මල-කෙළියයි...

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උදේ පාන්දර කැත සිද්දියක් උනා.....
    අපේ ෂොප් එක ඉස්සරහ තියෙනව කෝපි ෂොප් එකක්...
    මමත් උදේ ගියා නෙස්කැපේ එකක් බොන්න මම හිටපු ටේබල් එකට
    එහා ටේබල් එකේ ඇන්ටි කෙනෙක් හිටිය එතන බිම ප්ලාස්ටික් කූඩෙකුත්
    තිබ්බ....

    මම නෙස් කැපේ එක බීල කප් එක ඩස්බින් එකට දැම්ම
    මෙන්න ඇන්ටි.. මල පැනල මට බනිනව
    එත කොටයි දන්නෙ සීන් එක....
    ඒක ඇන්ටි ෂොපින් කරන කූඩෙ කියල

    සොරි කීවට අහන්නෙම නැ... මම හිමීට මාරුවෙලා ආව...
     
    • Like
    Reactions: ruwanfer

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    00020771.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ පොලොස් කොට්ටොරුවො............. මගෙ ඇස් හොදට පේනව....
    පොඩි මිස්අන්ඩස් ටෑන්ඩ් එකක් උනා.............
    okane umbata me handy kollawa poloskottoruwek wage penawa kiiyanne umba pote pottayek:lol: