... ඕං... "
හරමානිස් :- " හොරු කව්ද කියලා තමයි.. "
යකදුරා :- " ඕං........ හනුමනුතා......... "
යකදුරා :- " දෙවට දිගේ තමයි හොරු ඇවිත් තියෙන්නේ... "
හරමානිස් :- " හ්ම් "
යකදුරා :- " පාළු ඉඩමක් පෙන්නුම් කරනවා...."
හරමානිස් :- " හ්ම් "
යකදුරා :- " කළුයි සුදුයි හරකෙක් පෙන්නුම් කරනවා..."
හරමානිස් :- " හ්ම් "
යකදුරා :- " කට්ටියක් පෙන්නුම් කරනවා..."
හරමානිස් :- " හ්ම් "
යකදුරා :- " උන්ගෙ අත්වල කඩු එහෙමත් තියනවා..."
හරමානිස් :- " හ්ම් "
යකදුරා :- " මල කෙලියයි..... වර වර වර හනුමන්තා.. වර වර... දුවලා වර වර... හයියෙන්... ඔන්න කොටයි... වර වර ......."
හරමානිස් :- " මොකද.. ගුරුන්නාන්සෙ.....? "
යකදුරා :- " මොකද තමයි.... යකෝ...... ඒ ගමන හරක් හොරු හනුමන්තට කොටන්න පන්නනවා.... වර වර හයියෙන් දුවලා වර... හනුමන්තා....."
................................................................................................