


පෝස්ට් 500 නම් වැඩී, ඒක ටිකක් අසාධාරණයි වගේ.. අළුත් අයටත් සහභාගිවෙන්න පුළුවන් වෙන්න ඕනා

පෝස්ට් 500 නම් වැඩී, ඒක ටිකක් අසාධාරණයි වගේ.. අළුත් අයටත් සහභාගිවෙන්න පුළුවන් වෙන්න ඕනා

ne ne eka awulak ne...පෝස්ට් 500 නම් වැඩී, ඒක ටිකක් අසාධාරණයි වගේ.. අළුත් අයටත් සහභාගිවෙන්න පුළුවන් වෙන්න ඕනා

post 500 tamai machan wedima![]()
giya watedi,aluth id hadala post 100 gahuwa eka lesi unata,ewagen me watedi,vote karanna beri eka kanagatui,eth...mage mathayata anauwa nam...meka saadharanai...ඒකෙන් අළුත් සාමජිකයන්ට සහභාගි වෙන්න බැරිවෙයි, ඒ ගැන පොඩ්ඩක් සලකලා බලන්න..
දිනය නම් අවුලක් නෑ, පළවෙනි වටයේ අළුත් අය ගොඩක් වෝට් කරලා තිබ්බා පෝස්ට් 500ට අඩු මේකෙන් ඒ අයට වෝට් කරන්න බැරිවෙනවා ඒක හරි නෑ


ne ne eka awulak ne...
moko ube fake id tika aparaade da?lol![]()


godak fake ids dan posts 100ta wada wadi karagena. ehindai limit eka 500 kaleඒකෙන් අළුත් සාමජිකයන්ට සහභාගි වෙන්න බැරිවෙයි, ඒ ගැන පොඩ්ඩක් සලකලා බලන්න..
දිනය නම් අවුලක් නෑ, පළවෙනි වටයේ අළුත් අය ගොඩක් වෝට් කරලා තිබ්බා පෝස්ට් 500ට අඩු මේකෙන් ඒ අයට වෝට් කරන්න බැරිවෙනවා ඒක හරි නෑ

giya watedi,aluth id hadala post 100 gahuwa eka lesi unata,ewagen me watedi,vote karanna beri eka kanagatui,eth...mage mathayata anauwa nam...meka saadharanai...
oya tharagayata vote karana ekkenek pamanai..e hinda sadda nethuwa...vote eka daala maru wenna
![]()

එල එල මචන්.... නියමෙට කරමු......IveyStyle ට මාගේ බොක්කෙන්ම සහාය....
තරග නීති ටික නම් මැක්සා ආහ්...![]()
![]()
![]()
යකෝ මම ඡන්දෙට නෑ, මට ඇති ෆේක් එකකුත් නෑ..
වැඩක් කරනකොට හැමෝම ගැන හිතන්න,
උඹට අදාල නෑ මේක මම කිව්වේ සංවිධායකයන්ට, උඹ කොහොමත් පරදිනවා![]()

මේක ඉවර උනේ නැහැනේ තාම පරදිනවා කියලා කියන්න...

godak fake ids dan posts 100ta wada wadi karagena. ehindai limit eka 500 kale![]()