Is the host's name "various"?
ඒකනේ බන් ආව නම් අපි ලැජ්ජ බී. කරල ගන්නවනේ![]()


machan eth,nikan meka..cd ekak dala ahanawa wage nemokatada ban announce.............oya maxxa sindu tikak yanne




ඒකා එන එකක් නෑ බං..



machan eth,nikan meka..cd ekak dala ahanawa wage ne
live tharam kick ekak ne ban mehema![]()
ekane ban..awankawama chater...wena dawas wala nam nethath kamak ne eth Friday Saturday host kenk inna ona fun ekak ganna nam...
![]()



host's name eka kawruthma danne na......
munta kocchara kiwwath ahana ewun newi banසිරාවට හොඳම ශෝ එක දාන්න ඕනෙ sat වලට.
එදාට තමයි ගොඩ දෙනෙකුට අහන්න පුලුවන්.



eth lajjai lu ban.........thawa practice karanna one lu![]()


එහෙනම් රේඩියෝ එක auto mode දාලා ඇති... random trakz play වෙන්න ....ලතින් සිංදු නැද්ද දන්නෑ?????????/



ඌ ප්‍රක්ටිස් ඉවර වෙනකොට ශෝ එකත් ඉවර වෙල තියෙයි![]()

ඌ ප්‍රක්ටිස් ඉවර වෙනකොට ශෝ එකත් ඉවර වෙල තියෙයි![]()


මෙන්න තරගය. අද radio එක host කරන්නේ කව්ද කියල නිවැරදිව කියන්න බලන්න.මම වත් Gihan වත් නෙමෙය්. ඔයාල කවදාවත් එයාගේ voice එක radio එකෙන් අහල නෑ