ElaKiri Mr.2011 Contest!First Round Winners.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    500ක් වැඩී වගෙයි කියල මටත් පේනවා
    පරනම මෙම්බස්ලා ඉන්නවා 300ක් වගේ පෝස්ට් දාපු අයත්
    ඉතින් ඒක පොඩ්ඩක් සලකල බැලුවොත් නරකද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆෙක් නම් දන්නෙ නැහැ .. හැබැයි .. Original IDs ඔන තරම් ඉන්නවා .. 500 අඩු ...
    කවුද අෆ්ෆා ෆෙක් වලින් වොට් කරලා තියෙන්නෙ :shocked:
    වලංගු චන් ගාන සහ අවලංගු එවා දාන්නෙ නැද්ද :)

    Kalin Round Eke Gaththa Vote Gana Demma Nam Hali Neda :):)
    What do u think
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    ෆෙක් නම් දන්නෙ නැහැ .. හැබැයි .. Original IDs ඔන තරම් ඉන්නවා .. 500 අඩු ...
    කවුද අෆ්ෆා ෆෙක් වලින් වොට් කරලා තියෙන්නෙ :shocked:
    වලංගු චන් ගාන සහ අවලංගු එවා දාන්නෙ නැද්ද :)

    ewa damme ne machan dianapu kattya witrak damma.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    He He Mama Kiwwada Oya Sambandai Kiyala Mekata :lol::lol:
    ne uyage dena geneema mataha anuwa witharai pewasuwe...
    oyage udin post eka mara wedagath:)

    baba podi warning ekak dennam,uba gena dann ewun nidi ne:)
    nikan illan toppi daganne nethuwa inna..nethnam mathakaya aluth wenna ida tiyenawa
    :P:P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ෆෙක් නම් දන්නෙ නැහැ .. හැබැයි .. Original IDs ඔන තරම් ඉන්නවා .. 500 අඩු ...
    කවුද අෆ්ෆා ෆෙක් වලින් වොට් කරලා තියෙන්නෙ :shocked:
    වලංගු චන් ගාන සහ අවලංගු එවා දාන්නෙ නැද්ද :)
    ඔව් මචන් ඇක්ටිව් මෙම්බස් ලාට වැඩි අවස්තාව දෙනවා.
    ඒක නිසා පොස්ට් 500ක් කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමේ.
    40 දෙනගෙම වොට්ස් දාන්න අමාරු නිසා දිනපු අයගේ නම් විතරක් දැම්මා.
    ෆයිනල් ඒකේ වොට්ස් ගාන දානවා:)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    Mr PERERA
    DjSpk
    Jkadithya
    Dreams001
    RuZZa
    Coollifestyle4u
    Djram

    Mama Me Set Ekatama Sup Eka Denawa
    Gemak Ne Methanin Kenek Thamai Aniwa Gahanne
    Crow Eka



    ගොන් පාර්ට් ද හැටිද තව එක්කෙන්ක් ඉන්නවා මෙතන.... :lol::lol:
    අවර වෙන්නේ නැතුව කවුද දිනනනේ කියලා කොහමද බන් කියන්නේ,,,
    වටේ යන්නේ නැතුව කෙලින් උත්තරයක් දෙනවද:lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    fakes can be detected via MOD like at Elakiri Super Star.
    so that no need of worrying about it, PM the Admin and MOD they will help u malin..
    අපි දිපු තරග නිති වලට පිටින් වොට් කරපු අයගේ චන්ද ඔක්කොම කැන්සල් කරා.
    ඒ වගේ ඔක්කොම 50ට ලන් වෙන්න තිබ්බා.
    ඔය ඔක්කොම චෙක් කරන්න ඇඩ්මින්ට සහා මොඩ්ට කරදර කරන ඒක බොරු වැඩක්.
    නීති වල කියලා තියෙන විදිහට වැඩේ කරාම හරි.:nerd: