මෙයාලව දන්නවද?

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මෙයාලව දන්නවද?


    මෙ තමයි ඉතියේපියාවෙ මුරැසි ගෝත්‍රය.......
    මෙයාලා හොඳ රණ ශුරයෝ.මෙයාල ජීවත් වෙන්නෙ තරමක් සමාජයෙන් වහන් වෙලා. කොටින්ම කිව්වොත් එයාල ඉතියේපියාව කියල රටක් වත් අහල නෑ.....
    මෙයාලගේ සංස්කෘතිය ගොඩාක් වෙනස්........
    බලන්නකෝ...........
    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
    5.jpg
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    :P :P unge katawal ridenne nadda??
    apoooooo meka maha karumayakne....
    LOL tx agresha 4 sharing with us....
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා කියනවා වගේ මේ ගෝත්‍රය.
    අපේ සමාජයෙන් ඇත් වෙන්න උත්සහ කරන කාණ්ඩායමක් කිව්වොත් හරි..

    ඇත්තටම මේ වගේ උදවියට අපිට උපකාර කරන්න බැරි එක ගැන හිතද්දි නම් දුකයි..
    ඇත්තටම සන්තොසයි මේ වගේ අය ගැන හරි
    හිතපු එක ගැන ..
    ඒ හින්දාම ඔයාට රෙප් 7+දෙනවා..
    :)