අන්තර්ජාලයෙන් මුදල් සෙවීම තේරෙන සි0හලෙන්

jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    අන්තර්ජාලයෙන් මුදල් සෙවීම තේරෙන සි0හලෙන්

    ඔන්න මචන්ලා මම අද අලුත් වැඩකට බැස්සා.:shocked::shocked:ඒ තමා අන්තර්ජාලයෙන් මුදල් හම්බකිරිම.අද මේක ල0කාවෙ ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන දෙයක්.ඒ වගේම අන්තර්ජාලය තුලින් මුදල් සොයන්න ක්‍රම ගොඩාක් තියෙනවා.ඒව වලින් මම දන්න දේ එලකිරියේ ඉන්න අපේ යාලුවන්ට කියල දෙන්න තමා මම මේ නූල එහෙමත් නැත්තම් ත්‍රෙඩ් එක පටන් ගත්තෙ.මම දැක්ක මෙ වගෙ ත්‍රෙඩ් ගොඩක් තියෙනවා.ඒත් ඒව වල කරුණු හරියට පැහැදිලි නැහැ.ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මම දන්න දේ මුල ඉදන් අගට ඔගොල්ලන්ට කියල දෙන්න.

    වැඩි බයිලා නැතුව අපි කෙලින්ම මාතෘකාවට බහිමු.ගොඩක් අය අහලත් ඇති, ඒ තමා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තියෙන ලේසිම විදිය PTC.PTC කියන්නෙ Paid To Click කියන එකයි.මේකෙදි වෙන්නෙ ඒ අදාල PTC Site වලින්, අපි එගොල්ලන්ගෙ Ads click කරනවට අපිට පොඩි කොමිස් එකක් එහෙම නැත්තම් පොඩි ගානක් හම්බවෙනවා.වර්තමානයේ මේ වගේ මුදල් ලබා දෙන PTC site ගොඩක් තිබ්බත් ඒවායින් බොහොමයක් ඒවා ව0චා කරනවා.ඉතින් කිසිම බයක් සැකක් නැතුව register වෙන්න පුලුවන් PTC Site දෙකක් තමා Neobux සහ Onbux කියන්නෙ.අනිත් එක මේ site දෙක ලියපදි0චි සමාගම් දෙකක්. මම neobux එකට register වෙලා දැන් මස 3 විතර වෙනවා.මම එකෙන් කිසි කරදරයක් නැතුව 11$ මගෙ alertpay account ගෙන්න ගත්තා.මේක හරියට කරලා මාසෙකට 20$ 30$ ගෙන්න ගන්න අය ල0කාවෙ ඉන්නවා.(ඒත් මදෑ.නිකන් ඉදල ඔය වගෙ ගානක්:):):):):) ).පහල තියෙන්නෙ මගෙ alertpay account එකට neo bux එකෙන් සල්ලි හම්බවුන image එක.

    PaymentProof.jpg


    අපිට මේ වැඩේ පටන් ගන්න මුලින්ම online bank account 1 ඕනෙ වෙනවා.එකෙන් තමා neobux සහ onbux එකෙ තියෙන සල්ලි ටික ගෙන්න ගන්නෙ.ඊට පස්සෙ අපිට පුලුවන් එ සල්ලි ගෙදරට හරි local bank account හරි දාගන්න.මේකට තියෙන site දෙකක් තමා https://www.alertpay.com සහ https://www.paypal.comකියන්නෙ.මෙතනිනුත් මම පාවිච්චි කරන්නේ alertpay කියන එක.මොකද එකෙන් සල්ලි ගෙදරට(ල0කාවට ) ගෙන්න ගන්න පුලුවන්.ඒත් paypal එහෙම බැහැ.ඒ නිසා අලුතෙන් account හදන අය alertpay එකක් හදාගන්න මෙතන click කරන්න. https://www.alertpay.com/signup.ඊට පස්සෙ එන page එකේ personal starter කියන එක click කරලා next ගන්න.ඊට පස්සෙ එන හිස්තැන් ටික ෆිල් කරලා next ගන්න.ඊට පස්සෙ එන page එකෙ තියෙන ටිකත් ෆිල් කරල next ගන්න(ෆිල් කරද්දි දාන email address,password,pin number මතක තියගන්න.ඊට පස්සෙ ඔයාගෙ email address එකට mail එකක් ඇවිත් ඇති.එකේ තියෙන link එක click කරන්න.දැන් වැඩේ හරි.ඔයාගෙ alertpay account 1 හදල ඉවරයි.

    ඊට පස්සෙ තියෙන්නෙ PTC Site වල register වෙන එකයි.ඒ දෙකට register වෙන්න පහල තියෙන link දෙක click කරන්න.

    1) http://www.neobux.com/?rh=6D616C697468673934
    2) http://www.onbux.com/?rh=738e68da141b11e1478b6a44703fcc40

    ඔතන 1) link එක තියෙන්නෙ neobux වලට.ඕක click කරල එන page එකෙ register කියල ඇති.ඒක click කරන්න.ඊට පස්සෙ ආපහු හිස්තැන් පුරවන්න එයි.ඒ ටික පුරවල register කියන එක click කරන්න.ඊට පස්සෙ ඔයාගේ mail address ekata එකට mail එකක් ඇවිත් ඇති.එකේ තියෙන link එක click කරන්න.දැන් ඒ වැඩේත් හරි.ඔයාගෙ neobux account 1 හදල ඉවරයි.


    neobux.png


    ඊලගට 2) කියල තියෙන්නෙ onbux වලට register වෙන link එක .ඒක click කරාම එන page එකේ regidter කියල තියෙන එක click කරන්න.ඊට පස්සෙ සුපුරුදු පරිදිම හිස්තැන් පුරවල register කියන එක click කරන්න. .ඊට පස්සෙ ඔයාගේ mail address ekata එකට mail එකක් ඇවිත් ඇති.එකේ තියෙන link එක click කරන්න.දැන් ඒ වැඩේත් හරි.ඔයාගෙ onbux account 1 හදල ඉවරයි.

    onbux.png


    මේ site දෙකම ටිකක් එකවගේ.දැන් ඔයාගෙ acoount එකට log වෙලා view ads කියල හරි advertisments කියල හරි button එකක් ඇති ඒක click කරාම එතන ad 4 එයි.ඒ එක ad එකක් click කරාම රතු පාට හරි නිල් පාට හරි dot එකක් එයි.ඒක click කරාම ඒ ad එක අලුත් window එකකින් open වෙයි.ඒ ad එක තත්පර 30 තියගෙන හිටියම ඔයගෙ acccount එකට සල්ලි හම්බවෙයි.ඊට පස්සෙ ඒ කිව්වෙ සල්ලි හම්බුනාට පස්සෙ ඒක close කරල ඊලග ad එක ගන්න.මේක කරන්න ඔගොල්ලන්ට එච්චර වෙලවක් යන්නෙත් නැහැ.ඔගොල්ලො නිකන් ඉන්න වෙලවට ෆේස්බුක් පැත්තෙ එහෙම ගිහින් ඉන්නකොට ads click කරන්න පුලුවන්.ඕගොල්ලන්ට account එකේ 2$ පිරුනම සල්ලි ගෙන්න ගන්න පුලුවන්.ඒත් මම නම් කියන්නෙ 2$ පිරුන ගමන්ම සල්ලි ගෙන්න ගන්නෙ නැතුව ටිකක් ලොකු ගනක් එකතු වෙනකන් ඉදල සල්ලි අරගන්න.මොකද අපි සල්ලි අරගන්න කොට PTC Site එක අපෙන් පොඩි ගානක් කපා ගන්නවා.පටන් ගත්ත මුලදි නම් 2$ පිරෙන්න ටික කාලයක් යවි.ඒත් referals 5, 6 හිටියොත් සති 2, 3 cashout කරගන්න පුලුවන්.

    ඉතින් ඔච්චර තමා PTC වලින් සල්ලි හොයද්දී කරන්න තියෙන්නේ.මේ site දෙකෙන් එක ad එකකට 0.01$ දෙනවා.ඒ වගේ ads 4 අපිට දවසකට දෙනවා.ptc වලින් හොයන සල්ලි ප්‍රමානය වැඩි කරගන්න පුලුවන් refferal මාර්ගයෙන්.මේ refferal වර්ග දෙකක් ඉන්නවා අපේ සල්ලි ප්‍රමානය වැඩි කරන. ඒ තමා direct refferal & rented refferal.rented refferal කියන්නෙ අපි සල්ලි දීල ගන්න කට්ටිය.direct refferal කියන්නෙ අපි invite කරලා,එහෙම නැත්තම් අපි දීපු ලින්ක් එකක් ආදාරයෙන් register වුනු කට්ටිය.direct refferals ගන්න නම් අපේ යාලුවන්ට මේ site එකෙ register වෙන්න කියල අපි invite කරන්න ඕනේ.එකට මේ PTC Site එකෙන් අපිට ලින්ක් එකක් දීලා තියෙනව.ඒ ලින්ක් එක click කරල මේ site එකේ register වෙන කට්ටිය අපේ direct refferal වෙනවා.ඒ refferal ලින්ක් එක අපේ account එකේ profile කියන එකට ගිහින් එතන තියෙන banners කියන එක click කරාම තියෙනව. ඉතින් ඒනිසා ඔගොල්ලන්ටත් කරන්න තියෙන්නෙ මේ ලින්ක් එක copy කරලා ඕගොල්ලො දන්න දන්න අයට මේ ලින්ක් එක දෙන එකයි.එතකොට මේ refferal ලා ads click කරල හොයන ගානෙන් අපිටත් පොඩි ගානක් හම්බවෙනවා.මේ වගෙ reffers 5,6ක් හිටියොත් සතියකට 3$ හොයන එක ගේමක් නෙමේ.මේ දෙගොල්ලොම (direct & rented refferal )ads click කරාම එන මුදලෙන් කොටසක් අපිටත් හම්බවෙනවා.ඒත් එහෙම උනා කියල ඒගොල්ලන්ගෙ සල්ලි වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
    .

    දැන් ඉතින් PTC වලින් සල්ලි හොයන හැටි මම කියල දීලා ඉවරයි.type කරල ඇගිලිත් රිදෙනවා.තව දවසක අනිත් සල්ලි හොයන විදි ටිකත් මම ඔගොල්ලන්ට කියල දෙන්නම්.තේරුනේ නැති දෙයක් පැහැදිලි නැති දෙයක් තියෙනවනම් මගෙන් අහන්න. rep+ එකක් comment එකක් එහෙම හලලා ගියාට කමක් නැහැ...:P:P:P:P:P
     
    Last edited:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    macho,mage following error eka enawa,onBux wala,mama kalin register welath ne,
    ERROR
    You're IP is already being used so you're not permitted to signup again
     

    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    machn umba kalin sign up wela thibbe nathi unata oya machine eka pavichchi karana wena kenek on bux eke sign up wela athi...eka nisa thama ohoma error ekak enne.

    anith eka, 1 machine ekakin eka account ekai thiyaganna puluwan.ekakata wadiyen thibboth e account suspend karanava..

    eka nisa hondata hoyala balanna oya machine eka pavichci karana kauru hari onbux wala signup welada kiyala