මචන්ලා මම අද පුංචි කතාවක් කියන්න යන්නේ... මේකා අපේ ලංකාවේ සුප්රසිද්ධ පාම්පරාවකින් පැවත් එන වැදගත් කොල්ලෙක්.. (වැදගත් කිව්වට අපි තමයි දන්නේ වැදගත් කම) 

එක පාරක් අල්ලලු ගෙදර රොසලිනාගේ පොඩි කෙලී ජොසපියා එක්ක දං කැලේ දාපු සෙල්ලං එහෙම අපි කියන්න යන්නේ නැහැ...

හැබැයි ඉතින් කොහොම කිව්වත් හරි හොදයි.. උදව්වක් එහෙම ඉල්ලුවහම බොක්කෙ තියෙන දේ හරි දෙන පොරක්

ඔන්න දවසක් පොරට ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක් එහෙම සෙට් වෙලා... මේ ගෑනු ලමයා ගාවින් අර මුගේ පරන කෑල්ල ජොසපියාව තියන්නවත් බැහැලූ... ඕං ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි දෙන්නා දෙමහල්ලන්ගෙන් අවසර එහෙම අරං මේකා මැරි කොලා ලූ...
(හැබැයි පුතෝ ගෑනි ලමිස්සි සීදේවී වුනාට මූ නිකන් අපාගේ ගහන කැලැන්ඩරයක් වගේ) 
කොහොමෙන් කොහොමෙන් හරි ටික කල් යනකොට් දරු මල්ලන් එහෙම හදාගෙන ඉන්න කොට අරාබි රටක සුල්තාන් අයියාකෙනෙක් මුගේ facebook එකට request එකක් ඇවිත් තිබ්බලූ... පස්සෙ කොහොම හරි මූ සුල්තාන් එක්ක ෆිට් වෙලා පැන්නලු ඒ රටට....
ජොබ මොකක්ද දන්නවද.. ඔටුවන්නේ කිරි දොවන්න...
අම්මට සිරි දෙයියො දුන්න වගේ ජොබ් එක... මූ තියෙන අත්දැකීම ඔක්කොම දාලා ජොසපියාව මතක් කරනගෙන දොවනවලූ කිරි හෝ ගාලා....
කොහොම කොහොම හරි මිනිහා කිරි දොවලා දොවලාම ටික ටික වයසට ගිහින් දන්නේ ම නැතුව අද මිනිහාගේ 50 වෙනි උපන්දිනේ ලූ...

කට්ටිය බලනවා ඇති යකෝ මේ වගේ මරු ජොබ් එකක් කරන අපේ එකකිරි එකේ ඉන්න පොර කවුද කියලා....
කවුද දන්නවද...?
*danushka*
මෙන්න මෙයා තමයි ඒ... අද අපේ ධනුශ්ක අයියගේ උපන්දිනේ...

(ලෝගෝ එකට දිවියෙක් දාගෙන ඉන්නේ ඇනිමේට් වෙන ඔටුවෙක් හොයාගන්න බැරි වුන නිසාලූ)
අපි ඔක්කොම එයාට සුභ පතමු...!!!
සුහ උපන්දිනයක් වේවා.....!! ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සියල්ලම අති සාර්ථක වේවා...!!

ප.ලි. - ආහ් තව පොඩ්ඩෙන අතමක් වෙනවා අදට 50 යි නෙමේ හොදේ 
තාම පොඩි අංකල් කෙනෙක්.... (50 - 20 = 30)

Last edited: