Chinese බඩු

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපේ රාමා කියපු නිසා ඔන්න දෙවනි පාරටත් බාන්ඩ ටිකක් ගත්තා ....මේ ටික මම මාතරින් ගත්තා නං ශුවර් 2500කවත් ගන්න අමාරුයි ..

    http://www.buyincoins.com/gold-hdtv-hdmi-to-vga-hd15-3-rca-adapter-cable-5ft-1-5m-product-323.html

    hdmi-to-vga-3-rca-av-cable-01.jpg


    http://www.buyincoins.com/home-charger-for-ni-mh-aa-aaa-rechargeable-battery-n95-product-216.html

    6b2d85739280a86df7f52ab989ad2917.image.300x300.jpg


    http://www.buyincoins.com/24-in-1-sd-cf-xd-md-mmc-memory-usb-card-reader-external-product-1770.html

    24in1-card-reader-01.jpg

     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නිල දත්, කනට ගහන එව්වද බන් ?..නැත්තම් කොම්පීටරේට ගහන එව්වද ?:nerd: සයිට් එක නම් අම්බානට ස්ලෝව් වෙලා තියෙන්නේ :oo::baffled:

    :baffled::baffled: site eka me dawas tike slow ban :dull:

    කොම්පිටරෙට ගහන ඒවා මචං ....බඩු අද ආවා එලකිරි පැකින්
     

    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    :shocked::shocked: කට්ටිය කියන හින්දම අඩුවට chinese බඩුවක් ගන්න ගියාම ඒකෙන් මෙහෙම කියනවනෙ banzz
    අම්මෝ බයේ බෑ ... :no:

    Untitled.jpg

    :growl::growl::growl:
     

    mhgchanu

    Member
    Nov 11, 2008
    62
    3
    0
    machan meka sirawatama dena site ekak da..mata player ekak genna ganna onee...mun gedaratama bande ewanawa d....echchara familier naa ban mee case ekka
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    යාළුවා ඔය cable එක ගත්තේ HDMI output එකකින් component video out එකක් ගන්නද? එලට වැඩද?

    ඔව් මචං .... අද ආවා එලට වැඩ ......කිසිම අවුලක් නෑ