ඔටුවෙක් (Must see)

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මචන්ලා මම අද පුංචි කතාවක් කියන්න යන්නේ... මේකා අපේ ලංකාවේ සුප්‍රසිද්ධ පාම්පරාවකින් පැවත් එන වැදගත් කොල්ලෙක්.. (වැදගත් කිව්වට අපි තමයි දන්නේ වැදගත් කම) :lol::lol:
එක පාරක් අල්ලලු ගෙදර රොසලිනාගේ පොඩි කෙලී ජොසපියා එක්ක දං කැලේ දාපු සෙල්ලං එහෙම අපි කියන්න යන්නේ නැහැ... :baffled::baffled:

හැබැයි ඉතින් කොහොම කිව්වත් හරි හොදයි.. උදව්වක් එහෙම ඉල්ලුවහම බොක්කෙ තියෙන දේ හරි දෙන පොරක් :):)
ඔන්න දවසක් පොරට ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක් එහෙම සෙට් වෙලා... මේ ගෑනු ලමයා ගාවින් අර මුගේ පරන කෑල්ල ජොසපියාව තියන්නවත් බැහැලූ... ඕං ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි දෙන්නා දෙමහල්ලන්ගෙන් අවසර එහෙම අරං මේකා මැරි කොලා ලූ... :growl::shocked: (හැබැයි පුතෝ ගෑනි ලමිස්සි සීදේවී වුනාට මූ නිකන් අපාගේ ගහන කැලැන්ඩරයක් වගේ) :lol:
කොහොමෙන් කොහොමෙන් හරි ටික කල් යනකොට් දරු මල්ලන් එහෙම හදාගෙන ඉන්න කොට අරාබි රටක සුල්තාන් අයියාකෙනෙක් මුගේ facebook එකට request එකක් ඇවිත් තිබ්බලූ... පස්සෙ කොහොම හරි මූ සුල්තාන් එක්ක ෆිට් වෙලා පැන්නලු ඒ රටට....

ජොබ මොකක්ද දන්නවද.. ඔටුවන්නේ කිරි දොවන්න...


chameaux-09.gif


133_1.gif


අම්මට සිරි දෙයියො දුන්න වගේ ජොබ් එක... මූ තියෙන අත්දැකීම ඔක්කොම දාලා ජොසපියාව මතක් කරනගෙන දොවනවලූ කිරි හෝ ගාලා.... :rofl:

කොහොම කොහොම හරි මිනිහා කිරි දොවලා දොවලාම ටික ටික වයසට ගිහින් දන්නේ ම නැතුව අද මිනිහාගේ 50 වෙනි උපන්දිනේ ලූ... :shocked::shocked::baffled:

කට්ටිය බලනවා ඇති යකෝ මේ වගේ මරු ජොබ් එකක් කරන අපේ එකකිරි එකේ ඉන්න පොර කවුද කියලා....

කවුද දන්නවද...?


*danushka*

image.php


මෙන්න මෙයා තමයි ඒ... අද අපේ ධනුශ්ක අයියගේ උපන්දිනේ... :):)
(ලෝගෝ එකට දිවියෙක් දාගෙන ඉන්නේ ඇනිමේට් වෙන ඔටුවෙක් හොයාගන්න බැරි වුන නිසාලූ) :lol:
Happy_Birthday_Animation.gif

අපි ඔක්කොම එයාට සුභ පතමු...!!!

සුහ උපන්දිනයක් වේවා.....!! ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සියල්ලම අති සාර්ථක වේවා...!!
AnimatedCalvinAndHobbes.gif


design-milk-birthday-llamas.jpg


ප.ලි. - ආහ් තව පොඩ්ඩෙන අතමක් වෙනවා අදට 50 යි නෙමේ හොදේ :lol::lol: තාම පොඩි අංකල් කෙනෙක්.... (50 - 20 = 30)

prod_668_21662.gif

 
Last edited:
  • Like
Reactions: maxxaa and nelik

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පට්ටා ස්ටෝරී එකක් නෙ :shocked:
මෙකා නිකන් පොඩි එකා වගෙ ඉන්නෙ බැලින්නම් හෙන අයීයා කෙනෙක් නෙ:baffled:
ධනුශ්ක අයියෙ සුබම සුබ උපන්දිනයක් වෙන්න ඔනෙ:)

happy-birthday.gif

35589d1217963967-happy-birthday-sexy-eccentric-old-man-rudra-sen-oldman.jpg

අපිට රටඉදි පාර්සලයක් වත් එවන්න:P

සමන්තගෙ වැඩ නම් අයෙත් කතා කරන්න දෙයක් නැ එළකිරි
11.gif
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
happy-birthday.jpghttp:


Happy B'day aiye...........ammo awrudu 10 katath wada wadimak......mata uncle thamai kiyanna wenne......:rofl::rofl::rofl:

වයසින් එහෙම උනාට තාම ඔටුවො 10 කගේ පවර් තියෙනවා.. ඕවා කියන්න එපා උබව කාන්තාරයකට ගිහින් දායි :lol:
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    වයසින් එහෙම උනාට තාම ඔටුවො 10 කගේ පවර් තියෙනවා.. ඕවා කියන්න එපා උබව කාන්තාරයකට ගිහින් දායි :lol:

    aththada ahu weyak ko mata....:P:P:P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    වයසින් එහෙම උනාට තාම ඔටුවො 10 කගේ පවර් තියෙනවා.. ඕවා කියන්න එපා උබව කාන්තාරයකට ගිහින් දායි :lol:

    :shocked::shocked:ammo mata nam ba Kanthara walata yanna.......ane mawa beraganiyoooooooo:(:(
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    happy-birthday.jpghttp:


    Happy B'day aiye...........ammo awrudu 10 katath wada wadimak......mata uncle thamai kiyanna wenne......:rofl::rofl::rofl:.

    එහෙම කියන්න එපා මල්ලි මට වඩා වයසක පොරවල් මේකෙ ඉන්නව නිකන් 18 ‍යි මසයයි වගේ..:rofl::rofl::rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එහෙම කියන්න එපා මල්ලි මට වඩා වයසක පොරවල් මේකෙ ඉන්නව නිකන් 18 ‍යි මසයයි වගේ..:rofl::rofl::rofl:

    eka nam aththa......oya Samantha567 podi eka wage hitiyata dan Badinna kaleth hari.........:rofl::rofl::rofl::P:P:P