අපේ ඇඳුම....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔන්න හැමෝටම ආයුබෝවන් කියාගෙන මං ආව.....:):):):)

    මචන්ලා මමත් අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් ගත්තා.ඒක ගන්න ගිහින් මාර කට්ටක් තමයි කෑවේ.මං customer care කථා කරලත් ගියේ.එක පාරක් කිව්වා 1000යි කියලා.ආකේඩ් එකට ගියාම කිව්වා 1500යි කියලා.ආපහු ඇවිත් ආයේ ගියා.ඒපාර කිව්වා බිලක් අරන් එන්න කියලා.මට එපා වෙනකල් එහාට මෙහාට ගියා.මේ අතරෙ මාර සීන් එකක්නේ මට උනේ.

    මං ගියේ තව කොල්ලො දෙන්නෙක් එක්ක.උන් එනකල් මං වැව රවුමේ බලන් හිටියා.මං ඉන්නකොට කෙල්ලෙකුයි තව අර කෙල්ලගේ අම්ම කියලා හිතන්න පුළුවන් ගෑණු කෙනෙකුයි මං හිටිය තැනින් පහුකරගෙන ගියා.ඒ කෙල්ලගෙ අතේ තිබ්බ ලොකු මල්ලක්.තව හෑන්ඩ් බෑග් එකකුත් එල්ලන් හිටියේ.අර ගෑණු කෙනාගෙත් අතේ ලොකු බෑග් එකක් තිබ්බා.කෙල්ල යන ගමන් අර ලොකු බෑග් එකට අත දාල මොකක්ද ගන්න ට්‍රයි කලා.එතකොට අර හෑන්ඩ් බෑග් එකේ බෙල්ට් එක පාතට වැටිලා වැටෙන්න ගියා.එතකොට මොකක්ද එකක් ඒකේ තිබිල බිමට වැටුනා.මං ඒක දැක්කා.එයා ඒක දැක්කේ නෑ කෙලින්ම ගියා.මං දුවගෙන ගිහින් මිස් මිස් කියලා කථා කරලා ඒක ඇහිදගෙන ගිහින් දුන්නා.ඒක පොඩි පර්ස් එකක්.මං හිතුවේ මට හිනාවෙලා තෑන්කස් කියයි කියලා.ඒත් එයා මගෙ උඩ ඉදන් යටටම බලලා නිකන් ඕනවට එපාවට තෑන්ක්ස් කියලා ගියා.

    මාත් ඉතින් ඒක ගනන් ගත්තේ නෑ.ටිකකින් අරුන් දෙන්න ආවට පස්සෙ මං උන්ට විස්තරේ කිව්වම උන් කිව්වා උන්ටත් ඒ දෙන්නා හම්බුනා කියලා.උන්ට ඇහිලා තියෙනවා අර දෙන්න මේගැන කථා කර කර යනවා.එයාල කිව්වලු කුඩුකාරයෙක්ද කොහෙද දැක්කෙ නැද්ද හැටි කියලා.තව කිව්වලු ඌම උස්සලා බොරුවට ගෙනත් දුන්නද කොහෙද කියලා.මට සිරාවටම දුක හිතුනා බං.මං කොහේ ගියත් යන්නේ ටීෂර්ට් එකක් දාගෙන ඩෙනිමක් ඇදලා සෙරෙප්පු දාගෙන.මේ පින්තූරේ බලන්නකෝ......

    මේ ඉන්නේ අපේ පෙරේරා මහත්තය මං දන්න තරමින්.(mr perera)මමත් ඔය විදිහටමයි යන්නේ කොහේ ගියත්.ඒත් අපි කුඩු කාරයෝ නෙමෙයි.බලන්න ඔයාලට පේනවද එහෙම?

    මට කියන්න ඕනි මෙච්චරයි.අපේ එලකිරි යාළුවනේ කවදාවත් ඇදුමෙන් මිනිස්සුන්ව මනින්න එපා.කොච්චර හොදට ඇන්දත් වැඩක් නෑ හිත හොද නැතිනම් කරන්නේ බලු වැඩනම්.මං මේක විෂේශයෙන් කියන්නේ අපේ එලකිරි බවලත් උදවියට.ඇදුමෙන් කොල්ලෙක්ව මනින්න එපා.ඔය ලස්සනට ඇදලා ජෙන්ටල්මන් වගේ යන අයත් එක්ක යාළු වෙලා ආදරේ කරලා රූම්ස් ගානේ ගිහින් චාටර් වෙච්ච කෙල්ලෝ අපි ඕනි තරම් දැකලා තියෙනවා.අන්තිමට කෙල්ලගෙ වීඩියෝ එක නෙට් එකට දාල රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම නෝන්ඩි කරවනවා.සාමන්‍ය විදිහට ඇදල යන කොල්ලෙක් එක්ක පොඩ්ඩක් කථා කරල බලන්න.සමහරවිට එහෙම ලස්සන හදවතක් තියෙන කෙනෙක් හොයාගන්නවත් නැති වෙයි.එහෙම කෙනෙක්ට තියෙන උගත්කම ඔය ජෙන්ටල්මන් පොරවල් 100කටවත් හොයාගන්න නැති වෙයි.සමහරවිට ඌ ඔක්ස්ෆර්ඩ් වලින් phd එකක් ගත්ත එකෙක් වෙන්න පුළුවන්.මං ඒකනම් කිව්වේ අත්දැකීමෙන්.එක තමයි ඇත්ත.මට කියන්න ඕනි මෙච්චරයි පෙනුමෙන් කෙනෙක් මනින්න එපා.... ඒක මහා සවුත්තු වැඩක්....

    ඔයාලට දළදා සමිදු සරණයි.....
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,515
    5,976
    113
    soooooooooo true..ganan ganna epa.. eth mey smajaye thiyanwa first impresion kiyala ekak.. thamun job ehekata giyath..first impresion eka hada ganna ona...

    meka apita smajayata bana bana inadala hariyanneth nah..api ta smaharadewal..samajaya ta hada gahanna wenawa..
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    ඔන්න හැමෝටම ආයුබෝවන් කියාගෙන මං ආව.....:):):):)

    මචන්ලා මමත් අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් ගත්තා.ඒක ගන්න ගිහින් මාර කට්ටක් තමයි කෑවේ.මං customer care කථා කරලත් ගියේ.එක පාරක් කිව්වා 1000යි කියලා.ආකේඩ් එකට ගියාම කිව්වා 1500යි කියලා.ආපහු ඇවිත් ආයේ ගියා.ඒපාර කිව්වා බිලක් අරන් එන්න කියලා.මට එපා වෙනකල් එහාට මෙහාට ගියා.මේ අතරෙ මාර සීන් එකක්නේ මට උනේ.

    මං ගියේ තව කොල්ලො දෙන්නෙක් එක්ක.උන් එනකල් මං වැව රවුමේ බලන් හිටියා.මං ඉන්නකොට කෙල්ලෙකුයි තව අර කෙල්ලගේ අම්ම කියලා හිතන්න පුළුවන් ගෑණු කෙනෙකුයි මං හිටිය තැනින් පහුකරගෙන ගියා.ඒ කෙල්ලගෙ අතේ තිබ්බ ලොකු මල්ලක්.තව හෑන්ඩ් බෑග් එකකුත් එල්ලන් හිටියේ.අර ගෑණු කෙනාගෙත් අතේ ලොකු බෑග් එකක් තිබ්බා.කෙල්ල යන ගමන් අර ලොකු බෑග් එකට අත දාල මොකක්ද ගන්න ට්‍රයි කලා.එතකොට අර හෑන්ඩ් බෑග් එකේ බෙල්ට් එක පාතට වැටිලා වැටෙන්න ගියා.එතකොට මොකක්ද එකක් ඒකේ තිබිල බිමට වැටුනා.මං ඒක දැක්කා.එයා ඒක දැක්කේ නෑ කෙලින්ම ගියා.මං දුවගෙන ගිහින් මිස් මිස් කියලා කථා කරලා ඒක ඇහිදගෙන ගිහින් දුන්නා.ඒක පොඩි පර්ස් එකක්.මං හිතුවේ මට හිනාවෙලා තෑන්කස් කියයි කියලා.ඒත් එයා මගෙ උඩ ඉදන් යටටම බලලා නිකන් ඕනවට එපාවට තෑන්ක්ස් කියලා ගියා.

    මාත් ඉතින් ඒක ගනන් ගත්තේ නෑ.ටිකකින් අරුන් දෙන්න ආවට පස්සෙ මං උන්ට විස්තරේ කිව්වම උන් කිව්වා උන්ටත් ඒ දෙන්නා හම්බුනා කියලා.උන්ට ඇහිලා තියෙනවා අර දෙන්න මේගැන කථා කර කර යනවා.එයාල කිව්වලු කුඩුකාරයෙක්ද කොහෙද දැක්කෙ නැද්ද හැටි කියලා.තව කිව්වලු ඌම උස්සලා බොරුවට ගෙනත් දුන්නද කොහෙද කියලා.මට සිරාවටම දුක හිතුනා බං.මං කොහේ ගියත් යන්නේ ටීෂර්ට් එකක් දාගෙන ඩෙනිමක් ඇදලා සෙරෙප්පු දාගෙන.මේ පින්තූරේ බලන්නකෝ......

    මේ ඉන්නේ අපේ පෙරේරා මහත්තය මං දන්න තරමින්.(mr perera)මමත් ඔය විදිහටමයි යන්නේ කොහේ ගියත්.ඒත් අපි කුඩු කාරයෝ නෙමෙයි.බලන්න ඔයාලට පේනවද එහෙම?

    මට කියන්න ඕනි මෙච්චරයි.අපේ එලකිරි යාළුවනේ කවදාවත් ඇදුමෙන් මිනිස්සුන්ව මනින්න එපා.කොච්චර හොදට ඇන්දත් වැඩක් නෑ හිත හොද නැතිනම් කරන්නේ බලු වැඩනම්.මං මේක විෂේශයෙන් කියන්නේ අපේ එලකිරි බවලත් උදවියට.ඇදුමෙන් කොල්ලෙක්ව මනින්න එපා.ඔය ලස්සනට ඇදලා ජෙන්ටල්මන් වගේ යන අයත් එක්ක යාළු වෙලා ආදරේ කරලා රූම්ස් ගානේ ගිහින් චාටර් වෙච්ච කෙල්ලෝ අපි ඕනි තරම් දැකලා තියෙනවා.අන්තිමට කෙල්ලගෙ වීඩියෝ එක නෙට් එකට දාල රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම නෝන්ඩි කරවනවා.සාමන්‍ය විදිහට ඇදල යන කොල්ලෙක් එක්ක පොඩ්ඩක් කථා කරල බලන්න.සමහරවිට එහෙම ලස්සන හදවතක් තියෙන කෙනෙක් හොයාගන්නවත් නැති වෙයි.එහෙම කෙනෙක්ට තියෙන උගත්කම ඔය ජෙන්ටල්මන් පොරවල් 100කටවත් හොයාගන්න නැති වෙයි.සමහරවිට ඌ ඔක්ස්ෆර්ඩ් වලින් phd එකක් ගත්ත එකෙක් වෙන්න පුළුවන්.මං ඒකනම් කිව්වේ අත්දැකීමෙන්.එක තමයි ඇත්ත.මට කියන්න ඕනි මෙච්චරයි පෙනුමෙන් කෙනෙක් මනින්න එපා.... ඒක මහා සවුත්තු වැඩක්....

    ඔයාලට දළදා සමිදු සරණයි.....

    සිරාවටම බන්..උබෙ කතාවට මසුරන් දැම්මත් මදි.කවදාවත් ඇඳුමෙන් මිනිහෙක් මනින්න බෑ...ඔය ගෑනුන්ට ඕක තෙරෙන්නේ නැති නිසා තමා අමාරුවෙ වැටෙන්නේ.පවු ඉතින්...
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Eka nam atha Saho.....ela kathawe.....Adumen nam adakale kawath maninde baa.....:(:(:(:(....eka wela waketa Samage gane hithuwame kalakirenewa.....!!:(:(:(:(
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනිවා මාත් එකඟයි..........
    එහෙම අසාධාරණ විදිහට කාගෙවත් ගැන හිතන්න කාටවත් අයිතියක් නැහැ......
    වෙච්ච දේ ගැන අවංකව කණගාටුව ප්‍රකාශ කරනවා......
    ගනං ගන්න එපා...... පිස්සු ගෑණු ඉන්නවා ඔය වගේ........
    දළදා සමිදු පිහිටයි......!!!
     
    heshan4u

    Active member
  • Nov 9, 2008
    1,712
    19
    38
    Pasyala
    Owwa Ganan gana epa ban....oyawage Pa**a B****yo kiyanawa ewa gann gana epa banz...kohomat oya Kandy wala inna Geenunge oluwa idimila tiyenne...
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මමත් ඔහොම හිතුවා ඉස්සර... ඇන්දුමෙන් සහ පිටත පෙනුමෙන් මාව මනින්නෙ නැති අය මේ රටේ ඇති කියලා. නමුත් එහෙම අය හරිම අඩුයි. විශේෂයෙන් කෙල්ලෝ.. ඇත්තටම එක උන්ගෙ මෝඩ කම. ඒඋනාට මචන් මට ඔහොම ඇන්දන් ගිහින් ගොඩාක් අවාසි සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නෙ ඇඳුමෙත් වැදගත් කමක් තියෙනවා..!
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ගෑනුන්ගෙ මොලේ හැදි මිටේ බං
    කාර් එකක පොඩ්ඩක් එලියට ගියොත් කෙල්ලො බලනවා
    ‍ෂෝට දාගෙන නිකන් හන්දියට ගියාම බල්ලෙත්වත් බලන්නෙ නෑ බං
    අපේ මිනිස්සු සමාජය දිහා බලන්නෙ එක එක කන්නාඩි දාගෙන
    එහෙම නොවන අයයි කවද හරි දියුනු වෙන්නෙ :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එක එක ගොබ්බයංගෙ දෙකේ පංතියෙ වැදගත් ඉස්ටයිල් අපිට ඕනෙ නෑ බං...
    අපි අපේ දුප්පත් ඉස්ටයිල් එකෙන් මනුස්සකමට මූණ දෙමු...!
    සිරා කථාව.මමත් එහෙමයි.මචන් වැදගත් ගමනක් යනකොට අදින්න ඕනි විදිහක් තියෙනවා.ඒ විදිහට හැමදාම අදින්න හොද නෑ.වාහන තිබ්බ පලියට පණ යනකල් ෂෝ දාන්න හොද නෑ.මමනම් කොහේ ගියත් යන්නේ බස් එකේ...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔහොම තමයි බන් අපේ රටේ හැටි.
    ගොඩක් අය මුලින්ම බලන්නෙ ඇඳූම දිහා.
    ඒත් ඇඳුමින් මිනිස්සුන්ව මනින එක හරි වැරදියි.
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    ඔන්න හැමෝටම ආයුබෝවන් කියාගෙන මං ආව.....:):):):)

    මචන්ලා මමත් අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් ගත්තා.ඒක ගන්න ගිහින් මාර කට්ටක් තමයි කෑවේ.මං customer care කථා කරලත් ගියේ.එක පාරක් කිව්වා 1000යි කියලා.ආකේඩ් එකට ගියාම කිව්වා 1500යි කියලා.ආපහු ඇවිත් ආයේ ගියා.ඒපාර කිව්වා බිලක් අරන් එන්න කියලා.මට එපා වෙනකල් එහාට මෙහාට ගියා.මේ අතරෙ මාර සීන් එකක්නේ මට උනේ.

    මං ගියේ තව කොල්ලො දෙන්නෙක් එක්ක.උන් එනකල් මං වැව රවුමේ බලන් හිටියා.මං ඉන්නකොට කෙල්ලෙකුයි තව අර කෙල්ලගේ අම්ම කියලා හිතන්න පුළුවන් ගෑණු කෙනෙකුයි මං හිටිය තැනින් පහුකරගෙන ගියා.ඒ කෙල්ලගෙ අතේ තිබ්බ ලොකු මල්ලක්.තව හෑන්ඩ් බෑග් එකකුත් එල්ලන් හිටියේ.අර ගෑණු කෙනාගෙත් අතේ ලොකු බෑග් එකක් තිබ්බා.කෙල්ල යන ගමන් අර ලොකු බෑග් එකට අත දාල මොකක්ද ගන්න ට්‍රයි කලා.එතකොට අර හෑන්ඩ් බෑග් එකේ බෙල්ට් එක පාතට වැටිලා වැටෙන්න ගියා.එතකොට මොකක්ද එකක් ඒකේ තිබිල බිමට වැටුනා.මං ඒක දැක්කා.එයා ඒක දැක්කේ නෑ කෙලින්ම ගියා.මං දුවගෙන ගිහින් මිස් මිස් කියලා කථා කරලා ඒක ඇහිදගෙන ගිහින් දුන්නා.ඒක පොඩි පර්ස් එකක්.මං හිතුවේ මට හිනාවෙලා තෑන්කස් කියයි කියලා.ඒත් එයා මගෙ උඩ ඉදන් යටටම බලලා නිකන් ඕනවට එපාවට තෑන්ක්ස් කියලා ගියා.

    මාත් ඉතින් ඒක ගනන් ගත්තේ නෑ.ටිකකින් අරුන් දෙන්න ආවට පස්සෙ මං උන්ට විස්තරේ කිව්වම උන් කිව්වා උන්ටත් ඒ දෙන්නා හම්බුනා කියලා.උන්ට ඇහිලා තියෙනවා අර දෙන්න මේගැන කථා කර කර යනවා.එයාල කිව්වලු කුඩුකාරයෙක්ද කොහෙද දැක්කෙ නැද්ද හැටි කියලා.තව කිව්වලු ඌම උස්සලා බොරුවට ගෙනත් දුන්නද කොහෙද කියලා.මට සිරාවටම දුක හිතුනා බං.මං කොහේ ගියත් යන්නේ ටීෂර්ට් එකක් දාගෙන ඩෙනිමක් ඇදලා සෙරෙප්පු දාගෙන.මේ පින්තූරේ බලන්නකෝ......

    මේ ඉන්නේ අපේ පෙරේරා මහත්තය මං දන්න තරමින්.(mr perera)මමත් ඔය විදිහටමයි යන්නේ කොහේ ගියත්.ඒත් අපි කුඩු කාරයෝ නෙමෙයි.බලන්න ඔයාලට පේනවද එහෙම?

    මට කියන්න ඕනි මෙච්චරයි.අපේ එලකිරි යාළුවනේ කවදාවත් ඇදුමෙන් මිනිස්සුන්ව මනින්න එපා.කොච්චර හොදට ඇන්දත් වැඩක් නෑ හිත හොද නැතිනම් කරන්නේ බලු වැඩනම්.මං මේක විෂේශයෙන් කියන්නේ අපේ එලකිරි බවලත් උදවියට.ඇදුමෙන් කොල්ලෙක්ව මනින්න එපා.ඔය ලස්සනට ඇදලා ජෙන්ටල්මන් වගේ යන අයත් එක්ක යාළු වෙලා ආදරේ කරලා රූම්ස් ගානේ ගිහින් චාටර් වෙච්ච කෙල්ලෝ අපි ඕනි තරම් දැකලා තියෙනවා.අන්තිමට කෙල්ලගෙ වීඩියෝ එක නෙට් එකට දාල රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම නෝන්ඩි කරවනවා.සාමන්‍ය විදිහට ඇදල යන කොල්ලෙක් එක්ක පොඩ්ඩක් කථා කරල බලන්න.සමහරවිට එහෙම ලස්සන හදවතක් තියෙන කෙනෙක් හොයාගන්නවත් නැති වෙයි.එහෙම කෙනෙක්ට තියෙන උගත්කම ඔය ජෙන්ටල්මන් පොරවල් 100කටවත් හොයාගන්න නැති වෙයි.සමහරවිට ඌ ඔක්ස්ෆර්ඩ් වලින් phd එකක් ගත්ත එකෙක් වෙන්න පුළුවන්.මං ඒකනම් කිව්වේ අත්දැකීමෙන්.එක තමයි ඇත්ත.මට කියන්න ඕනි මෙච්චරයි පෙනුමෙන් කෙනෙක් මනින්න එපා.... ඒක මහා සවුත්තු වැඩක්....

    ඔයාලට දළදා සමිදු සරණයි.....

    Maxxa kathaawa machan! Matath oya seen ekata samana seen wela thiyei...:( (mage look eka ganja gahapu ekek wage,hemoma kiyanawa)
    mageth jaathika Enduma Denimai ,Tshirt ekai thama!:sorry:
    Endumen kochchara Quality unath Hitha Lassana nethnam wedak nehe machan...
    +rep!!!
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    එක එක ගොබ්බයංගෙ දෙකේ පංතියෙ වැදගත් ඉස්ටයිල් අපිට ඕනෙ නෑ බං...
    අපි අපේ දුප්පත් ඉස්ටයිල් එකෙන් මනුස්සකමට මූණ දෙමු...!

    Siraa kathawa machan!:dull:
    +rep
     
    Last edited:

    priyadarshaka

    Member
    Aug 4, 2006
    1,162
    2
    0
    41
    Ratmalana
    Thamanta lassanata andala inna puluwan nam e taramin lassanata andala inna.
    eth katawath pennawath kawruwath mona wath hithai kiyalawath nemei thamanta lassanata inna aasa nisa,

    What other people think of you is non of your business.

    Mata nam anith aya monaa kiwwath mata paanda kiyala hina wela innawa, but munata ahenna kiwwoth hondata terum karala denawa lunu ambul ekka.

    don't suffer,
    why you should bother about useless people.

    all the best ............... :)
     
    - KeLakiri -

    Member
    Jan 20, 2011
    69
    6
    0
    ubage mati kamane..
    purse ekak ahiluwanam sadda nathuwa saakkuwe dagena yanne nathuwa eka gihin deela lakunu daagena films wala wage kellata talk karannane haduwe...

    ewa wenne films wala witharai matto
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ubage mati kamane..
    purse ekak ahiluwanam sadda nathuwa saakkuwe dagena yanne nathuwa eka gihin deela lakunu daagena films wala wage kellata talk karannane haduwe...

    ewa wenne films wala witharai matto
    මට එහෙම කරන්න හිතුන්නෑ බං.අනික අනුන්ගෙ සල්ලිනේ.අපේ හිත හොද වැඩියි මචන් ඒකයි මෙහෙම වෙන්නේ...