ElaKiri Mr.2011 Contest!First Round Winners.

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
පෝස්ට් 500 නම් වැඩී, ඒක ටිකක් අසාධාරණයි වගේ.. අළුත් අයටත් සහභාගිවෙන්න පුළුවන් වෙන්න ඕනා

post 500 tamai machan wedima :)
 
Last edited:

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පෝස්ට් 500 නම් වැඩී, ඒක ටිකක් අසාධාරණයි වගේ.. අළුත් අයටත් සහභාගිවෙන්න පුළුවන් වෙන්න ඕනා
ne ne eka awulak ne...
moko ube fake id tika aparaade da?lol:P
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    post 500 tamai machan wedima:)

    ඒකෙන් අළුත් සාමජිකයන්ට සහභාගි වෙන්න බැරිවෙයි, ඒ ගැන පොඩ්ඩක් සලකලා බලන්න..
    දිනය නම් අවුලක් නෑ, පළවෙනි වටයේ අළුත් අය ගොඩක් වෝට් කරලා තිබ්බා පෝස්ට් 500ට අඩු මේකෙන් ඒ අයට වෝට් කරන්න බැරිවෙනවා ඒක හරි නෑ
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒකෙන් අළුත් සාමජිකයන්ට සහභාගි වෙන්න බැරිවෙයි, ඒ ගැන පොඩ්ඩක් සලකලා බලන්න..
    දිනය නම් අවුලක් නෑ, පළවෙනි වටයේ අළුත් අය ගොඩක් වෝට් කරලා තිබ්බා පෝස්ට් 500ට අඩු මේකෙන් ඒ අයට වෝට් කරන්න බැරිවෙනවා ඒක හරි නෑ
    giya watedi,aluth id hadala post 100 gahuwa eka lesi unata,ewagen me watedi,vote karanna beri eka kanagatui,eth...mage mathayata anauwa nam...meka saadharanai...
    oya tharagayata vote karana ekkenek pamanai..e hinda sadda nethuwa...vote eka daala maru wenna:)
    :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ne ne eka awulak ne...
    moko ube fake id tika aparaade da?lol:P

    :eek:
    යකෝ මම ඡන්දෙට නෑ, මට ඇති ෆේක් එකකුත් නෑ..
    වැඩක් කරනකොට හැමෝම ගැන හිතන්න,
    උඹට අදාල නෑ මේක මම කිව්වේ සංවිධායකයන්ට, උඹ කොහොමත් පරදිනවා:lol:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඒකෙන් අළුත් සාමජිකයන්ට සහභාගි වෙන්න බැරිවෙයි, ඒ ගැන පොඩ්ඩක් සලකලා බලන්න..
    දිනය නම් අවුලක් නෑ, පළවෙනි වටයේ අළුත් අය ගොඩක් වෝට් කරලා තිබ්බා පෝස්ට් 500ට අඩු මේකෙන් ඒ අයට වෝට් කරන්න බැරිවෙනවා ඒක හරි නෑ
    godak fake ids dan posts 100ta wada wadi karagena. ehindai limit eka 500 kale:nerd:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එල එල මචන්.... නියමෙට කරමු......IveyStyle ට මාගේ බොක්කෙන්ම සහාය....
    තරග නී
    ති ටික නම් මැක්සා ආහ්...
    11.gif
    11.gif
    11.gif
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    giya watedi,aluth id hadala post 100 gahuwa eka lesi unata,ewagen me watedi,vote karanna beri eka kanagatui,eth...mage mathayata anauwa nam...meka saadharanai...
    oya tharagayata vote karana ekkenek pamanai..e hinda sadda nethuwa...vote eka daala maru wenna:)
    :P

    උඹ මහ මෝඩයෙක්නේ බන්, දිනය බලන්න කියන්නේ ඒකයි,
    2007 ආපු අයත් ඉන්නවා පෝස්ට් 500ට අඩු, ඒවත් ෆේක්ද..?:lol:

    නැවතත්- මේක උඹට අදාල නෑ සංවිධායක වරුන්ට, වෝට් කරන අයට අදහසක් කියන්න පුලුවන් කරන නොකරන එක එයාලගේ වැඩක්
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :eek:
    යකෝ මම ඡන්දෙට නෑ, මට ඇති ෆේක් එකකුත් නෑ..
    වැඩක් කරනකොට හැමෝම ගැන හිතන්න,
    උඹට අදාල නෑ මේක මම කිව්වේ සංවිධායකයන්ට, උඹ කොහොමත් පරදිනවා:lol:

    අනේ උයා බබා....:lol::lol: මේක ඉවර උනේ නැහැනේ තාම පරදිනවා කියලා කියන්න...
    නිකන් එන්සිනා කතා කියන්න එපා බන්.. ගොන් පාර්ට් නේ බන්...:lol::lol: